Chinthaka_tc හා ElaKiri members

Status
Not open for further replies.

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    oka mokakdha ban mata Rep-6 dhala:(:(:(
    Chinthaka_tc හා ElaKiri...
    reputation_neg.gif

    Chinthaka_tc හා ElaKiri...
    reputation_neg.gif

    Chinthaka_tc හා ElaKiri...
    reputation_neg.gif
    onna 6+ dunna :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    යකෝ මම ගිය ටිකට මුන් බොන්න පටන් අරන්.. කෝ මෙහෙ ගනින් බෝතලේ.. මටත් එකක් හලාගන්න..
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    අයියලට කියන්නව අපිත් මේක දුකසේ තමා හදනවා.සල්ලි දීල බඩු ගත්තොත් කට කට හොදි හරිය :growl:
    මන් හිතුවේ දන්සැලක් කියලා:sorry:
     

    Mozilla

    Well-known member
  • යකෝ මම ගිය ටිකට මුන් බොන්න පටන් අරන්.. කෝ මෙහෙ ගනින් බෝතලේ.. මටත් එකක් හලාගන්න..

    මන් හිතුවේ දන්සැලක් කියලා:sorry:

    උබල 2ටම කියන්නේ එක දන්සලක් නෙමේ හරිය
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    යකෝ මම ගිය ටිකට මුන් බොන්න පටන් අරන්.. කෝ මෙහෙ ගනින් බෝතලේ.. මටත් එකක් හලාගන්න..
    එන්ට ඇතුලට බය වෙන්ට දෙයක් නෑ :P :rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඇයි තොට නිකන් දෙනවා කියල හිතුවද?සල්ලි දියන්:growl::growl::growl:
    අම්මෝ මුගෙ ගෑස්! ලාෆ්ස් වලටත් වැඩී වගෙයි! :P
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ම්ම දැකපු දෙයක් තියෙනව එළකිරි එකේ.ඒ තමා කල්ලි වාදය..වෙන වෙනම ගැන් හැදිල ඉන්නේ.ඊලන්නගට ඉතින් කල්ලි කල්ලි අතර වලි . මම ඔය එක කල්ලියකටවත් නෑනේ.අපි ස්වාදින සාමාජිකයෝ.:nerd:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ම්ම දැකපු දෙයක් තියෙනව එළකිරි එකේ.ඒ තමා කල්ලි වාදය..වෙන වෙනම ගැන් හැදිල ඉන්නේ.ඊලන්නගට ඉතින් කල්ලි කල්ලි අතර වලි . මම ඔය එක කල්ලියකටවත් නෑනේ.අපි ස්වාදින සාමාජිකයෝ.:nerd:
    මමත් නෑ ඕවට:eek:

    මේකේ චැට් කරන්න එපා යකුනේ. අරුන් දෙන්නා ආයේ එනකන් ත්‍රෙඩ් එක තියෙන්න ඕනි. ක්ලෝස් කලොත් වැඩක් නෑ:nerd:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ම්ම දැකපු දෙයක් තියෙනව එළකිරි එකේ.ඒ තමා කල්ලි වාදය..වෙන වෙනම ගැන් හැදිල ඉන්නේ.ඊලන්නගට ඉතින් කල්ලි කල්ලි අතර වලි . මම ඔය එක කල්ලියකටවත් නෑනේ.අපි ස්වාදින සාමාජිකයෝ.:nerd:

    :D
    11.gif
     

    Mozilla

    Well-known member
  • අම්මෝ මුගෙ ගෑස්! ලාෆ්ස් වලටත් වැඩී වගෙයි! :P

    ගැස් තමා මේවත්.හැබැයි පළතුරු.ඇගට ගුණයි :yes::yes:

    ආ..දන්සලක් නෙමෙයිද..:eek:

    දන්සලක් කියල හිතාගෙන සල්ලි දීල බඩු අරන් පලයන්

    කෝ යකෝ වඩේ :angry:

    වැඩේ දෙන්න තෝ සල්ලි දුන්නද?අනික උබව ඇතුලට ගන්නත් බැ.18 වැඩ අඩුයි.:yes:
     

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    kaudhame ශෙනා??? anyway thanks machan;);):cool::cool:


    --------------------------------------------------------------------------------------------------------------------​
    Share with me


     
    Status
    Not open for further replies.