Chitral Chity Somapala ගේ_හෙළුව

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,872
    9,632
    113
    bXy7qeU.jpg

    vq6AtdF.jpg

    c2owck8.jpg

    ඕනම කෙනෙක්ට තමන් කැමති දේශපාලකයෙක්ගේ පැත්ත ගන්න පුළුවන්.ඒත් මෙයා බලපන්කො අනිත් උන්ට කුණුහරුප කිය කිය තමන් උපාසකයා වෙන්න හදන හැටි..:rofl:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,119
    16,974
    113
    Me miniha lankaweth naha neda..suddiyekwa badagena rata inna ekekgen meeta wada deyak balaporoththu wenna baha..
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මූ රටෙත් නැතුව කොහොමද බං ලංකාවේ වෙන දේවල් දන්නේ.ඕකා ලංකාවට ආවත් එන්නේ සතියකට.ඒ ඇවිත් ඉන්නෙත් හොටෙල් වල.කොටි ඉන්න කාලේ බෝම්බ පුපුරණ සද්දෙට බයේ රට පැනපු උන් දැන් නැව් ටෝක්ස් දානවා ලංකාව ගැන.:rofl:
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,632
    113
    මූ රටෙත් නැතුව කොහොමද බං ලංකාවේ වෙන දේවල් දන්නේ.ඕකා ලංකාවට ආවත් එන්නේ සතියකට.ඒ ඇවිත් ඉන්නෙත් හොටෙල් වල.කොටි ඉන්න කාලේ බෝම්බ පුපුරණ සද්දෙට බයේ රට පැනපු උන් දැන් නැව් ටෝක්ස් දානවා ලංකාව ගැන.:rofl:

    :yes::D
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔය කොණ්ඩ හිඟන්නා දකිනකොටම මට හෙන පිළිකුලක් ඇති වෙනවා බං :dull:. ගිය ආත්මෙ ඉඳල එන එකක්ද කොහෙද :rolleyes:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    man me uwa sudda karanna hadanawa nemei eth umbalata mahindayata banapu kohe hari konak dakka gaman awissenawa ne :P
    ara kiwwa wage mahindaya rate hama ekatama mokak hari washiyak karala thiyanawa wage :lol:
    NOwS64t.png
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.

    c2owck8.jpg

    ඕනම කෙනෙක්ට තමන් කැමති දේශපාලකයෙක්ගේ පැත්ත ගන්න පුළුවන්.ඒත් මෙයා බලපන්කො අනිත් උන්ට කුණුහරුප කිය කිය තමන් උපාසකයා වෙන්න හදන හැටි..:rofl:

    me image eke ai uge profile picture eka wenas anith eke thiyana ekata wada :confused:
    puluwan nan original post eke link eka dapan :yes:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,961
    1,223
    113
    නුවර
    පිස්සුද බන් , උබලත් බොරුවට පුක උඩ දාගෙන බනිනවා, මේ fake එකක්, ඔරිගිනල් එක මේක. https://www.facebook.com/somapala/?fref=ts

    මේකේ කව්රුහරි බොරුවක් දැම්මම එක හරිද නැද්ද කියල බලන්නේ නැ ගොඩක් උන්. ඔහේ කෑ ගහනවා
     
    Last edited:

    jayampathi

    Well-known member
  • May 22, 2006
    2,442
    44
    48
    rata hitiyeth ne enneth auruddakata 1k wage muta dakinna amarui wena minissunge view eka melo rahak ne
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    පිස්සුද බන් , උබලත් බොරුවට පුක උඩ දාගෙන බනිනවා, මේ fake එකක්, ඔරිගිනල් එක මේක. https://www.facebook.com/somapala/?fref=ts

    මේකේ කව්රුහරි බොරුවක් දැම්මම එක හරිද නැද්ද කියල බලන්නේ නැ ගොඩක් උන්. ඔහේ කෑ ගහනවා

    ඕක බොරු profile එකක් කුකුලෝ chitral අයියා මහින්දට විරුද්දයි තමා නමුත් ඔහොම ටෝක් දෙන්නේ නැ කියනම් මුනට මුණ

    මෙන්න අැත්ත එක

    2wn70hg.jpg
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    කොටි සිංහල ගම්මාන පිටින් පෙති ගහද්දි , රට පුරා බෝම්බ පුපුරලා සිංහල,දෙමල,මුස්ලිම් මිනිස්සු මැරෙද්දි මූ කකුල් දෙක අස්සේ වල්ගේ ගහගෙන කොහෙද දැන් නෑ හිටියේ.