ඕවා කොහොමද දන්නේ නැහැ. හරි හමන් රටක reviews වත් නැහැනේ. හොඳම නම් Pirelli, Goodyear, Michelin, Bridgestone, Dunlop, Continental, Firestone, Avon වගේ හොඳ companies වල ඒවා.265 tryes dekakak danna one wahaneta, Chinese ewa awulak nahane?highway eke yaddi kadena ekak nahane
Giti kiyanne GTRadial parent company eka.Chinese honda brands thiyenawa
Linglong
Giti
Sailun
Pirelli ganna lesi na tyre ekak 1lak panala. Mama user set ekak dema ekak rs16000 gane. Marama comfortable.ඕවා කොහොමද දන්නේ නැහැ. හරි හමන් රටක reviews වත් නැහැනේ. හොඳම නම් Pirelli, Goodyear, Michelin, Bridgestone, Dunlop, Continental, Firestone, Avon වගේ හොඳ companies වල ඒවා.
උඩ මම කියපු brands ඔක්කොම Comfortable වගේම low noise, fuel economy, wet weather grip, top speed වගේ ඔක්කොම හොඳයි. අනික reliable.Pirelli ganna lesi na tyre ekak 1lak panala. Mama user set ekak dema ekak rs16000 gane. Marama comfortable.
![]()
![]()
china set ekak gatta man hitanne @Hyaenidae
China nemei Indonesia (Accelera)china set ekak gatta man hitanne @Hyaenidae
චීන නෙවෙයි යකෝ හොංකොං. තෝ කැවුම් ලෑන්ඩ් එලකිරිට එන්නෙ මොකෝ. චීන්නු කොං කරලදඔව් tiktok චීන බඩුවක් තමා කැවුම් ලෑන්ඩ් බඩුවක් නෙමෙයි..![]()
