Chocolate import කරන අය ඉන්නවද???

Gedara_haraka

Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    Chocolate import කරන අය ඉන්නවද???

    කඩේකට දාන්න චොකලට් ගන්න ඕනේ..

    ටොබ්ලරෝන්
    නියුටෙලා
    කැඩ්බරි
    මිල්කිවේ

    ඔය වගේ ඒවා ගෙන්නන කෙනෙක් ඉන්නවනම් රිප්ලයි එකක් දාන්න.
    අදුරන කෙනෙක් හරි කමක් නෑ.

    රෙප්++++ ඉන් ඇඩ්වාන්ස්