Chino Short ගන්න තැනක්

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මගෙ 22 දාපු ඕඩර් එක ඊයෙ ආව. දැන් 1900+ වලට තියෙන එක ගිය අවුරුද්දෙ ඒ ගානට ගත්ත එක තරම් මැටීරියල් කොලිටි නැහැ තමයි. 2400+ වගේ එක අර කොලිටි ඇති. කොලිටි බැලුවෙ නැහැ ඇඟ වැහෙන්න වස්තරයක් ගත්ත ගන්න පුළුවන් ගානට
     
    • Like
    Reactions: ACHIK

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Moose nam labai Hodama Qulity nam Na habai
    Online da ganna one gihilla ganna thenak nedda?

    මගෙ 22 දාපු ඕඩර් එක ඊයෙ ආව. දැන් 1900+ වලට තියෙන එක ගිය අවුරුද්දෙ ඒ ගානට ගත්ත එක තරම් මැටීරියල් කොලිටි නැහැ තමයි. 2400+ වගේ එක අර කොලිටි ඇති. කොලිටි බැලුවෙ නැහැ ඇඟ වැහෙන්න වස්තරයක් ගත්ත ගන්න පුළුවන් ගානට
    ඔන්ලයින් ඕඩර් කරාම හරියට සයිස් එක එනවද බන්. නැත්නම් අදින්න බැරි වෙයිද?
    ------ Post added on Mar 26, 2022 at 10:43 AM