Chinese Android

deepalsamantha

Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    හෆොයි මචන්..ගන්න නම් එපා..මම ඊ බේ එකෙන් 2ක් ඕඩර් කරල බැලුවා..ටච් එක නම් අන්තිමයි..ටච් කරන තැන නෙවෙයි චට් වෙන්නෙ..ඇප්ස් වැඩ කරන්නෙත් නැහැ සමහරි ඒව..ඒ වගේමයි සමහර වෙලාවට හිර වෙනවා..මාර ස්ලෝ....
     
    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63

    :shocked:

    ඔයා ගත්ත ebay ලින්ක් එක දානවද model බලලා අවබෝදයක් ගන්න පුළුවන් , thanks for the info
     
    Harlequin

    Member
    Oct 14, 2011
    784
    49
    0
    Null
    Ooka thiyenne android OS eka newei machan...a wage function wenna hadapu wena OS ekak...slow machan.ara wage fast nee..eka hari yanne nee ban.
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,869
    1,378
    113
    Live in EARTH
    :shocked:

    ඔයා ගත්ත ebay ලින්ක් එක දානවද model බලලා අවබෝදයක් ගන්න පුළුවන් , thanks for the info

    anne ammapa :mad: kiyana de nahana eka ihala giyath ekai pahala giyath ekai :mad::mad:
     
    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    anne ammapa :mad: kiyana de nahana eka ihala giyath ekai pahala giyath ekai :mad::mad:

    යකෝ ගන්න newei detail ටික නෙට් එකේ search කරලා rewiew බලලා idea එකක් ගන්න..උඹලගේ කතා නිසා chinese android එපා එපා එපා...
    :no:
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,869
    1,378
    113
    Live in EARTH

    යකෝ ගන්න newei detail ටික නෙට් එකේ search කරලා rewiew බලලා idea එකක් ගන්න..උඹලගේ කතා නිසා chinese android එපා එපා එපා...
    :no:

    china phone walata koheda yako review tiyenne ? ube mole koheda?:frown::frown::frown:
     
    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    china phone walata koheda yako review tiyenne ? ube mole koheda?:frown::frown::frown:

    මචෝ විකුණන site වල ගත්ත එවුන්, ගන්න ඉන්න එවුන්ගේ question u tube වල video තියනවා..බොරු නොවේ..ටිකක් මම කියනවට search කරපන්

    langauge gena banianna epa proof ekata demma
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,869
    1,378
    113
    Live in EARTH
    මචෝ විකුණන site වල ගත්ත එවුන්, ගන්න ඉන්න එවුන්ගේ question u tube වල video තියනවා..බොරු නොවේ..ටිකක් මම කියනවට search කරපන්

    langauge gena banianna epa proof ekata demma

    mamam danna widihata fake badu wikunana ewun fake account walin reviews denawa baduwa patta wage. a arath brand ekak nathi phone ekakata kohomada ban review video ekak karanne.api kohomada danne e wikunanne video eke tiyana ekamada kiyala.

    mehemai ubata 6000 kiyana eka gaanak nathenam try kalata awulak na.but ubata salli godak tiyana ekeknam china ekak ganna try karanne na nee.ekai mama kiyanne ube salli nasthikaraganna epa.ekath ape rate ekekutanam kamak na.ka%*$ china karayekuta dunnoth aparade :P. ubata china normal phone gana kiyanna ona na nee.hama ekema tiyenne ekama board eka and os eka.mama hoyala baluwa widihata oke tiyenne android wage hadapu fake OS ekak. grafix witharai.hariyata ara china iphone os eka wage tamai.
     
    ඔයා කියන එකේ ඇත්තක් තියනවා.මට dual sim උණ thiyna එකෙක් ,නැත්නම් මෙලහකට vodafona 808, huwavi8020 එකක් අරගෙන..sony dual sim තියනවද ?
    ඔයාම මට dual සිම් android එකක් recomand කරන්න (brandrd ගාන අඩු)..ok

    cheenata බනින්න එපා..මම දැන් use කරන්නේ සිම් 4 chineese phone එකක් tv , radio , camera , recording , 2memory , ඔක්කොම තියනවා 4000 ගත්තේ තාම අවුලක් na..මේක branded එවුන් හැදුවනම් ලක්ෂයි ..hio salli
     
    im not argive with your taste. ubata e proformenz athi hinda uba ekata kamathi.but machan android phone ekak kiyanne smartphone walata godak wita watena ekak.ekata phone nokiya smart phone kiwwe ekai.android os ekata yana ekage next ashawa thamai oka root karala, custom rom gahala, thiyana apps okkoma puluwannam ekath daala overclock karala eki noki wada tika okkoma daana eka. uba ara china droid eka gatthoth eka thawath eka phone ekak witharai. UI (user interface) ekai look ekai witharai.wena wada mukuth karanna ba.uba namata android ekak kiyala use karanna ara china eka awulak na.

    dual sim android thiyanawa machan.but uba kiyana gaanatanam na.

    CSL Mi 322
    csl-mi322-dual-sim-android-touch-phone-original-1110-04-maxmob@3.jpg

    oka machan 13k wage wenawa

    CSL MI 300
    csl-mi300-android-2-1-4gb-micro-sd-free-postage-1111-28-Clareen@4.jpg

    oka machan 13k 14k wenawa (but not dual sim)

    thawa tiyanawa hamba unoth dannam

    and mathaka tiyaganin mata ubath ekka kisima malak na. :P mewa kiwwe EK eke kenekuta nisai .mokada oya mokak gatthath pawicchi karanne uba nisa:lol::lol:
     
    අනේ මචෝ මම මොකකටද උඹත් එක්ක කොකු දා ගන්නේ.අපි argue කරන්නේ වලියට නෙවේ.මමත් උඹ වගේ දන්නා දේ කාට හරි කියල දෙන එකෙක්.තාම android අත ගාන්න ලැබුනේ න ekai risk නිසා chineese යන්න බැලුවේ ..උඹ දාපු phone එක ලංකාවේ ගන්න තියනවද?
    ok ...call ගනිල්ලා පැත්තක තියල මම ටැබ් එකක් ගත්තොත් android වැඩ සේරම දාන්න පුලුවන්ද කියපන්?rooting ,custom rom ... (ඒවා phone වලට විතරද?
    ):yes:
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,869
    1,378
    113
    Live in EARTH
    අනේ මචෝ මම මොකකටද උඹත් එක්ක කොකු දා ගන්නේ.අපි argue කරන්නේ වලියට නෙවේ.මමත් උඹ වගේ දන්නා දේ කාට හරි කියල දෙන එකෙක්.තාම android අත ගාන්න ලැබුනේ න ekai risk නිසා chineese යන්න බැලුවේ ..උඹ දාපු phone එක ලංකාවේ ගන්න තියනවද?
    ok ...call ගනිල්ලා පැත්තක තියල මම ටැබ් එකක් ගත්තොත් android වැඩ සේරම දාන්න පුලුවන්ද කියපන්?rooting ,custom rom ... (ඒවා phone වලට විතරද?
    ):yes:

    lankawe nathi wennanam widihak na. ow tab ekakath oya wada okkoma danna puluwan.habai China tab wala nemai :P.
     
    madushan92

    Active member
  • Apr 11, 2009
    683
    44
    28
    33
    Nugegoda, SL
    machan hoda android phone ekaka OS eka smooth run wenna mama danna widihata 400+ possessor ekak tiyenna ona and Read only memory (ROM) ekath tiyennath ona.but oke specification monawada? samahara wita uba gatthata android os eke duwana software oke duwanna baha mata hithena widihata Rom and prosa nathuwa.

    ubata android epa wai oka aragatthoth.try karala 2nd hand phn ekak hoya ganin 10kata withara

    :yes::yes::yes::yes: