Chinese එන්නත් එච්චරම Successful නෑලු

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ලේ කැටි ගැහිලා මැරෙන නිසා දැන් ඩස්ප ඉන්දියන් වැක්සීන් විකිනෙන්නේ නැතුව ඇති.:lol:.

    ටොයි ජෙප්පෝ දැන් චීනේ එක්ක තරහට ඉන්දියාවේ පච මරණ නිව්ස් බලන්නේ.. :lol:

    COVID-19 shots to the people: Indonesia city revs up vaccine buses​

    7Z3BDV4XVJNWTOJK2OA3IQOMYM.jpg

    An Indonesian city is bringing COVID-19 vaccines to its people with a growing fleet of inoculation buses, as the country faces a spike in infections after a major religious festival.

    Authorities in Pekanbaru on the island of Sumatra have doubled to 10 the number of buses in its vaccination programme, since launching it on June 1, following a favourable response from the public, who are happy with the convenience.

    Indonesia, a sprawling archipelago of 270 million people, is bracing for a peak in coronavirus infections after the Eid al-Fitr festival last month that saw millions travel to visit family and friends.

    "I hope this programme will keep continuing until all the people in this town get fully vaccinated," said Delvi, who like many Indonesians uses only one name, after getting a vaccine shot on the bus.

    "It is closer and easier than the vaccination centre."

    The government of Pekanbaru, capital of Riau province, says
    the buses have administered 12,000 doses of China's Sinovac vaccine and are giving more than 1,000 shots a day.
    Authorities say they plan to increase the number of buses but have not said by how many.

    Despite the interest in the bus project, authorities say they must fight misinformation about COVID-19 vaccinations.

    "We saw some people had doubts about getting vaccinated because of fake news," said district chief Said Ahmad Zamzami.

    https://www.reuters.com/world/asia-pacific/covid-19-shots-people-indonesia-city-revs-up-vaccine-buses-2021-06-13/?utm_campaign=trueAnthem: Trending Content&utm_medium=trueAnthem&utm_source=facebook&fbclid=IwAR0Lcl9geqRg0EJ97OzAVu5ivjEYElBa7M-W802Ijb839sWIOWaYO8RTnec

    ඉන්දුනීසියාවේ ගහන්නෙ චයින්ස් වැක්සීන් විතරයි.උන්ගෙ මැරෙණ ගාන සෑහෙන්න අඩු වුනා..ගූ ඉන්දියාවේ පෙරේදත් රෙකෝර්ඩ් ඵකක් තිබ්බා මිනිස්සු මැරිලා..:lol:

    • ලොව වැඩිම මරණ සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා වේ

    ගත වූ පැය 24 තුළ ලොව වැඩිම මරණ සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා වී තිබේනවා.

    ඊයේ (11)දිනය තුළ ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිත මරණ 4,000ක් වාර්තා වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

    ඒ අනුව එරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 367,097 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

    ඊයේ දිනයේ එරටින් නව කොවිඩ් ආසාදිතයින් 84,695 දෙනෙකු හඳුනාගෙන ඇති බව සඳහන් වේ.

    එම නව ආසාදිතයින් සමග එරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 29,358,033 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මම චීනෙට පුක දෙනවා නෙමෙයි. හැබැයි මේ ඉන්දියන් හිඟන බැල්ලිට තියෙන්නෙ වෙනම ඇරියස් ඒකක් චීනෙ ඒක්ක. ලෙඩ්ඩු වැඩි වුනාම ICU පිටින් ලෙඩ්ඩු මැරෙන්න දාලා දොස්තරලා පැනලා ගිය කාලකණ්නි නේ ඉන්දියන් කාරයො කියන්නෙ, :angry::angry:

    Vaccine ඒක ගැහුවට Infect වෙන ඒකේ අඩුවක් වෙන්නෑ හැබැයි සෙත්තපෝච්චි වෙන ඒක නේද අඩුවෙන්නෙ,, ඒ්ක මෙවුන් දන්නැද්ද නැත්තං බොරුවට කෑ ගහනවද,,:confused::confused:
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    ලේ කැටි ගැහිලා මැරෙන නිසා දැන් ඩස්ප ඉන්දියන් වැක්සීන් විකිනෙන්නේ නැතුව ඇති.:lol:.

    ටොයි ජෙප්පෝ දැන් චීනේ එක්ක තරහට ඉන්දියාවේ පච මරණ නිව්ස් බලන්නේ.. :lol:

    COVID-19 shots to the people: Indonesia city revs up vaccine buses​

    7Z3BDV4XVJNWTOJK2OA3IQOMYM.jpg

    An Indonesian city is bringing COVID-19 vaccines to its people with a growing fleet of inoculation buses, as the country faces a spike in infections after a major religious festival.

    Authorities in Pekanbaru on the island of Sumatra have doubled to 10 the number of buses in its vaccination programme, since launching it on June 1, following a favourable response from the public, who are happy with the convenience.

    Indonesia, a sprawling archipelago of 270 million people, is bracing for a peak in coronavirus infections after the Eid al-Fitr festival last month that saw millions travel to visit family and friends.

    "I hope this programme will keep continuing until all the people in this town get fully vaccinated," said Delvi, who like many Indonesians uses only one name, after getting a vaccine shot on the bus.

    "It is closer and easier than the vaccination centre."

    The government of Pekanbaru, capital of Riau province, says
    the buses have administered 12,000 doses of China's Sinovac vaccine and are giving more than 1,000 shots a day.
    Authorities say they plan to increase the number of buses but have not said by how many.

    Despite the interest in the bus project, authorities say they must fight misinformation about COVID-19 vaccinations.

    "We saw some people had doubts about getting vaccinated because of fake news," said district chief Said Ahmad Zamzami.

    https://www.reuters.com/world/asia-pacific/covid-19-shots-people-indonesia-city-revs-up-vaccine-buses-2021-06-13/?utm_campaign=trueAnthem: Trending Content&utm_medium=trueAnthem&utm_source=facebook&fbclid=IwAR0Lcl9geqRg0EJ97OzAVu5ivjEYElBa7M-W802Ijb839sWIOWaYO8RTnec

    ඉන්දුනීසියාවේ ගහන්නෙ චයින්ස් වැක්සීන් විතරයි.උන්ගෙ මැරෙණ ගාන සෑහෙන්න අඩු වුනා..ගූ ඉන්දියාවේ පෙරේදත් රෙකෝර්ඩ් ඵකක් තිබ්බා මිනිස්සු මැරිලා..:lol:

    • ලොව වැඩිම මරණ සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා වේ

    ගත වූ පැය 24 තුළ ලොව වැඩිම මරණ සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා වී තිබේනවා.

    ඊයේ (11)දිනය තුළ ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිත මරණ 4,000ක් වාර්තා වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

    ඒ අනුව එරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 367,097 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

    ඊයේ දිනයේ එරටින් නව කොවිඩ් ආසාදිතයින් 84,695 දෙනෙකු හඳුනාගෙන ඇති බව සඳහන් වේ.

    එම නව ආසාදිතයින් සමග එරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 29,358,033 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
    mey gonata kiyapan astrazeneca hadana Plant eka India unata oka UK vaccine kiyala . gon hiwala
     
    Last edited:
    • Like
    Reactions: sami_boy

    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    මරු channel එකක් බලලා මෙයා reviews දෙන්නේ🤣.channel එක අයිති රටේ දිනකට 4000කට වැඩිය මැරෙනවා💔.ඉන්දියාවේ උන්ගේ කොහොමත් කයිය විතරනේ🤣.ලක්ශ 200ක තොපිලා මැරෙන්න ඇරලා තොපිලාගේ ඉන්දියාවයි,ඇමරිකාවයි vaccine දෙන්නේ නැතුව ඉදියා.vaccine එක ගහගන්න වෙන්නේත් නෑ රුසියාව,චීනය නැත්නම්😂.බලෙන් ගහන්නේ නෑ vaccine.ඔය ලොකු talk දෙන සෙට් එක ගැහුවේ නැති උනාට කමක් නෑ🤭.බයිඩන් එවයි බොලාට වැක්සීන්🤣.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,594
    113
    xxx
    චීන එන්නතෙන් සන්කූලතා ඈති වීම වෑලෑක්වෙනවා. ඒ වගේම අතුරු ආබාද අඩුයි වගේ.. පේන විදිහට හොදම එන්නත් නම් පයිසර් සහා ස්පුට්නික් තමා. නමුත් මේ වෙලාවේ අත්යවශ්‍ය මිනිස්සු මෑරෙන එක නවත්තන එකනේ.. ඒක චීන එන්නතෙන් වෙනවා කියලා කියන්නේ. එච්චරයි
     
    AnuradhaRa

    Well-known member
  • චීන එන්නතෙන් සන්කූලතා ඈති වීම වෑලෑක්වෙනවා. ඒ වගේම අතුරු ආබාද අඩුයි වගේ.. පේන විදිහට හොදම එන්නත් නම් පයිසර් සහා ස්පුට්නික් තමා. නමුත් මේ වෙලාවේ අත්යවශ්‍ය මිනිස්සු මෑරෙන එක නවත්තන එකනේ.. ඒක චීන එන්නතෙන් වෙනවා කියලා කියන්නේ. එච්චරයි
    මට හිතෙනව මචං මෙහෙම දෙයක්
    අපේ තාත්තටයි නංඟිටයි විද්දෙ ඇස්ට සෙනික
    එයාලට පට්ට අමාරු වුණා. හැබැයි ප්‍රතිශක්තියත් සැරටම හැදෙන්ඩ ඇති කියල හිතෙනව
    මමනං කියන්නෙ අමාරු වෙන තරමට එන්නතින් ලැබෙන ප්‍රතිශක්තිය වැඩියි කියල
    අම්මයි මායි සයිනොෆාම්
    අම්ම ඊයෙ දෙවෙනි එක විදගත්ත
    මාත් හෙට දෙවෙනි එක විදගන්නව. සයිනොෆාම් විද්දට මොකුත් වෙනසක් දැනෙන්නෙ නෑ. නිකං විද්දෙ නෑ වගේ
     
    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    මට හිතෙනව මචං මෙහෙම දෙයක්
    අපේ තාත්තටයි නංඟිටයි ගැහුවෙ ඇස්ට සෙනික
    එයාලට පට්ට අමාරු වුණා. හැබැයි ප්‍රතිශක්තියත් සැරටම හැදෙන්ඩ ඇති කියල හිතෙනව
    මමනං කියන්නෙ අමාරු වෙන තරමට එන්නතින් ලැබෙන ප්‍රතිශක්තිය වැඩියි කියල
    අම්මයි මායි සයිනොෆාම්
    අම්ම ඊයෙ දෙවෙනි එක විදගත්ත
    මාත් හෙට දෙවෙනි එක විදගන්නව. සයිනොෆාම් විද්දට මොකුත් වෙනසක් දැනෙන්නෙ නෑ. නිකං විද්දෙ නෑ වගේ
    අපේ තාත්තාට විද්දේ sputnik eka.kisi amaruwak aawe na😂.etakota sputnik rka hoda nadda☹️💔🤭🤣