]CHOGM එකේ වෙබ් එකට මිලියන 15ක්

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,933
    2,060
    113
    ]CHOGM එකේ වෙබ් එකට මිලියන 15ක්

    CHOGM එකේ වෙබ් එක කරන්න මිලියන 15ක්
    මෙන්න ඒ වෙබ් එක http://www.chogm2013.lk/

    යකෝ මට කිව්වනම් joomla, wordpress template එකක් දාල නිකන් හදල දෙනව අතිනුත් කීයක් හරි දාල. දැන් හිතාගනින්කෝ අධිවේගි පාරෙන් කීයක් ගහන්න ඇතිද කියල..

    Last edited:

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    සයිට් එකට 15 මිලියන් ? මූට පිස්සුද බං ?

    අනික බං පැකර් කියන්නෙ කැසිනො කාරයෙක්ම නෙවෙ.
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මුන් මේ වගේ දෙයකින් මෙහෙම ගහනවා නම්.අනිත් ඒවගෙන් කොහොම හම්බකරනවා ඇතිද:rolleyes:
    9.gif
    ශ්ර්
    9.gif
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මුලින්ම කියන්ඩ ඕනේ මිලියන 15 අමුම අමු ගසා කෑමක්.ඕක කරන්ඩ පුලුවන් උපරිම ලක්ෂ 2.5-3.5 වලින්.මම මේකේ රික්වයර්මන්ට්ස් හරියටම දන්නේ නෑ.නමුත් උඩින් පේන හැටියට ඒගානට කරන්ඩ පුලුවන් වෙයි.ඊට අඩුවෙන් කරන්ඩ පුලුවන් කියන්නේ ඌ ආණ්ඩුවේ වෙබ්සයිට් රන් කරන නීති දන්නේ නැතුව කතා කරන එකෙක්.අපේ සර්වර් වල දාලා රන් කරනවනම් ලක්ෂ 1.5 කින් වගේ ගොඩ දාන්ඩ පුලුවන්.

    මම නම් කීයකටවත් කිසිම වෙබ් සයිට් එකක් 30න් අඩුව කරන්නේ නෑ.හර්ෂ කියන එකා ඌ හිතන් ඉන්නේ 12000 කට ඕනේ එකක් කරන්ඩ පුලුවන් කියල.අනිත් එක සමහර උන් හිතන් ඉන්නව ජූම්ල හරි වර්ඩ් ප්‍රෙස් වල හරි කොහෙ හරි තියෙන තීම් එකක් දාලා කරන එක තමයි වෙබ්සයිට් හැදිල්ල කියල.පිටරට වල උන් අපිට කියන්නේ ඩොන්කි ඩිවෙලප්‍රස්ල ,ඩොන්කි ඩිසයිනර්ස්ල කියල.අපේ ලංකාවේ ඉන්නේ හිඟන්නෝ.වෙබ් ඩිස්යින් කියන්නෙත් එක්තරා කලාවක්.පිටරට එක පේජ් එකකට 45$ - 75$.අපේ හිඟන්නෝ මුලු සයිට් එකකටම 12000.ලැජ්ජාවේ බෑ.මුන් හින්ද නියම කෝඩර්ස්ලත් නිකන් නෝන්ඩි වෙනව.ඇයි දැන් මිනිස්සු හිතන් ඉන්නේ රු 12000ට ඔක්කොම කරන්ඩ පුලුවන් කියල.ඒ තරමට දැන් ලංකාවේ අයිටී ෆීල්ඩ් එක බාල්දු වෙලා.බාල්දු වෙලා නෙමේ බාල්දු කරගෙන.හර්ෂ කියන එකාලා අනාගතයේ ඩිවලොපර් හෝ ඩිසයිනර් කෙනෙක්ව පොල් කඩන මිනිහෙක්ගේ තත්වෙන් නොදැක්කත් මම නම් පුදුම වෙන්නේ නෑ.
     
    Last edited:

    madmax2000

    Member
    Feb 23, 2011
    1,664
    90
    0

    Atthata 12000 ta site karana eun nisa thamai apita me business eka karaganna bari lankawe