Chopsticks වලින් කමු.......

Bugs Bunny

Member
Oct 29, 2008
2,061
75
0
36
Gampaha
මේක මට හැදුනු පිසුවක් වගේ එක්ක තමයි..
පොඩිකාලෙ Naruto බලදි තමයි හැදුනෙ...
more%2Bramen%2Bfor%2Bnaruto.jpg


මට හරි ආසා හිතුන Chopsticks වලින් කන්න, ඉතින් කෝම හරි පුරුදු උනා....
:D:D:D

එහෙනම් කම්මැලි කමේ ඉන්නකොට ඔයාලත් එකක් මේක බෙදා ගන්න හිතුන.
නිකන් හෙන ගේමක් වගේ පෙනුනට මහ අමාරු දෙයක් නෙමෙයි. ආයෙ හදිසියකවත් හොද චයිනීස් එකකට ගිය වෙලාවක මේකක් දික් කලොත් වැඩදාල කන්න පුළුවන්නෙ.


මේක පුරුදු වෙලාම හදාගන්න ඕනි දෙයක් හැබැයි පුරුදු උනාම ආස හිතෙනව. ටික දවසකින්ම ඔයාලට චීනෙක් වගේ කන්න පුළුවන් වෙයි.
;););)
චීන කෑම කොහොමත් හදන්නෙ චොපස්ටික් වලින් කන්න ලේසි වෙන්න පොඩි කෑලි විදියට තමයි.

Step by Step බලමු.

01 වන පියවර
how-to-eat-with-chopsticks-2.jpg

එක chopstick එකක් මැදගිල්ලයි, වෙදගිල්ලයි අතරෙ තියා ගන්න. ඒක කොයි වෙලාවකවත් එහාට මෙහාට කරන්නෙ නෑ. මහපටගිල්ලෙන් ඒක එතනම රදව ගන්න.

02 වන පියවර
how-to-eat-with-chopsticks-3.jpg

දෙවනි
stick එක දබරගිල්ලයි, මහපටගිල්ලයි අතර තියා ගන්න. ඔයාලට මේ chopstick එක දබරගිල්ල උඩට පහලට කරමින් එහාට මෙහාට කරන්න පුළුවන්. එහෙම කරල ඒ අතරට කෑම රදව ගන්නයි තියන්නෙ.

දැන් කොහොමද බත් කන්නෙ :shocked::shocked::shocked:
how-to-eat-with-chopsticks-4.jpg

ඒකනම් ඉතින් ඔයවගේ bowl එක කටින් තියල
chopsticks වලින් කට ඇතුලට හිමිහිට තල්ලු කරන්නයි තියන්නෙ:lol:

මේක පුරුදු වෙද්දි ඔයාල ඔයාලටම ආවේනික ක්‍රමයක් හදා ගනී. ඒක වැරදී කියන්න බෑ එක එකකෙනාට ආවේනික විදියක් තියනව. අන්තිමට කොහොම හරි කෑම ටික කටට යනවනම් එච්චරයි වෙන්න ඕනෙ.

මේ ටිකත් දැන ගතොත් හොදයි

  • කොයි වෙලාවකවත් chopsticks එකකට එකක් cross වෙන්න තියන්න එපා. ඒක චීනයෙ මරනයේ සංකේතයක්. හැම වෙලේම එකකට එකක් සමාන්තරව තියන්න.
  • chopsticks වලින් කෑම වලට අනින්න එපා. ගෑරුප්පුවෙන් වගේ.
  • chopsticks වලින් කෙනෙක්ව point කරල පෙන්නන එපා.
  • මොකක් හරි දෙයක් පොඩි කෑලි වලට කඩාගන්න chopsticks පාවිචිකරන්න පුළුවන්, පිහියක් වගේ එකක් නැති වෙලාවක. එක් කඑන්න ඕනෙ කඩන්න ඕන කෑල්ල chopsticks අතරට තියල හිර කරල.
පුරුදු වෙන්න නම් උණ බම්බු වලින් හරි ලී වලින් හරි හදපු chopsticks පාවිච්චි කරන්න. ප්ලාස්ටික්, ලෝහ එව්වගෙන් පුරුදු වෙන්න අමාරුයි.

 

Bugs Bunny

Member
Oct 29, 2008
2,061
75
0
36
Gampaha
දැන් ඉතින් කියන්න එපා අත පය තියෙදි මොකටද ඕවගෙන් ක්න්නෙ කියල.;););)
මට නිකන් හිතුන නිසා දැම්වෙ වැඩක් නැති එකක්ද මන්ද....:confused::confused::confused:
 
  • Like
Reactions: Mirrors

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
lankawe bath nam kanna ba chopsticks walin..japanese chinese bath kiribath wage nisa kanna puluwan..lassana lassana chopsticks mehe nam tiyenawa..
 

Hummer

Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne

    අන්තිමට කොහොම හරි කෑම ටික කටට යනවනම් එච්චරයි වෙන්න ඕනෙ.

    එහෙනම් ඉතින් මොන රෙද්දකටද බන් ඔය මගුලක් එක්ක දගලන්නේ අතින්ම කනවනේ.......
     

    Bugs Bunny

    Member
    Oct 29, 2008
    2,061
    75
    0
    36
    Gampaha
    mama nikan pan dekak tiyala try kara ... pissu hadenawane ban .. hama welema paninawa

    pan walin ba bn diga madi. Plastic ewan komath amarui. Chopstick nathnam wesakudu hadanda genapu una bata kallak kapaganin hodata suda karala.. Japanu cheenu owa haduweth ehema thama isara...:lol::lol:
     
    • Like
    Reactions: sudeewa