Mun kagahuwata awiulak na mun tika tika knockout wana time aka ma . Private campus walata jayan jaya
කලින් උපාදි විකුණනාවා..
දැන් අධ්‍යාපනය විකුණනාවා..
මෙතන ඉන්න එවුන්ට උසස් පෙල කරන කරලා campus එන්න, සල්ලි ගෙවාගෙන කේසිරි සර්ගේ, දුශ්‍යන්ත සර්ගේ, කලුආරච්චි සර්ගේ පන්ති වලට යද්දි, තව වැඩිපුර group clss එකට යද්දි, තව අම්බානට ගෙදරට ගෙනල්ල private individual කරද්දි හොඳයි...
පොඩ්ඩක් හිතලා බලන්න. ඒ private classes (private education) වලින් තමන්ට ඒ විෂය දැනුම නොලැබුනානම්... අද ඔය ගන්න පුලුවන් result එක අරගෙන ඔතනට එන්න පුලුවන්ද කියලා
රජයෙ කැම්පස් යන එඋන් කැමති නැ A/L වලින් කැම්පස් යන්න බැරිඋන එකෙක් කොහොම හරි හොදට ඉගෙන ගෙන ලස්සන ජිවිතයක් ගෙවනවට. මෙතන තියෙන්නෙ තනිකරම ඊරිසියාවයි, කුහක කමයි. මොකද රජයෙ කැම්පස් යන එඋන්ට ඕනෙ උන් ලොක්කො වෙලා අනිත් එඋන් ඔක්කොම උන් යටතෙ දුක් විද විද ඉන්නව බලන්න. එතකොට උන්ට අවුලක් නැතුව සැප විදගෙන ඉන්න පුලුවන්නෙ.
අනික රජයෙ කැම්පස් වල උගන්වන්නෙ තවම ආදි කාලෙ සිලබස්. private කැම්පස් වල උගන්නන්නෙ පුලුවන් තරම් අලුත් කරුනු. එතකොට private කැම්පස් වලින් එලියට එන එඋන් එක්ක බලද්දි රජයෙ කැම්පස් වල කාපුව වමාරන්න විතරක් පුලුවන් හරක් නිකන්ම කැපිල , හැලිල යනව. මුන් ඕක දන්න නිසයි කොහොම හරි උඩ පැනල private කැම්පස් එන 1ක නවත්තන්න හදන්නෙ. ඒ උනාට කවදාවත් බල්ලො බිරුවට කදු පාත් වෙන්නෙවත්, නාය යන්නෙවත් නැ යකෝ.
අනෙක තොපිට මොකද සල්ලි තියෙන එකෙක් උගෙ සල්ලි වියදම් කරල මොනව කොහෙන් කොහොම ඉගෙන ගත්තත්. ඊරිසියාකාර, කුහක කාලකනි හැත්ත තොපි.
තිත්ත ඇත්ත ඕක තමා.

Mun kagahuwata awiulak na mun tika tika knockout wana time aka ma . Private campus walata jayan jaya

A/L walata wada amarui campus eke maths/other subjects.A/L maths pass wenna bari eka kohomada ewa pass wenne??? mata poddak eka terum karala diyanko..
ehema puluwan aya private hari upadi karanawanam kamk na,ehema nati un salli baleta upadi ganna awama upadiye tiyena tatwet balawenawa..
රජයෙ කැම්පස් යන එඋන් කැමති නැ A/L වලින් කැම්පස් යන්න බැරිඋන එකෙක් කොහොම හරි හොදට ඉගෙන ගෙන ලස්සන ජිවිතයක් ගෙවනවට. මෙතන තියෙන්නෙ තනිකරම ඊරිසියාවයි, කුහක කමයි. මොකද රජයෙ කැම්පස් යන එඋන්ට ඕනෙ උන් ලොක්කො වෙලා අනිත් එඋන් ඔක්කොම උන් යටතෙ දුක් විද විද ඉන්නව බලන්න. එතකොට උන්ට අවුලක් නැතුව සැප විදගෙන ඉන්න පුලුවන්නෙ.
අනික රජයෙ කැම්පස් වල උගන්වන්නෙ තවම ආදි කාලෙ සිලබස්. private කැම්පස් වල උගන්නන්නෙ පුලුවන් තරම් අලුත් කරුනු. එතකොට private කැම්පස් වලින් එලියට එන එඋන් එක්ක බලද්දි රජයෙ කැම්පස් වල කාපුව වමාරන්න විතරක් පුලුවන් හරක් නිකන්ම කැපිල , හැලිල යනව. මුන් ඕක දන්න නිසයි කොහොම හරි උඩ පැනල private කැම්පස් එන 1ක නවත්තන්න හදන්නෙ. ඒ උනාට කවදාවත් බල්ලො බිරුවට කදු පාත් වෙන්නෙවත්, නාය යන්නෙවත් නැ යකෝ.
අනෙක තොපිට මොකද සල්ලි තියෙන එකෙක් උගෙ සල්ලි වියදම් කරල මොනව කොහෙන් කොහොම ඉගෙන ගත්තත්. ඊරිසියාකාර, කුහක කාලකනි හැත්ත තොපි.
තිත්ත ඇත්ත ඕක තමා.

මෙහෙම යෝජනාවක් ගෙනාවොත් මොකද කියන්නේ....කැමති අයට පුළුවන් තමන් කැමති විෂයක් යටතේ විස්වාවිද්යල අදයපනය ලබන්න මුදල් දීලා ......හැබැයි වෙනම නෙමේ...මේ තියෙන campus වලම ....අනිත් අය කරන විභාගම කරලා...ඒ report ම ලිය;ලියලා...ඒ වගේම research කරලා .....මොකද කියන්නේ අදහස....campu වල පහසුකමුත් වැඩි වෙනවා....කාටවත් සැකයකුත් නැහැ....බැරි මිනිස්සු නිකන්ම හැලෙනවා ...රජයට සල්ලිත් හම්බවෙනවා....මුදලාලිලා තරවෙන්නෙත් නැහැ
Every people should have a right to get higher education , Privet universities doing major role of that, competition arises when they all of them entered to industry, Then survival theory, no matter where he studied The smarter guys would survive ,
some government uni guys are afraid of that, because they are not equally smart as some private uni guys that is why some government uni undergraduates are complaining about private universities,
In nowadays companies looking for smarter guys than knowledgeable guys![]()

මේකා අනාත වෙච්ච JVP පොන්නයෙක්... මූට මොන හොද දේයක් ආවත් ඒක වෑරදි.. ඉරිසියාව, කුහකකම, තන්හාව, බලය ගන්න ඕනම සක්කිල්ය් වෑඩක් කරන පොඩි උන්ගේ අධ්‍යාපනය පාවා දෙන බෙලහීන දේශපාලනය. උබලාගේ කාලේ ඉවරයි පොන්ස්.. දෑන් ඉතින් 4වෙනි බලවේගේ වෙලාවත් ඉදපන් තවත් පල්ලෙහාට නොගින්හින්...JVP දිනවමු

ගාසෝ උබේ සිහිනයනම් මේ කපේදී සැබෑ වෙන්න නැහැ. උබල කොපමණ බෙරිහන් දුන්නත් උද්ගෝෂණ කලත් මෙදා පොටේ ඕක සාර්ථක වෙන්න නැහැ. මට දුකයි බන් උබල ගැන.
ආණ්ඩුවේ විශ්වවිද්‍යාල වල හරියට පහසුකම්වත් නැතුව ඕව කොහොම කරන්නද .අනෙක විභාගයක් උනත් සර්ව සාධාරණව පවත්වන එකක් නැහැ පෞද්ගලික සිසුන්ට.
කොහොම උනත් ගසෝ ලංකාවේ විශ්ව විද්‍යාලවල ඉන්නේ අපත නෂ්ට සම්ප්රධායි ගෝත්‍රික පිරිසක් කිවොත් නිවැරදියි. ( ස්වාසිලන්තයේ ගෝත්‍රිකයින්ට සමානයි ) ගොඩක් සිසුන් 6-7 සැරයක් විභාග අසමත් උන අන්තිම මොහොතේ කොහොම හරි ගොඩ දාගන්න පිරිසක්. ඉතින් 60 පැනල අවම රක්ෂවලුත් නැහැ. අනෙක ඉංග්‍රීසි දැනුමත් බෙහෙවින්ම අඩුයි. ප්‍රයෝගික දැනුම අන්තිමයි. ( හැමෝම එහෙම නොවෙයි. නමුත් බහුතරය එසේය )ඉතින් මොන සමාගමකින්ද රක්ෂාවල් දෙන්න. නමුත් පවුද්ගලික ව විශ්වවිද්‍යාල ගිහින් එන ය එහෙම නැහැ. ඇත්තෙන්ම කිවොත් Smart . ඉතින් තොපි ඉරිසියා කරපන්.
ගාසෝ දවත් ඔය ගෝත්‍රික මානසිකත්වයෙන් එලියට අවිල් ලෝකය දැකපන්. උබල තවම් ඉන්න අර 1960 - 1980 වසර වල බෙරිහන් දෙන විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ මට්ටමේ.
මෙහෙම යෝජනාවක් ගෙනාවොත් මොකද කියන්නේ....කැමති අයට පුළුවන් තමන් කැමති විෂයක් යටතේ විස්වාවිද්යල අදයපනය ලබන්න මුදල් දීලා ......හැබැයි වෙනම නෙමේ...මේ තියෙන campus වලම ....අනිත් අය කරන විභාගම කරලා...ඒ report ම ලිය;ලියලා...ඒ වගේම research කරලා .....මොකද කියන්නේ අදහස....campu වල පහසුකමුත් වැඩි වෙනවා....කාටවත් සැකයකුත් නැහැ....බැරි මිනිස්සු නිකන්ම හැලෙනවා ...රජයට සල්ලිත් හම්බවෙනවා....මුදලාලිලා තරවෙන්නෙත් නැහැ

මෙහෙම යෝජනාවක් ගෙනාවොත් මොකද කියන්නේ....කැමති අයට පුළුවන් තමන් කැමති විෂයක් යටතේ විස්වාවිද්යල අදයපනය ලබන්න මුදල් දීලා ......හැබැයි වෙනම නෙමේ...මේ තියෙන campus වලම ....අනිත් අය කරන විභාගම කරලා...ඒ report ම ලිය;ලියලා...ඒ වගේම research කරලා .....මොකද කියන්නේ අදහස....campu වල පහසුකමුත් වැඩි වෙනවා....කාටවත් සැකයකුත් නැහැ....බැරි මිනිස්සු නිකන්ම හැලෙනවා ...රජයට සල්ලිත් හම්බවෙනවා....මුදලාලිලා තරවෙන්නෙත් නැහැ
රජයෙ කැම්පස් යන එඋන් කැමති නැ A/L වලින් කැම්පස් යන්න බැරිඋන එකෙක් කොහොම හරි හොදට ඉගෙන ගෙන ලස්සන ජිවිතයක් ගෙවනවට. මෙතන තියෙන්නෙ තනිකරම ඊරිසියාවයි, කුහක කමයි. මොකද රජයෙ කැම්පස් යන එඋන්ට ඕනෙ උන් ලොක්කො වෙලා අනිත් එඋන් ඔක්කොම උන් යටතෙ දුක් විද විද ඉන්නව බලන්න. එතකොට උන්ට අවුලක් නැතුව සැප විදගෙන ඉන්න පුලුවන්නෙ.
අනික රජයෙ කැම්පස් වල උගන්වන්නෙ තවම ආදි කාලෙ සිලබස්. private කැම්පස් වල උගන්නන්නෙ පුලුවන් තරම් අලුත් කරුනු. එතකොට private කැම්පස් වලින් එලියට එන එඋන් එක්ක බලද්දි රජයෙ කැම්පස් වල කාපුව වමාරන්න විතරක් පුලුවන් හරක් නිකන්ම කැපිල , හැලිල යනව. මුන් ඕක දන්න නිසයි කොහොම හරි උඩ පැනල private කැම්පස් එන 1ක නවත්තන්න හදන්නෙ. ඒ උනාට කවදාවත් බල්ලො බිරුවට කදු පාත් වෙන්නෙවත්, නාය යන්නෙවත් නැ යකෝ.
අනෙක තොපිට මොකද සල්ලි තියෙන එකෙක් උගෙ සල්ලි වියදම් කරල මොනව කොහෙන් කොහොම ඉගෙන ගත්තත්. ඊරිසියාකාර, කුහක කාලකනි හැත්ත තොපි.
තිත්ත ඇත්ත ඕක තමා.
එහෙම බැහැ.මෙහෙම යෝජනාවක් ගෙනාවොත් මොකද කියන්නේ....කැමති අයට පුළුවන් තමන් කැමති විෂයක් යටතේ විස්වාවිද්යල අදයපනය ලබන්න මුදල් දීලා ......හැබැයි වෙනම නෙමේ...මේ තියෙන campus වලම ....අනිත් අය කරන විභාගම කරලා...ඒ report ම ලිය;ලියලා...ඒ වගේම research කරලා .....මොකද කියන්නේ අදහස....campu වල පහසුකමුත් වැඩි වෙනවා....කාටවත් සැකයකුත් නැහැ....බැරි මිනිස්සු නිකන්ම හැලෙනවා ...රජයට සල්ලිත් හම්බවෙනවා....මුදලාලිලා තරවෙන්නෙත් නැහැ
මෙහෙම යෝජනාවක් ගෙනාවොත් මොකද කියන්නේ....කැමති අයට පුළුවන් තමන් කැමති විෂයක් යටතේ විස්වාවිද්යල අදයපනය ලබන්න මුදල් දීලා ......හැබැයි වෙනම නෙමේ...මේ තියෙන campus වලම ....අනිත් අය කරන විභාගම කරලා...ඒ report ම ලිය;ලියලා...ඒ වගේම research කරලා .....මොකද කියන්නේ අදහස....campu වල පහසුකමුත් වැඩි වෙනවා....කාටවත් සැකයකුත් නැහැ....බැරි මිනිස්සු නිකන්ම හැලෙනවා ...රජයට සල්ලිත් හම්බවෙනවා....මුදලාලිලා තරවෙන්නෙත් නැහැ

නිදහස් අධ්‍යාපනේ කියන්නෙ තමන්ට කැමති දෙයක් ඉගෙනගන්න තියෙන අයිතිය මිසක් පිනට උගන්නන එක නෙමෙයි ගොන්ටියො.නිදහස් අද්යාපනය කියන එක රැකගන්න ඕනි දෙයක් නෙමෙයිද බොලාට ? මතක තියාගනිල්ලා උඹලගෙ තාත්තලා සීයලා ඉගෙනගත්තෙ නිදහස් අධ්‍යාපනයෙන්. එහෙම ඉගෙනගෙන හොයාගත්තු සල්ලි වලින් තමා උබලට ප්‍රයිවට් ඒවට යැව්වෙ. එහෙම නැත්තම් උඹල වැඩිහරියක් තාම අමුඩෙ ගහං කුඹුරෙ.
මේකට නම් හොදටම රිදෙයි. කුහක නොවී තමන්ට හම්බෙච්ච දේ ඉස්සරහට ඉපදෙන්න තියෙන පොඩි එවුන්ටත් ඉතුරු කරපියව් යකෝ![]()