Chocolate Fingers වලට ශොට් එක දීලලු ගුපියනේ ..

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,380
    6,545
    113
    අපි නම් කන්නෙ පුස් පාන් කුඩුකරල හදන හුලං ඉස්කෝතු.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    පොඩි කාලේ නිතර කාපු එකක්. මේ ළඟදි අරන් කෑවා. කටේ තියන්න බෑ සීනි දියකරලා වගේ කිසි චොක්ලට් රහක් තිබ්බේ නෑ. මන්චි චොක්ලට් බිස්කට් එකත් ළඟදි වෙනස් කලා (පැකට් එකේම ගහලා තියෙනවා) දැන් රස අවුල්. දැන් ඉතින් මේ වගේ තැනකින් පිට රට බිස්කට් සහ චොක්ලට් අරන් කෑවොත් තමයි

    https://luxecolombo.com/

    අපි නම් කන්නෙ පුස් පාන් කුඩුකරල හදන හුලං ඉස්කෝතු.
    ඇෆ්ලාටොක්සින් කන්න එපා යකෝ
    ------ Post added on Dec 22, 2025 at 1:22 PM
     
    • Haha
    Reactions: kingcapton

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,802
    113
    chocolate price wadi nisa unge sale eka adu wela athi..eka nisa choco walin goda daganna balanawa athi..

    සම්පත් සීමිතයි හිඟයි
    එකම විසඳුම ලෝක ජනගහනය අඩු කිරීම
     
    • Sad
    Reactions: chami_84

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,948
    4,624
    113
    කෙල්ලෙක් එක්ක ෆිලිම් හෝල් එකකට ඕකක් අරන් ගිහින් කාල කලබලේ ගෙඩිය මිරිකන්න ගිහින් ඇඳුම පුරාම චොක්ලට් ගැවිලා එලියට ආවේ ..එදායින් පස්සේ කෑවේ නැහැ ඔය ජරාව
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,890
    5,104
    113
    @UbeThaththa ඇත්තද බන්?

    @UbeThaththa සුද්දා නම් නියම චොකලට් හදනවා

    Season 3 Nbc GIF by The Office
    මෙන්න උබ වගේ එහෙ සුද්දො පඩේකට ගනං ගන්නෙ නැති නිසා මෙහෙං අවදානෙ ඉල්ලන එකෙක් :ROFLMAO:



    The Office Lol GIF
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,930
    11,365
    113
    මෙන්න උබ වගේ එහෙ සුද්දො පඩේකට ගනං ගන්නෙ නැති නිසා මෙහෙං අවදානෙ ඉල්ලන එකෙක් :ROFLMAO:



    The Office Lol GIF

    Copy Paste කරාට වැඩක් නැ, දැන් දැක්කානෙ ලන්කාවෙ තත්වෙ, අපි නෙමෙ කියන්නෙ, ලන්කාවෙ පොලොවෙ පය ගහලා ඉන්න එවුන්.
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,890
    5,104
    113
    Copy Paste කරාට වැඩක් නැ, දැන් දැක්කානෙ ලන්කාවෙ තත්වෙ, අපි නෙමෙ කියන්නෙ, ලන්කාවෙ පොලොවෙ පය ගහලා ඉන්න එවුන්.
    ඒක හැමෝම දන්නව, උබ හදන්නෙ ඒක මාකට් කරල අවදානෙ ගන්ඩ සුද්දො උබව පඩේකට ගනං ගන්නෙ නැති නිසා :ROFLMAO:

    The Office Lol GIF
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,930
    11,365
    113
    ඒක හැමෝම දන්නව, උබ හදන්නෙ ඒක මාකට් කරල අවදානෙ ගන්ඩ සුද්දො උබව පඩේකට ගනං ගන්නෙ නැති නිසා :ROFLMAO:

    The Office Lol GIF
    Ah eka hamoma dannawa nam maru. Oka mathak karanna oney habai nitharama
     

    SOOOra_Sena

    Well-known member
  • Oct 6, 2025
    237
    296
    63
    ලන්කාවෙ බිස්කට් ඔක්කොම ජරාව
    ඉගුරු බිස්කට් වල සීනි විතරයි
    චොකල්ට් බිස්කට් හැකරැලි ගදයි ( දාන මොකක් හරි Cheap Ingredient එකක් නිසා)
    තනිකර සීනි සීනි................

    ඕව කන්න එපා !!!!!
    බලපම්කො ලන්කාවෙ Chocolate වල Biscuits වල ingredient list එකේ main ingredient එකම සීනි Chocolate වලනම් Cocoa , Cocoa butter වෙන්න එපැයි ඒම නෙවේ මුලින්ම දාල තියෙන්නෙ සීනි... බොරුනම් label දෙක තුනක් අරන් බලපල්ලකො

    1766458362408.png

    මේකනම් පට්ට මට try කරල බලන්න oreo වලට ටිකක් same
    ------ Post added on Dec 23, 2025 at 8:22 AM
     
    • Like
    Reactions: lilman