China's ENTIRE Economy Will Collapse In 34 Days?

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ගැම්මක් තමයි,, එහෙම උනොත් උන් අනිවා ටායිවාන් වලට ගහනවා, විලි ලැජ්ජාව වහගන්න,, එකෙනුත් කැවම තමයි සි ජින් පොන්නෙයා සමතලා වෙන්නෙ,,,

    පොන්නෙයා ජෙන්-ගිස් කාන් කියලා හිතාන ඉන්නෙ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,357
    72,545
    113
    මාලඹේ
    20220809-163410.jpg

    බිල්ලො මාවන චැනල් එකක් වගේ🤩
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,950
    9,722
    113
    Mekath nikan ara Eluwage mokakada eka watenakum wage scene thamai.. Russian unge economy eka homben yanawa kiwwa oya yasa ageta inne War ekakuth paththakin tiyagena..
    putin monawa wunath maru pora ban. porata gemak natuwa digata harahta ghala ukraine allaganna puluwan. but pora parissamin war eka geniyanne minisunta monwath wenne nathi wenna
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,438
    22,091
    113
    Gotland
    ගැම්මක් තමයි,, එහෙම උනොත් උන් අනිවා ටායිවාන් වලට ගහනවා, විලි ලැජ්ජාව වහගන්න,, එකෙනුත් කැවම තමයි සි ජින් පොන්නෙයා සමතලා වෙන්නෙ,,,

    පොන්නෙයා ජෙන්-ගිස් කාන් කියලා හිතාන ඉන්නෙ

    වෙන්න ගෙන්ගිස්කාන් ට දුවන්න පාරක් නැති වෙන්නේ චිනේ මිනිස්සුන්ගේ පීඩනය එලියට ආව දවසට කොමියුනිස්ට් නම ගෑවුණ උන්ට මැරුම් කන්න වෙයි
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,495
    6,354
    113
    Oya evergrand seen eka nm hena kalayak tisse kiyanawa... Thaama mukuth une na habai
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,836
    8
    35,370
    113
    Oya evergrand seen eka nm hena kalayak tisse kiyanawa... Thaama mukuth une na habai
    Things don't happen overnight.. Wait. Let's see what happens. Will it be another Lehman Brothers? Only time will tell.
     
    • Like
    Reactions: NRTG

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    ලංකාව වගේ පොඩි රටවල් ණය උගුල් වලට අහු කරගෙන ඒ රටවල් විනාශ කරලා චීනේ එකතුකරගත්ත පව් වල ප්‍රතිවිපාකය උන්ට කවදහරි විඳින්න සිද්ධවෙනවා බං.
     
    • Haha
    Reactions: Riduna pumka Antare