Athatama CIVIC CHR deken thamai anyhimata CHR select kale. Civic nm 120-140 range eke yanava.CHR eka rear seats wala yana ayata awul wage. compact gathiyak thiyenawa. Ochchara ganakata yanawa nam
CIVC
Eclipse cross
wage ekak ganna
Alto ekath 35+ vage yanne. Toyota notmal vehicle pava 75+ vage yanne bro. Ekai mn hithuve akamathi ekakata vadipura gevala yanavata vada kamathi deta vadipura gevala giyath padu na kiyala. Ane mnda. Dn mokakda vage. Mara guilt ekak thiyenneමෙන්ටෙන් කොස්ට් එක වැඩි
තෙල් කරන්නෙ නැ හයිවෙ 14 වගෙ ලග නම් 10 වගෙ
පලවෙනි වාහනෙන් තමයි දෙවල් ඉගෙන ගන්නෙ වාහන ගැන
ගරාජ් ගානෙ ගිහින් පාට්ස් දාල සර්විස් කරල
70ක් දුවල කියන්නෙ 2017 කියන්නෙ අනිවා දැන් පාට්ස් රිප්ලෙස් කරන්න ඔනෙ
බ්‍රෙක් පැඩ්ස් හබ් රේසර් ටයර් ලින්ක්ස්
ඔවගෙ ගනන් ඇහුවම පිස්සු හැදෙනව
------ Post added on Jun 23, 2024 at 3:42 PM

