cholesterole වැඩි වෙලා සිංහලු... ළඟදීම ded වෙයි වගේ.. 😣

AnuradhaRa

Well-known member
  • අපේ නං triglyceride තමා වැඩි
    මස් කන එක අඩු කරපං
    ඉස්සො දැල්ලො කන එක අඩු කරපං
    බටර් කන එක අඩු කරපං
    පොඩි මාළු කෑවට කමක් නෑ
    එක්සයිස් කරල කොලෙස්ටරෝල් අඩු කරගන්න අමාරුයි, කෑමෙන් තමා මචං. බැරිම වුණොත් බෙහෙත් වලින්
    ඔන්න ට්‍රයිග්ලසරයිඩ් ව්‍යායාම් කරල අඩු කරගන්න පුලුවන්
     
    Last edited:

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    සීනි චෙක් කරන්න ගියේ. නිකමට කොලෙස්ටරෝල් එකකුත් චෙක් කළා. සීනි නෑ, කොලෙස්ටරෝල් high වෙලා.. කඩෙන් කන එකේ හෙනේ තමා.. 😣

    5ngBwRL.png

    Ty3vghX.png
    තෝ මූෂලය අපිට ජිම් යන එකේ ආදීනව දාලා බණ කීවා නේ
     
    • Haha
    Reactions: Heshan Daminda

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අපේ නං triglyceride තමා වැඩි
    මස් කන එක අඩු කරපං
    ඉස්සො දැල්ලො කන එක අඩු කරපං
    බටර් කන එක අඩු කරපං
    පොඩි මාළු කෑවට කමක් නෑ
    එක්සයිස් කරල කොලෙස්ටරෝල් අඩු කරගන්න අමාරුයි, කෑමෙන් තමා මචං. බැරිම වුණොත් බෙහෙත් වලින්
    ඔන්න ට්‍රයිග්ලසරයිඩ් ව්‍යායාම් කරල අඩු කරගන්න පුලුවන්

    ට්‍රයිග්ලසරයිඩ් හැදෙන්නේ කොහොමද කියලා හිතාගෙන ඉන්නේ 😄
     
    • Wow
    Reactions: AnuradhaRa

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,215
    12,011
    113
    සීනි චෙක් කරන්න ගියේ. නිකමට කොලෙස්ටරෝල් එකකුත් චෙක් කළා. සීනි නෑ, කොලෙස්ටරෝල් high වෙලා.. කඩෙන් කන එකේ හෙනේ තමා.. 😣

    5ngBwRL.png

    Ty3vghX.png
    මගේ මහෙම වැඩිවලො..ද‌ොස්තරගනේ අහලා ..ඇවිදින්න ගියා..දවසට කිල‌ෝ මීටර 3ක් ඇවිද්ද.සතියයි ඇවිද්ද‌ේ ...ද‌ොස්තරත් පුදුම වුනා. කලොස්ටරට‌ෝල් න‌ෝමල්
     
    • Wow
    Reactions: Heshan Daminda

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මගේ මහෙම වැඩිවලො..ද‌ොස්තරගනේ අහලා ..ඇවිදින්න ගියා..දවසට කිල‌ෝ මීටර 3ක් ඇවිද්ද.සතියයි ඇවිද්ද‌ේ ...ද‌ොස්තරත් පුදුම වුනා. කලොස්ටරට‌ෝල් න‌ෝමල්
    කොහාමද මචං ඇවිද්දේ
    වෙනම විදියක් තියේද