ලංකාවේ පාන්පිටි චොකලට් කන්න කියලද මුන් කියන්නේ.
අනිත් හැම රටකම ඕක 3500LKR wenne
image share
= 3300LKR India Wala
3800LKR Maldives wala
හෙන ගහන්න එපැයි
Last edited:
ehenam tax gewala ganin bari nam rata palayan..Kandos gu bn real panpiti
හොදයි තමයි බං. Ferrero rocher එකකුයි kandos ඒකකුයි compare කරන්න පුළුවන්ද?ehenam tax gewala ganin bari nam rata palayan..
ow imported nam hamadema hondai,
ohoma kiyala Anchor bona, happy cow kana gawaralak innawa..
අරගලේ ට කලින් ඔකේ ගාන කියදහොදයි තමයි බං. Ferrero rocher එකකුයි kandos ඒකකුයි compare කරන්න පුළුවන්ද?
Benz wala Toyota wala nathi samahara features thiyanawa habai ehema kiyala Toyota kiyanne 3 wheel ekak nemei..හොදයි තමයි බං. Ferrero rocher එකකුයි kandos ඒකකුයි compare කරන්න පුළුවන්ද?
එහෙම මේනියාවක් නෑ මම බොන්නෙ පැලවත්ත කිරිehenam tax gewala ganin bari nam rata palayan..
ow imported nam hamadema hondai,
ohoma kiyala Anchor bona, happy cow kana gawaralak innawa..
Ow swiss brand ekka baladdi lankawe hadana ewata chocolate kiyanna baඑහෙම මේනියාවක් නෑ මම බොන්නෙ පැලවත්ත කිරි
Imported කියලා පුක දෙන්නෙත් නෑ ලෝකල් කියලා පුක දෙන්නෙත් නෑ. කැන්ඩොස් කියන්නෙ ජරාවක්
හොදයි තමයි බං. Ferrero rocher එකකුයි kandos ඒකකුයි compare කරන්න පුළුවන්ද?
තරමක් එකඟයි. ඒත් බං ලංකාවේ චොක්ලට් වල සීනි රස වැඩි මටනං. නිකන් ඔලුවෙ කැක්කුමක් එනවා කාපුවාම. මට තේරුම් ගන්න බෑ ඇයි උන් එච්චර සීනි දාන්නේ කියලා. Kandos කනකොට මට හිතෙනවා මේවාට කොකෝවා දාලම නැද්ද කියලා.අපොයි ඔව් ( ලන්කාව සැලකුවොත් )
ගෙවන ගානට කැන්ඩොස් වටිනව
Ferrero rocher එකක් 9000ක් නන්
කැන්ඩොස් හොදම එකක් 2000ක් වගෙ වෙන්නෙ ( නොමල් කඩෙ ගන්න්න තියන 21 collection, celebration series වගෙ එව)
මෙ 2කේ වෙනසක් තියනව, ඒක හරි
හැබැයි 3, 4 ගුනයක් වැඩියෙන් සල්ලි දීල Ferrero ගන්න තරම් වෙනසක් නන් එතන නෑ
Ferrero 3000/3500ට වගෙ තිබ්බ නන් අන්න වටිනව
එඩ්නා, රෙවෙලො, රිට්ස්බරි, අන්ඩූස් ද මොකද්ද්, ඩයන
මේ ජරාවක් එක්ක බලනකොට කැන්ඩොස් මරු, හැබැයි 500න් උඩ චොකලට්
රෙවෙලොත් ටිකක් හොදයි
තරමක් එකඟයි. ඒත් බං ලංකාවේ චොක්ලට් වල සීනි රස වැඩි මටනං. නිකන් ඔලුවෙ කැක්කුමක් එනවා කාපුවාම. මට තේරුම් ගන්න බෑ ඇයි උන් එච්චර සීනි දාන්නේ කියලා. Kandos කනකොට මට හිතෙනවා මේවාට කොකෝවා දාලම නැද්ද කියලා.
kiripiti and seeni with kokoa handak makes sri lankan chocolateසීනි වැඩීයි, ගොඩක් එවගෙ ~ 50% සීනි
ඩයන කියල උට්ටක් ආවා මේ ඊටෙ පෙරෙද ඒකෙ 70% සීනි බර අනුව
සමහර එව 40-42% සීනි, මත් කන්නෙ එව්ව බලල තම
සීනි වැඩීයි කියල හිතුනත් Mars වගෙ එකක් බැලුවොත් එවගෙ 65% විතර සීනි
ටොබ්ලරොන් එකෙ ගහල එන්නෙ නැද්ද කොහෙද සීනි ප්රමානෙ
එව්වගෙ සීනි වැඩි උනත් අනිත් ටික උපරිම quality
කැන්ඩොස් රුපියල් 500ට වැඩි එව හොදයි සාමාන්යෙන්
ferrero rocher ewageth 50% withara sini. man nam wadiya kanne na. habai gedarata normally gannawa nam ferrero rocher or lindt wage ekak ganneසීනි වැඩීයි, ගොඩක් එවගෙ ~ 50% සීනි
ඩයන කියල උට්ටක් ආවා මේ ඊටෙ පෙරෙද ඒකෙ 70% සීනි බර අනුව
සමහර එව 40-42% සීනි, මත් කන්නෙ එව්ව බලල තම
සීනි වැඩීයි කියල හිතුනත් Mars වගෙ එකක් බැලුවොත් එවගෙ 65% විතර සීනි
ටොබ්ලරොන් එකෙ ගහල එන්නෙ නැද්ද කොහෙද සීනි ප්රමානෙ
එව්වගෙ සීනි වැඩි උනත් අනිත් ටික උපරිම quality
කැන්ඩොස් රුපියල් 500ට වැඩි එව හොදයි සාමාන්යෙන්
සීනි වලින් තමා අඩුපාඩු වහගන්නෙ උන්...තරමක් එකඟයි. ඒත් බං ලංකාවේ චොක්ලට් වල සීනි රස වැඩි මටනං. නිකන් ඔලුවෙ කැක්කුමක් එනවා කාපුවාම. මට තේරුම් ගන්න බෑ ඇයි උන් එච්චර සීනි දාන්නේ කියලා. Kandos කනකොට මට හිතෙනවා මේවාට කොකෝවා දාලම නැද්ද කියලා.