අපේ නං triglyceride තමා වැඩි
මස් කන එක අඩු කරපං
ඉස්සො දැල්ලො කන එක අඩු කරපං
බටර් කන එක අඩු කරපං
පොඩි මාළු කෑවට කමක් නෑ
එක්සයිස් කරල කොලෙස්ටරෝල් අඩු කරගන්න අමාරුයි, කෑමෙන් තමා මචං. බැරිම වුණොත් බෙහෙත් වලින්
ඔන්න ට්‍රයිග්ලසරයිඩ් ව්‍යායාම් කරල අඩු කරගන්න පුලුවන්

Last edited: