Chinthaka_tc නම් මහ අසික්කිත හොරෙක්

Status
Not open for further replies.

DjSpK

Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    ugh....this is so stupid..... මගේ බ්ලොග් එකෙන් ඕනේ කෙනෙක් පොස්ට් උපුටා ගත්තට මට කිසිම ප්‍රශ්නයක් නැහැ.අද -මේ දැන් ටික වෙලාවකට කලින් වෙනකන් මම මේ ප්‍රශ්නේ ගැන දැනගෙන හිටියෙත් නැහැ.මගේ බ්ලොග් එකේ මේ thread එකයි අනිත් කුණුහරුප ටිකයි comment කරපු කෙනත් මෙතන ඇති නේ?මම කියන්න ආවේ please ආයේ ඔය වගේ වැඩ කරන්න එපා කියල. මම එළකිරි එකේ register උනේ මේ දැන්.මගේ අයියල එක්කෙනෙත් වත් මේකේ register වෙලත් නෑ.ඕනේ නම් මම බ්ලොග් එකේම post 1ක් දාන්නම් ඔයාලට මොනවා හරි prove කරන්න ඕනේ නම්.....අනේ දෙයියනේ ...අහක ඉන්න මටමයි වෙන්නේ......
    මෙතන වෙලා තියෙන්නෙ Personal පලි ගැනිමක් . ඔයාගෙ අයියා කියලා කෙනෙක් මෙතන 2ක කරලා තියෙනවා පෙනවනෙ ඔවට සම්බන්ද නැත්තම් . ඔය එක එකා Post කරලා තියෙන එවා ගනන් ගන්න එපා . අනිත් එක අලුත් ID එකකින් අවහම ඔයා E-Books කියලා හිතාගෙන ඉන්නෙ .ඔව ගනන් ගන්න එපා . අනිත් එක අර බ්ලොග් එකෙ තිබ්බ පොස්ට් එකෙන් මෙක දුරදිග යනවා වැඩිවගෙ කියලා හිතෙන්නෙ නැද්ද ?
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මේ පොපී කියන්නේ ඇත්තට ඔය බොලොග් එක ලියන
    කෙනා ගේ ID එක ebooks කියන හෝතම්මුවා දෙපැත්ත කොටවන්නයි හදන්නේ
     
    Poppy

    Member
    Apr 5, 2011
    9
    4
    0
    mama dannawa blog eka karanne kellek kiyala :yes:
    but kohomada hariyatama kiyanne "Poppy" kiyala EK aawe e kellamada kiyala ?

    මේ මම තමයි,මම දැම්ම ටක් ගාල post 1 ක් දාල ඔයාලට පැහැදිලි කරලා දුන්නේ එකයි,ඔයාලට තවම sure නැත්නම් බ්ලොග් එකේ තියන address 1 ට මට mail 1 ක් එවන්න.මම උත්තර දෙන්නම්. අනික මොකක්ද මේ FB profile කතාව.මට ඒක නම් click උනේ නැහැ.ඇත්තම කියනවා නම් මේක පිටු ඔක්කොම කියෙව්වේ නැහැ මම......
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    මෙතන වෙලා තියෙන්නෙ Personal පලි ගැනිමක් . ඔයාගෙ අයියා කියලා කෙනෙක් මෙතන 2ක කරලා තියෙනවා පෙනවනෙ ඔවට සම්බන්ද නැත්තම් . ඔය එක එකා Post කරලා තියෙන එවා ගනන් ගන්න එපා . අනිත් එක අලුත් ID එකකින් අවහම ඔයා E-Books කියලා හිතාගෙන ඉන්නෙ .ඔව ගනන් ගන්න එපා . අනිත් එක අර බ්ලොග් එකෙ තිබ්බ පොස්ට් එකෙන් මෙක දුරදිග යනවා වැඩිවගෙ කියලා හිතෙන්නෙ නැද්ද ?
    meya blog ekak liyala eke EK ekata banala comment dala thibboth thamai eelagata me puppy ekka api balaganne :yes::yes::yes::yes:
     
    ඇත්තම කිව්වොත් ඉවසන්න බැරිම තැන ඔයාගේ fb profile එක අපි හොයාගත්තා..........:D:D:D
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මෙතන වෙලා තියෙන්නෙ Personal පලි ගැනිමක් . ඔයාගෙ අයියා කියලා කෙනෙක් මෙතන 2ක කරලා තියෙනවා පෙනවනෙ ඔවට සම්බන්ද නැත්තම් . ඔය එක එකා Post කරලා තියෙන එවා ගනන් ගන්න එපා . අනිත් එක අලුත් ID එකකින් අවහම ඔයා E-Books කියලා හිතාගෙන ඉන්නෙ .ඔව ගනන් ගන්න එපා . අනිත් එක අර බ්ලොග් එකෙ තිබ්බ පොස්ට් එකෙන් මෙක දුරදිග යනවා වැඩිවගෙ කියලා හිතෙන්නෙ නැද්ද ?

    ඇත්ත කෙනා කියලා ඔප්පු කරන්න ඒ පෝස්ට් එක දාන්න ඇත්තේ මම හිතන්නේ:yes::yes:
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මේ මම තමයි,මම දැම්ම ටක් ගාල post 1 ක් දාල ඔයාලට පැහැදිලි කරලා දුන්නේ එකයි,ඔයාලට තවම sure නැත්නම් බ්ලොග් එකේ තියන address 1 ට මට mail 1 ක් එවන්න.මම උත්තර දෙන්නම්. අනික මොකක්ද මේ FB profile කතාව.මට ඒක නම් click උනේ නැහැ.ඇත්තම කියනවා නම් මේක පිටු ඔක්කොම කියෙව්වේ නැහැ මම......

    http://www.facebook.com/people/Poppy-Peiris/100000827784695 :rolleyes::rolleyes::rolleyes:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මේ මම තමයි,මම දැම්ම ටක් ගාල post 1 ක් දාල ඔයාලට පැහැදිලි කරලා දුන්නේ එකයි,ඔයාලට තවම sure නැත්නම් බ්ලොග් එකේ තියන address 1 ට මට mail 1 ක් එවන්න.මම උත්තර දෙන්නම්. අනික මොකක්ද මේ FB profile කතාව.මට ඒක නම් click උනේ නැහැ.ඇත්තම කියනවා නම් මේක පිටු ඔක්කොම කියෙව්වේ නැහැ මම......
    :eek: nangige mail eka kiyannako
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    meya blog ekak liyala eke EK ekata banala comment dala thibboth thamai eelagata me puppy ekka api balaganne :yes::yes::yes::yes:
    එකනම් ඇත්ත හැබැයි මගෙ බ්ලොග් කරන යලුවෙක් ගෙන් මම විතර ඇහුවා මෙයා ගැන .. එලකිරි යෙ ඉන්න එකෙක් Chinthana ගෙන් පලිගන්න වෙලාවක් එනකම් බලාගෙන ඉදලා මෙ වැඩෙ කරලා තියෙන්නෙ E-Books . මෙ බ්ලොග් එකට කිසිම විදිහකට සම්බන්ද නැහැ .. තනිකර බොරුවක් ගෙනියලා තියෙන්නෙ .
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    එකනම් ඇත්ත හැබැයි මගෙ බ්ලොග් කරන යලුවෙක් ගෙන් මම විතර ඇහුවා මෙයා ගැන .. එලකිරි යෙ ඉන්න එකෙක් Chinthana ගෙන් පලිගන්න වෙලාවක් එනකම් බලාගෙන ඉදලා මෙ වැඩෙ කරලා තියෙන්නෙ E-Books . මෙ බ්ලොග් එකට කිසිම විදිහකට සම්බන්ද නැහැ .. තනිකර බොරුවක් ගෙනියලා තියෙන්නෙ .

    :growl::growl::growl:
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    ඇත්ත කෙනා කියලා ඔප්පු කරන්න ඒ පෝස්ට් එක දාන්න ඇත්තේ මම හිතන්නේ:yes::yes:
    ඔව් එලකිරි එකෙ ඉන්න චින්තක එක්ක අවුල් කෙනෙක්ගෙ වැඩක් මෙක ... කොහොම උනත් ඉහලින් දැනගෙන ඇති එක කාගෙ ෆෙක් එකක් ද කියලා :)
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    එකනම් ඇත්ත හැබැයි මගෙ බ්ලොග් කරන යලුවෙක් ගෙන් මම විතර ඇහුවා මෙයා ගැන .. එලකිරි යෙ ඉන්න එකෙක් Chinthana ගෙන් පලිගන්න වෙලාවක් එනකම් බලාගෙන ඉදලා මෙ වැඩෙ කරලා තියෙන්නෙ E-Books . මෙ බ්ලොග් එකට කිසිම විදිහකට සම්බන්ද නැහැ .. තනිකර බොරුවක් ගෙනියලා තියෙන්නෙ .
    අනිවාර්යෙන් මටත් එහෙම තමය් හිතෙන්නේ........GT ට කිව්වා නම් E Book එකෙන් ආපු කෙනාගේ original ID එක හොයාගන්න බැරි වේය්ද?????නැත්නං උබ දන්න මොකක් හරි වැඩක් වත් දාල??????
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    mama dannawa blog eka karanne kellek kiyala :yes:
    but kohomada hariyatama kiyanne "Poppy" kiyala EK aawe e kellamada kiyala ?

    nattan kohomadha poppy metana post ekak dhanne

    --------------------------------------------------------------------------------------------------------------------​
    Share with me

    Poppy

    Member
    Apr 5, 2011
    9
    4
    0
    anika mewa marketing tricks the danne naha. kohomath ebooks banned. dan poppy.... anyway, stop posting external links here.

    Okay Sir.....මට ඕනේ උනේ මෙතන තිබ්බ වැරදි වැටහීම නැති කරන්න.අනික උදේට බ්ලොග් 1 ට comments moderate කරන්න යද්දී හැමතිස්සෙම කුණුහරුපෙන් බැනල තියෙද්දී mood 1 ත් upset යනවා නේ.....මේක marketing trick 1 කුත් නෙමේ,මම Sinhala Bloggers Union එකේ සාමාජිකයෙක්,අපේ posts එකේ පලවෙන නිසා වෙනම marketing ඕනේ නැහැ.එළකිරි site 1 ත් එක්ක මට කිසිම අවුලකුත් නැහැ.තේරුම් ගත්ත අයට බොහොම ස්තුති.මම ආයේ මේකට එවෙන එකක් නැහැ.ignore this issue now...... ආයේ මගේ බ්ලොග් 1 ට කරදර කරන්න එපා. c u guys.....
     
    • Like
    Reactions: maxxaa
    Status
    Not open for further replies.