christ nonis gone mad

JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    it` in common wealth time................bit old...........
    it`s just a common incident in day to day activities of an embassy affair.\
     

    killing machine

    Well-known member
  • Jun 27, 2011
    979
    122
    63
    පැටියා;17297389 said:
    මේ ගෑනිට ඉංග්‍රීසි බෑනෙ. මෙහෙම එවුංද එම්බසි වල වැඩ කරන්නෙ :confused:

    awilla balapan uk wala tiyena sri lankan embassy ekata therey umbata wadakarana un gana godak unta english baha bung
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    awilla balapan uk wala tiyena sri lankan embassy ekata therey umbata wadakarana un gana godak unta english baha bung

    ඕවල ඉන්නේ මැති ඇමැතිලාට ගොට්ට අල්ලන උනුයි,උන්ගේ නෑයෝ එහෙම නේ.හරියට ඉගෙන ගත්ත එකෙක් නැහැ..සමහරවිට ඔය වගේ සීන් එකක් හින්දද දන්නේ නැහැ අර ඇමතියා මූට ගැහුවේ.:D
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    hama ratakama ohoma thamai ban.ubala dannawada munta gewana padi.
    kotinma gewal wala furniture pawa naw walin patola yawanawa.
    embacy wala purola set eka,gani minihai kollai ballai serama.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,337
    17,242
    113
    Auckland
    ශුවර් එකටම මේ ගෑනි ගොට්ටක් අල්ලලා එම්බසි එකේ වැඩට ගිහින් වගේ. හොද වැඩේ මොලේ නැති ගෑනි. මේක අහල ගෑනිගෙ පැත්ත ගන්නෙත් කඩ්ඩ බැරි මහින්දට කඩේ යන එවුන් තමා. :lol: :lol:

    හොදටම තේරෙනව මේ ගෑනි පාස්පොට් එකක් දෙන්නම් කියල වගේ ගොන් වැඩක් කරල වචනෙ දුන්න හින්ද එම්බසියෙ ප්‍රොටොකොල් වලට පිටින් දැන් කරන්න වෙලා. :dull:

    අර මිනිහ කොන්ද කෙලින් තියන් ගොට්ට අල්ලලා ජොබ් එක ගත්ත ගෑනිට හොදට කිව්ව :rofl::P