මට වයස 27යි පවුලේ heart case history එකකුත් තියෙනවා. මේකට මොනවද කරන්න පුළුවන්? මැරෙනකන් බෙහෙත් බොන්න ඕනෙද? කෑමෙන් ව්‍යායාම වලින් ගොඩ එන්න පුළුවන් වෙයිද දිගටම කලොත්? ප්ලීස් හෙල්ප් මී ජීවිතේ එපා වෙලා ඉන්නේ 


සිංහල වෙදකම කොරගන්න - නිට්ටාවට සනීප කරගෙන සැපෙන් ඉන්න පුළුවන්මට වයස 27යි පවුලේ heart case history එකකුත් තියෙනවා. මේකට මොනවද කරන්න පුළුවන්? මැරෙනකන් බෙහෙත් බොන්න ඕනෙද? කෑමෙන් ව්‍යායාම වලින් ගොඩ එන්න පුළුවන් වෙයිද දිගටම කලොත්? ප්ලීස් හෙල්ප් මී ජීවිතේ එපා වෙලා ඉන්නේ
View attachment 109776
Sinhala wedakama korana widiyatah kiyapanසිංහල වෙදකම කොරගන්න - නිට්ටාවට සනීප කරගෙන සැපෙන් ඉන්න පුළුවන්
මම කලින් නූලකුත් දැම්මෙ ඒ ගැන කියලාSinhala wedakama korana widiyatah kiyapan
අනේ පලයන් බන්මොකක්ද ඔය ලැබ් එක???? රිපෝට් එක නොගැලපෙන ගතියක් පේනව,
නලින්ද සිල්වා පපයත් ඕම හෙලවෙදකම ගැන කයිවාරු ගැහුවා. හාර්ට් එකේ අවුලට කකුළෙ මාපට ඇගිල්ල ට බෙහෙත් බැද බැද හිටියෙ.Sinhala wedakama korana widiyatah kiyapan

නෑ බන් එකනේ මටත් තියෙන ප්‍රශ්නේ. ගෙදරින් හදන කෑම විතරමයි කන්නේඋබ සයිවර් කෑම කෑවාද බෝඩිමක නැවතිලා
මම තෙල් කෑම කන්නෙත් නෑ බන් මටම හිතාගන්න බෑ මේක කොහොම උනාද කියලාමුලින්ම සමහර විට මුල කාලයේ බෙහෙත් බොන්නත් ඕන වෙයි පාලනයක් එනකන්. පස්සේ ආහාර පාලනයෙන් වියායාම වලින් ගොඩක් වෙලාවට පාලනයක් කරගන්න පුළුවන්. හැබැයි මචන් ඕක ලෙඩේ හැදිච්ච හේතුව මත රදා පවතිනවා.
ගෙදරින්මයි මචන් මම කෑවේ. SGPT /SGOT බලන්න liver profile එකක් නේද කරන්න ඕනේ?උබේ SGPT /SGOT කොහොමද ?
උබ නිතරම කඩවල් වලින් කෑවද?
ඕක දැන්ම කෑමෙන් & exercise වලින් පාලනය කරන්ඩ බලපන් බැරි නෑ පුලුවන් .
දවසට විනාඩි 30ක් දිවුවොත් ශේප් ද බන්?Apo ban oka control karanna puluwan kamen and exercise walin mama danna widiyata. Baya natuwa danma patan ganin.
මේක නම් කළුබෝවිල හොස්පිටල් එකෙන් ගත්තේ. ආසිරි එකටත් දුන්නා අද හවස තමයි ගන්න පුළුවන්මොකක්ද ඔය ලැබ් එක???? රිපෝට් එක නොගැලපෙන ගතියක් පේනව,
මම තෙල් කෑම කන්නෙත් නෑ බන් මටම හිතාගන්න බෑ මේක කොහොම උනාද කියලා
------ Post added on Jan 16, 2021 at 8:57 AM
දවසට විනාඩි 30ක් දිවුවොත් ශේප් ද බන්?
------ Post added on Jan 16, 2021 at 8:58 AM
උඹගේ පවුලේ අයගේ සමබන්දයක් තියෙනවද මචන්? ව්‍යායාම එහෙම කලේ නැද්ද?බයවෙන්න එපා මචන් මටත් තිබුන cholesterol . 312. මාස දෙකක් බෙහෙත් බිව්වා doctor කිව්වා විදියට කෑම ගත්තා.. දැන් 189.
ඒ නිසා ගිහින් doctor කෙනෙක්ගෙන් advise එකක් ගනින්.