ඕනම කෙනෙක්ට තමන් කැමති දේශපාලකයෙක්ගේ පැත්ත ගන්න පුළුවන්.ඒත් මෙයා බලපන්කො අනිත් උන්ට කුණුහරුප කිය කිය තමන් උපාසකයා වෙන්න හදන හැටි..


Me miniha lankaweth naha neda..suddiyekwa badagena rata inna ekekgen meeta wada deyak balaporoththu wenna baha..



Me miniha lankaweth naha neda..suddiyekwa badagena rata inna ekekgen meeta wada deyak balaporoththu wenna baha..
aththa profile ekada ban.
adoo fake ekakda koheda bn okaa??? :

මූ රටෙත් නැතුව කොහොමද බං ලංකාවේ වෙන දේවල් දන්නේ.ඕකා ලංකාවට ආවත් එන්නේ සතියකට.ඒ ඇවිත් ඉන්නෙත් හොටෙල් වල.කොටි ඉන්න කාලේ බෝම්බ පුපුරණ සද්දෙට බයේ රට පැනපු උන් දැන් නැව් ටෝක්ස් දානවා ලංකාව ගැන.![]()




![]()
ඕනම කෙනෙක්ට තමන් කැමති දේශපාලකයෙක්ගේ පැත්ත ගන්න පුළුවන්.ඒත් මෙයා බලපන්කො අනිත් උන්ට කුණුහරුප කිය කිය තමන් උපාසකයා වෙන්න හදන හැටි..![]()


පිස්සුද බන් , උබලත් බොරුවට පුක උඩ දාගෙන බනිනවා, මේ fake එකක්, ඔරිගිනල් එක මේක. https://www.facebook.com/somapala/?fref=ts
මේකේ කව්රුහරි බොරුවක් දැම්මම එක හරිද නැද්ද කියල බලන්නේ නැ ගොඩක් උන්. ඔහේ කෑ ගහනවා