Chocolate biscuit 100/-

Dexter011

Well-known member
  • May 19, 2021
    5,545
    10,395
    113
    ඊ යා මොන හුත්ත ක් ද කාපන් කාලෝ නිකන් ඔරියෝ වගේ පෝෂ්
    අද ගත්තා 80/= යි කාලෝ එක..Old stock Rate......
    දැන් මේක 100 උනා කියන්නේ ඒක දැන් 130-140 ක් වත් කරයි....
     
    • Like
    Reactions: scorpion MW

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,955
    5,293
    113
    මේක trailer විතරයි ෆිල්ම් එක මග පොඩ්ඩක් හිටපල්ලා කලබල නැතුව
     
    • Like
    Reactions: scorpion MW

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,415
    30,267
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    MD කිතුල් පැණි එක සුපිරියටම තිබ්බා හොඳේ.. ඉස්සර

    කන්න එපා, මල ජරාවක්. අමුතු සැරක් එනවා අන්තිමට. හරි කිතුල් කාපු කෙනා දන්නවා කොච්චර මිනිස්සුන්ව අන්දනවද කියල😔

    මට ඔහොම පොල් කුඩු පැකට් කරල කවලා ලංකාවේ හොඳ බිස්නස් එකක් කැඩුවා. මුන්ට ගේම දෙන්න බෑ දෙමල්ලුන්ගේ ඕෆ් ලයිසන් කඩ වල බෝතලේ දෙක තියං විකුණන්නේ.
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ

    ඒ මොකක්ද බං පොල්කුඩු bussiness එක.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    43b1bd621fa4c9e59705bf4ff828f9bfa494f39f.jpeg
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    Krisco tin එක 650/-
    Krisco box eka 400/-
    wafers 500g 500/-
    මෙහෙම ගියොත් මේ මිනිස්සු biscuit ගන්නේ නැතුව ඉඳලා company වැහිලා ඒ මිනිස්සුන්ට job නැති වෙනවා.

    උද්දමනය ට මේ උද්දචච ආණ්ඩුව කිසි පියවරක් ගන්නේ නෑ.. නිකන් බලන් ඉන්නවා විතරයි.

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,663
    32,388

    sadda nathuwa inne owagen komis enawa okunta, gana wadi karanakota..........
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,663
    32,388
    113
    ඒක තමයි බං. ආන්ඩුවේ ලොකු ලොක්කො ඔක්කොම ඔය company කාරයන්ගේ සාක්කුවේ... ජනතාව හැම දාම වලපල්ලේ..
    niyajana prajathanthrawade kiyanne amu boruwak lol
    2 koti ganaka apeksha 225 k ta kohomada galapanne...............
     
    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    100ට හම්බු වෙන එකත් ලොකු දෙයක් කියලා හිතෙයි තව මාසෙකින් දෙකකින් බිස්කට් ගන්න කොට. හැමදේම ගණන් යනකොට ඕකත් වැඩි වෙන එක අහන්න දෙයක් නෙමෙයි. එත් ඊට සාපේක්ෂව මිනිස්සු අතේ සල්ලි තියෙනවද කියන එකයි ප්‍රශ්නේ.
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    41,338
    55,309
    113
    Colombo
    අනේ හු%$#:angry:
    දැන් cream cracker එකක් ගත්තා බටර් ගාලා කන්න
    බටර් හැන්ද තියද්දිම බිස්කට් එක කුඩු වෙලා ගියා :(

    ඉස්සර ඇඩ් දැම්මේ තට්ටු හතක් තියෙනවා කියලා නේද?
    දැන් basement එකවත් හරියට නෑ වගේ

    සිමෙන්ති ගනන් වැඩි නිසා වැඩිපුර වැලි කලවම් කරල වගේ ගුපියො
     
    Kasun0

    Active member
  • Apr 15, 2011
    435
    210
    43
    35
    Krisco tin එක 650/-
    Krisco box eka 400/-
    wafers 500g 500/-
    මෙහෙම ගියොත් මේ මිනිස්සු biscuit ගන්නේ නැතුව ඉඳලා company වැහිලා ඒ මිනිස්සුන්ට job නැති වෙනවා.

    උද්දමනය ට මේ උද්දචච ආණ්ඩුව කිසි පියවරක් ගන්නේ නෑ.. නිකන් බලන් ඉන්නවා විතරයි.
    Ehema hithuwata aththata ehema na. Maliban eke masa ganak rath wada minissu market ekata illana gaana denna baruwa.