Chocolate gift ගන්න තැනක්

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,787
    11,154
    113
    වැලන්ටයින් නිසා කොහෙවත් චොකලට් ගිෆ්ට් එහෙම ඩිස්කවුන්ට් එක්ක දාලා තියේද? බඩගින්නේ ඉන්නේ :P :P :P රෙකමන්ඩ් පොට් ටිකක් දෙන්න
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    වැලන්ටයින් නිසා කොහෙවත් චොකලට් ගිෆ්ට් එහෙම ඩිස්කවුන්ට් එක්ක දාලා තියේද? බඩගින්නේ ඉන්නේ :P :P :P රෙකමන්ඩ් පොට් ටිකක් දෙන්න

    Kandos outlet eke athi samahara wita :D
     
    • Love
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,787
    11,154
    113
    Kandos outlet eke athi samahara wita :D
    ඒකට ගියා සෙට් නැ

    අම්මට මරු . හැබැයි මේ බෝල බෝල ලබ්බවල් නේ. වැඩි කුලේ කෑම ඕවා :sorry: :sorry: අපි අඩුකුලේ ඔය රහ සෙට් නැහැ. අර එක එක චොකලට් වර්ග හැටහුටාමාරක් දාලා හදලා ගන්න බොක්ස් එකක් එහෙම හොයාගන්න පුළුවන් වෙයිද. :P:P:P
    ------ Post added on Feb 3, 2024 at 11:34 PM
     
    • Sad
    Reactions: Solo Rider

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,886
    113
    34
    Kalutara
    ඒකට ගියා සෙට් නැ

    අම්මට මරු . හැබැයි මේ බෝල බෝල ලබ්බවල් නේ. වැඩි කුලේ කෑම ඕවා :sorry: :sorry: අපි අඩුකුලේ ඔය රහ සෙට් නැහැ. අර එක එක චොකලට් වර්ග හැටහුටාමාරක් දාලා හදලා ගන්න බොක්ස් එකක් එහෙම හොයාගන්න පුළුවන් වෙයිද. :P:P:P
    ------ Post added on Feb 3, 2024 at 11:34 PM
    https://chocolate.lk/product-category/gifts/

    math ganna ona ban. ganu nathi eke apiwath kanna epai.
     
    • Love
    Reactions: wissnshaftler