ඥාති වෙන පුතෙක් 6 වසරට යන school එකෙන් කරන්න language එකක් select කරන්න කියනවා.
Chineese, Japanese, German , මේ තුනෙන් මොකක් කරන එක හොඳ වෙයිද?
Thanks
Chineese, Japanese, German , මේ තුනෙන් මොකක් කරන එක හොඳ වෙයිද?
Thanks
German හොදයැයි සිතනවා.ඥාති වෙන පුතෙක් 6 වසරට යන school එකෙන් කරන්න language එකක් select කරන්න කියනවා.
Chineese, Japanese, German , මේ තුනෙන් මොකක් කරන එක හොඳ වෙයිද?
Thanks
මෙහෙම බැලුවොත් ජර්මන් තමයි.German sorta opnes a gate to EU (Swiss, Austria, Germany..)
Ayi?ෆ්‍රෙන්ච් තියෙනව නම් කරන්න කියපන්. කොල්ල ලොකු වෙච්ච දාක බොට පින් දෙයි
wasi kali innwa. talk karana eka nothinngAyi?