CHOGM න් ලංකාව අනාගනි?

JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    CHOGM න් ලංකාව අනාගනි?

    Menna balapda lankawa gane ada loke thiyana pradana news tika.

    http://www.bbc.co.uk/news/uk-politics-24934768

    http://www.telegraph.co.uk/news/wor...-probe-into-alleged-Sri-Lanka-war-crimes.html

    http://world.time.com/2013/11/14/outcry-over-sri-lanka-clouds-commonwealth-summit/

    all content in the news directly abusing sri lanka about human right violations.

    It`s big Shame to Sri lanka rathar than pride of holding CHOGM here

    Now Sri lanka is exposed to whole world because of this summit.

    the out come will be dangerous when UN human right council sessions start next March.

    why our government not understand this? even people of sri lanka?

    keheliya yesterday given a silly interview to BBC, which definitely indicating sri lanka hiding something.

    sri lanka in very bad situation because of this summit now.

    NO world media reporting about the summit values only reporting about sri lanka war crimes.

    i just explain here actually what happening to our sri lanka because of love of our motherland.

    Now please don't blast just because i am being a HAMBAYA for most u.

    Don't be silly like this present government diplomacy.

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔව්වා පෙන්නන්න එපා, මේ දවස්වල චැනල් ෆො උන්ට හූ කියලා සින්හල මොරාල් නැගලා තියෙන්නේ.. ඔව්වා පෙන්නලා ඒ සිගිති ආතල් එක කඩන්න එපා.. සින්හල හිත් පව්.. :lol::lol::lol:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    සිරාවට මමත් හිතනව මෙ චොගම් එක චොර කර ගත්ත කියල ...ආන්ඩුවට තිබ්බෙ චැනල් 4 කාරයට උතුරට උන්ගෙ පාඩුවෙ යන්න දිල ඔනි ෆිල්ම් එකක් ගහගන්න දෙන්න,විරොදතා වලින් එහෙම උන්ව නිකන් හයිලයිට් උනා ....ඔක්කොටම වැඩිය මෙ ලන්කවෙ ඉන්න කාලකන්නි උන් එක්ක එකතු වෙලා ලන්කාවටම චොදනා කරනවනෙ ....
     
    :yes:
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    reputation_neg.gif
    pala ponnayo yanna

    :no:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    dan methana hamba dewiyange kamaththa mokakda kiyala poddak pahadili karala hitinna mulinma.
     
    උබලා මහ කැත මිනිස්සු, ඉන්න රටට ආදරේ කරපන් බන්.. මක්කම බොලාලට ශුද්දයු ඇති, ඒත් දැනට උබලගේ පෙකිනිවැල කැපුවේ ලන්කාවේ කොහේ හරි ඉස්පිරිතාලෙකනේ.. ඒකට සලකපියව්.. චොගම් චව් බව අපිටත් පේනවා, ඒත් එකට හිනා වෙනවා කියන්නේ උඩ බලාගෙන කෙල ගහන ගමන් රෙද්ද ඇදපු අම්මව ඔලුවෙන් හිටෙව්වා වගේ වැඩක්.. ගොඩ එන්න මාර්ගයක් තියනවා නම් වචනෙකින් හරි උදව් කරපන්.. මේක බොලාලත් අපිත් ජිවත් වෙන රට..
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    අපොයි;15896343 said:

    අඩෝ අපිලට බොරුවට චෝදනා කරන ඒන්නෙන්නෙපා හරිය අල්ලා? අපිව දෙවියෝ තමා මැව්වා කියනවා. සිංහල රටේ අපි ඉපදුනේ නෑ. අපිලව ඩොන් ගාල අල්ල මැව්වා..
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    meheta sethakata newe ban godak un ewilla inne...chogm margayen apita puk para denna...oya african ratawal wala un nan melo sasarak dannethuwa enawata awa wage inne munu beluwama...scene eka poddak awissuna meka hinda..but mr gawa plan ekak athi...nattan illan kannna mehema meka danne nane..
     
    ඔක අපිට වෙලාසනම හිතුනා බන්, අපෙන් කාලා අපිටම පුක පෙන්නනවා කියලා, විරුද්ද උනේ ඒකයි, සල්ලි වියදම් කරලා බැනුම් අහගන්න ඔනයැ, අනික ඔය ඇෆ්‍රිකන් කාපිරි ශුවර් නැ බන්. අපිට සාපේක්ශව උන් ඉන්නේ ලිදේ අපි ගොඩ.. උන්ට බිලියන ගානක් ඔනා නැ, ඩොලර් මිලියනයක් දෙනවා කිව්වොත් ආදාර හැටියට ඔකුන් අත පය අනිත් අවයව ඔක්කොම උස්සනවා කැමරන්ට..
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    අඩෝ අපිලට බොරුවට චෝදනා කරන ඒන්නෙන්නෙපා හරිය අල්ලා? අපිව දෙවියෝ තමා මැව්වා කියනවා. සිංහල රටේ අපි ඉපදුනේ නෑ. අපිලව ඩොන් ගාල අල්ල මැව්වා..

    Me mona ponna huttekda?? hama pakatama hamba case ekak adala gannawa.

    Hambayek puke ariyada thota ponnayo... Nattana hambayekgen anatha una ekekda tho...
     
    edwarddonuk

    Member
    Apr 30, 2012
    466
    46
    0
    South Korea
    අපොයි;15896343 said:
    උබලා මහ කැත මිනිස්සු, ඉන්න රටට ආදරේ කරපන් බන්.. මක්කම බොලාලට ශුද්දයු ඇති, ඒත් දැනට උබලගේ පෙකිනිවැල කැපුවේ ලන්කාවේ කොහේ හරි ඉස්පිරිතාලෙකනේ.. ඒකට සලකපියව්.. චොගම් චව් බව අපිටත් පේනවා, ඒත් එකට හිනා වෙනවා කියන්නේ උඩ බලාගෙන කෙල ගහන ගමන් රෙද්ද ඇදපු අම්මව ඔලුවෙන් හිටෙව්වා වගේ වැඩක්.. ගොඩ එන්න මාර්ගයක් තියනවා නම් වචනෙකින් හරි උදව් කරපන්.. මේක බොලාලත් අපිත් ජිවත් වෙන රට..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Menna balapda lankawa gane ada loke thiyana pradana news tika.

    http://www.bbc.co.uk/news/uk-politics-24934768

    http://www.telegraph.co.uk/news/wor...-probe-into-alleged-Sri-Lanka-war-crimes.html

    http://world.time.com/2013/11/14/outcry-over-sri-lanka-clouds-commonwealth-summit/

    all content in the news directly abusing sri lanka about human right violations.

    It`s big Shame to Sri lanka rathar than pride of holding CHOGM here

    Now Sri lanka is exposed to whole world because of this summit.

    the out come will be dangerous when UN human right council sessions start next March.

    why our government not understand this? even people of sri lanka?

    keheliya yesterday given a silly interview to BBC, which definitely indicating sri lanka hiding something.

    sri lanka in very bad situation because of this summit now.

    NO world media reporting about the summit values only reporting about sri lanka war crimes.

    i just explain here actually what happening to our sri lanka because of love of our motherland.

    Now please don't blast just because i am being a HAMBAYA for most u.

    Don't be silly like this present government diplomacy.

    අනිවාර්යයෙන් මචං! මමත් ඒක තමයි මුල ඉඳන් ම කිව්වේ! ඕක ගත්ත ගමන් මම දන්නවා පුක පලාගෙන තමයි නතර වෙන්නේ කියලා. ඒක පටන් ගන්නකොට හොඳටම තේරෙනවා.
    ඒ ගැන කතා කරන්න තමයි මම මේ ත්‍රෙඩ් එකත් හැදුවේ!
    http://www.elakiri.com/forum/showthread.php?t=1585464
    මොනා කරන්නද බං මුං මහ ගොන් හැත්ත. මේ රටේ බහුතරයක් ගොන් හැත්ත.
    මට පේන විදිහට international investigation හරි වගේ.
    මෙකන ඉන්න සහ රට කරවන ගොන් හු** හිතං ඉන්නේ චීනයට හා රුසියාවට පුක දුන්නම ඔක්කොම හරි කියලා!
     
    සිරාවට මමත් හිතනව මෙ චොගම් එක චොර කර ගත්ත කියල ...ආන්ඩුවට තිබ්බෙ චැනල් 4 කාරයට උතුරට උන්ගෙ පාඩුවෙ යන්න දිල ඔනි ෆිල්ම් එකක් ගහගන්න දෙන්න,විරොදතා වලින් එහෙම උන්ව නිකන් හයිලයිට් උනා ....ඔක්කොටම වැඩිය මෙ ලන්කවෙ ඉන්න කාලකන්නි උන් එක්ක එකතු වෙලා ලන්කාවටම චොදනා කරනවනෙ ....

    විරෝධතා නෙමෙයි බොල! මුලු චොගම් රෙද්දම කරපු එක වැරදියි. උන් අපෙන් කාලා මෙහෙ රීලා,අපේ ගානෙම යාපනේට ත් ගිහිල්ලා අපිට ම කෙළ කරවනවා.
    දැන් ඉතිං බලහං මහින්දයා තවත් කෙළ කරගන්න විදිහ.
    ගොන් හුත්ත සහ ගොන් හැත්ත!
     
    අපොයි;15896343 said:
    උබලා මහ කැත මිනිස්සු, ඉන්න රටට ආදරේ කරපන් බන්.. මක්කම බොලාලට ශුද්දයු ඇති, ඒත් දැනට උබලගේ පෙකිනිවැල කැපුවේ ලන්කාවේ කොහේ හරි ඉස්පිරිතාලෙකනේ.. ඒකට සලකපියව්.. චොගම් චව් බව අපිටත් පේනවා, ඒත් එකට හිනා වෙනවා කියන්නේ උඩ බලාගෙන කෙල ගහන ගමන් රෙද්ද ඇදපු අම්මව ඔලුවෙන් හිටෙව්වා වගේ වැඩක්.. ගොඩ එන්න මාර්ගයක් තියනවා නම් වචනෙකින් හරි උදව් කරපන්.. මේක බොලාලත් අපිත් ජිවත් වෙන රට..

    I see nothing wrong in what he says and he is not laughing at SL. He is pointing a fact that MAJORITY of you do not see.
    Rather than degrading him look at what he says. He is damn CORRECT!
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    chogm main Assembly එක සන්විධාන කටයුතු අන්තිමයි..

    රාජය තාන්ත්‍රික වැදගත් සමුලුවකට වඩා මේක රියලිටි ශෝ එකක් වගේ කරල..
    ලoකාව ගැන කියන්න තිබුන වටිනාකම් එකෙ දැක්කුවෙ නැහැ...
    ප්‍රධාන සමුලුවෙත් නැටුම් ගැයුම් විතරමයි...
    කොලිටි එක අන්තිමයි....අපරාදෙ වටිනා අවස්තාව ප්‍රයෝජනයට ගත්තෙ නෑ

    සන්විධායකයො දන්නෙනෑ වැදගත් සමුලුවකත්,,රියලිටි ශෝ එකකත් වෙනස,,,

    මේකත් සන්විධනය කලේ සිරස එකෙ කෙනෙක් ද දන් නෑ
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    අනිවාර්යයෙන් මචං! මමත් ඒක තමයි මුල ඉඳන් ම කිව්වේ! ඕක ගත්ත ගමන් මම දන්නවා පුක පලාගෙන තමයි නතර වෙන්නේ කියලා. ඒක පටන් ගන්නකොට හොඳටම තේරෙනවා.
    ඒ ගැන කතා කරන්න තමයි මම මේ ත්‍රෙඩ් එකත් හැදුවේ!
    http://www.elakiri.com/forum/showthread.php?t=1585464
    මොනා කරන්නද බං මුං මහ ගොන් හැත්ත. මේ රටේ බහුතරයක් ගොන් හැත්ත.
    මට පේන විදිහට international investigation හරි වගේ.
    මෙකන ඉන්න සහ රට කරවන ගොන් හු** හිතං ඉන්නේ චීනයට හා රුසියාවට පුක දුන්නම ඔක්කොම හරි කියලා!

    wel said,,

    unfortunately most if us not understanding this.............
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,570
    28,478
    113
    Ayyo adagena naanawa neda :lol:

    Sri Lanka’s ruling party national list MP A H M Azwar attended the CHOGM official days briefing press conference as a journalist and attacked channel 4 and foreign media today. Though he introduced himself as a citizen of Sri Lanka many journalist questioned how a government MP participated and asked questions while sitting with journalists. Commonwealth Spokesman Richard Uku asked him to speak in a civilized manner.