මම මාස 6 කට සැරයක් කරන්නේ . එක එක වැඩ නිසා මේ සැරේ අවරුද්දකින් කරේ .
FBS 86..... අම්මෝ හොදයි ගිය සැරේ 89
Total cholestrol 192 , ගිය සැරේ 231 .
HDL -53 මේ සැරේ 47. එක පොඩ්ඩක් අඩු වෙලා
LDL - 136 මේ සැරේ 125 එක හොදයි
Tri 206 ඉදන් 138 ට අඩු වෙලා
TRIG/HDL = 2.9 බැහැල ..
අඩෝ මාරු බන් . මේකේ වෙලා තියෙන්නේ බන් . කෑම තමයි බන් .. excercise එහෙමත් නෙවෙයි ප්‍රධාන . කන බොන දේවල් ,
මම බන් sPRITE ,COKE බොන්නෙම නැති තරම් , fried rice හොද තැන් වලින් විතරයි . දවසට 3litre වතුර බොනවා . මාසෙට පාරක් beer ,අරක්කු set වෙනවා . අවුලක් නැහැ ..