Chineese, Japanese, German , මේ තුනෙන් මොකක් select කරන එක හොඳ වෙයිද?

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ඥාති වෙන පුතෙක් 6 වසරට යන school එකෙන් කරන්න language එකක් select කරන්න කියනවා.

    Chineese, Japanese, German , මේ තුනෙන් මොකක් කරන එක හොඳ වෙයිද?

    Thanks
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,847
    39,857
    113
    Homagama
    ඥාති වෙන පුතෙක් 6 වසරට යන school එකෙන් කරන්න language එකක් select කරන්න කියනවා.

    Chineese, Japanese, German , මේ තුනෙන් මොකක් කරන එක හොඳ වෙයිද?

    Thanks
    German හොදයැයි සිතනවා.
    ඉංග්‍රිසියෙන් පසුව විශාල දැනුම් සම්බාරයක් තියන ඒ ගැන ලියැවුන පොත පත තියන ජාත්‍යන්තර භාෂාව.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    ෆ්‍රෙන්ච් තියෙනව නම් කරන්න කියපන්. කොල්ල ලොකු වෙච්ච දාක බොට පින් දෙයි
     
    • Haha
    Reactions: divoomdelux

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,687
    21,368
    113
    Idk maybe German

    China කොච්චර පවර්ෆුල් උනත් අපි කවදාවත් ඉන්න යන්නේ නැති රටක්..

    අනිත් එක chinese එහේ විතරයි පාවිච්චි වෙන්නේ...

    German sorta opnes a gate to EU (Swiss, Austria, Germany..)