මේක මට හැදුනු පිසුවක් වගේ එක්ක තමයි..
පොඩිකාලෙ Naruto බලදි තමයි හැදුනෙ...
මට හරි ආසා හිතුන Chopsticks වලින් කන්න, ඉතින් කෝම හරි පුරුදු උනා....

එහෙනම් කම්මැලි කමේ ඉන්නකොට ඔයාලත් එකක් මේක බෙදා ගන්න හිතුන.
නිකන් හෙන ගේමක් වගේ පෙනුනට මහ අමාරු දෙයක් නෙමෙයි. ආයෙ හදිසියකවත් හොද චයිනීස් එකකට ගිය වෙලාවක මේකක් දික් කලොත් වැඩදාල කන්න පුළුවන්නෙ.
මේක පුරුදු වෙලාම හදාගන්න ඕනි දෙයක් හැබැයි පුරුදු උනාම ආස හිතෙනව. ටික දවසකින්ම ඔයාලට චීනෙක් වගේ කන්න පුළුවන් වෙයි.

චීන කෑම කොහොමත් හදන්නෙ චොපස්ටික් වලින් කන්න ලේසි වෙන්න පොඩි කෑලි විදියට තමයි.
01 වන පියවර
එක chopstick එකක් මැදගිල්ලයි, වෙදගිල්ලයි අතරෙ තියා ගන්න. ඒක කොයි වෙලාවකවත් එහාට මෙහාට කරන්නෙ නෑ. මහපටගිල්ලෙන් ඒක එතනම රදව ගන්න.
02 වන පියවර
දෙවනි stick එක දබරගිල්ලයි, මහපටගිල්ලයි අතර තියා ගන්න. ඔයාලට මේ chopstick එක දබරගිල්ල උඩට පහලට කරමින් එහාට මෙහාට කරන්න පුළුවන්. එහෙම කරල ඒ අතරට කෑම රදව ගන්නයි තියන්නෙ.
දැන් කොහොමද බත් කන්නෙ

ඒකනම් ඉතින් ඔයවගේ bowl එක කටින් තියල chopsticks වලින් කට ඇතුලට හිමිහිට තල්ලු කරන්නයි තියන්නෙ

Step by Step බලමු.

මේක පුරුදු වෙද්දි ඔයාල ඔයාලටම ආවේනික ක්රමයක් හදා ගනී. ඒක වැරදී කියන්න බෑ එක එකකෙනාට ආවේනික විදියක් තියනව. අන්තිමට කොහොම හරි කෑම ටික කටට යනවනම් එච්චරයි වෙන්න ඕනෙ.
මේ ටිකත් දැන ගතොත් හොදයි
මේ ටිකත් දැන ගතොත් හොදයි
- කොයි වෙලාවකවත් chopsticks එකකට එකක් cross වෙන්න තියන්න එපා. ඒක චීනයෙ මරනයේ සංකේතයක්. හැම වෙලේම එකකට එකක් සමාන්තරව තියන්න.
- chopsticks වලින් කෑම වලට අනින්න එපා. ගෑරුප්පුවෙන් වගේ.
- chopsticks වලින් කෙනෙක්ව point කරල පෙන්නන එපා.
- මොකක් හරි දෙයක් පොඩි කෑලි වලට කඩාගන්න chopsticks පාවිචිකරන්න පුළුවන්, පිහියක් වගේ එකක් නැති වෙලාවක. එක් කඑන්න ඕනෙ කඩන්න ඕන කෑල්ල chopsticks අතරට තියල හිර කරල.