Chris Gayle Celebrates SLs' Victory

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    England ?? ada match eka baluwada uba, Methews out weddi
    broad karaya monawada kiwwa :growl: westindies ewungenam mama ehama dekala nahe

    u benne ne kiyala qwa ban.. mathews keeyak gehuwada kiyala ahala tibbe.
    :rofl::rofl::lol::lol:

    එහෙම කියන්න එපා බං.. උන්ට ඉතිං හෙන ප්‍රෙෂර් එකක් නෙ බං.. ඒක නිසා පොඩි පොඩි සිද්දි තියනවා..
    එක මැච් එකකින් නෙවෙ බං බලන්න ඕනෙ.. :) england team එක තමා ලෝකෙ ඉන්න විනය අතින් උපරිමම කණ්ඩායම.. :cool:

    yup. unge minissu unath ape un 100k gehuwath ekatath salute karanawa hodata.. 100k gehuwath ehemai.

    anika ban test match wala england waldi minissu tie eka ehema dagena awwata wela wadi wela inne.
    :):)
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    මමත් කැමතිම ටීම් එක....(ශ්‍රී ලංකාව ඇරෙන්න):P
    අනිත් උන් වගේ අලි ඔලුවෙන් නෑ.....වැඩි වැඩ නෑ...:)
    ගේල් 100ක් ගැහුවත්,0 ට අවුට් උනත් වෙනසක් නෑ.....:)
    රෙප් +
    :)

    mageth