ඇෆ්ලාටොක්සින් කන්න එපා යකෝඅපි නම් කන්නෙ පුස් පාන් කුඩුකරල හදන හුලං ඉස්කෝතු.
chocolate price wadi nisa unge sale eka adu wela athi..eka nisa choco walin goda daganna balanawa athi..
හැකරැලි ගදයි (
හැකරැලි ගදයි
Oe hakarallek thalunama patta gadak enawa.anna e gadai mtaOwa kanne na
Chirpy chips ekk Kawa witharai me dan
E Mona gadakda bn. Hakarallagen enawada ?
------ Post added on Dec 22, 2025 at 3:02 PM
math dan na nikan dammeOwa kanne na
Chirpy chips ekk Kawa witharai me dan
E Mona gadakda bn. Hakarallagen enawada ?
------ Post added on Dec 22, 2025 at 3:02 PM

මෙන්න උබ වගේ එහෙ සුද්දො පඩේකට ගනං ගන්නෙ නැති නිසා මෙහෙං අවදානෙ ඉල්ලන එකෙක්
![]()
ඒක හැමෝම දන්නව, උබ හදන්නෙ ඒක මාකට් කරල අවදානෙ ගන්ඩ සුද්දො උබව පඩේකට ගනං ගන්නෙ නැති නිසාCopy Paste කරාට වැඩක් නැ, දැන් දැක්කානෙ ලන්කාවෙ තත්වෙ, අපි නෙමෙ කියන්නෙ, ලන්කාවෙ පොලොවෙ පය ගහලා ඉන්න එවුන්.
Ah eka hamoma dannawa nam maru. Oka mathak karanna oney habai nitharamaඒක හැමෝම දන්නව, උබ හදන්නෙ ඒක මාකට් කරල අවදානෙ ගන්ඩ සුද්දො උබව පඩේකට ගනං ගන්නෙ නැති නිසා
![]()
ඒ මාර්ගෙන් උබට අවදානෙ ගන්ඩද? අපි නොදන්න උබේ වේස මායංAh eka hamoma dannawa nam maru. Oka mathak karanna oney habai nitharama
බලපම්කො ලන්කාවෙ Chocolate වල Biscuits වල ingredient list එකේ main ingredient එකම සීනි Chocolate වලනම් Cocoa , Cocoa butter වෙන්න එපැයි ඒම නෙවේ මුලින්ම දාල තියෙන්නෙ සීනි... බොරුනම් label දෙක තුනක් අරන් බලපල්ලකොලන්කාවෙ බිස්කට් ඔක්කොම ජරාව
ඉගුරු බිස්කට් වල සීනි විතරයි
චොකල්ට් බිස්කට් හැකරැලි ගදයි ( දාන මොකක් හරි Cheap Ingredient එකක් නිසා)
තනිකර සීනි සීනි................
ඕව කන්න එපා !!!!!