Cholestrol and sugar report අවා . දෙය්යෝ සාක්කි
මම මාස 6 න් චෙච්ක් කරනවනේ . සීනි නම් 89 අවුලක් නැහැ .. cholestrol වැඩි වෙලා , LDL අඩු වෙලා , HDL වැඩි වේලා . එක හොදයි ..
මොනවා වුනත් excercise පටන් ගන්නවා