christian කෙල්ලෙක්

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113

    ඒ වගේ උන් තමා යටට අදින්නෙත් නැතුව මාසෙකට එක පාරක් දෙපාරක් පල්ලි යන්නේ

    LOL, any back story or just saying?
     

    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    අපෝ ඔය ආගම් ඔලුවේ තියන් ඉන්න උන් හරි යන්නේ නැහැ බන්....පස්සේ හෙන ලෙඩ.....උබ කියපන් මන් Buddhist කිසිම දාක කෙල්ලෙක් නිසා christian වෙන්නේ නැහැ කියලා :D

    අනික එකීකැමති වෙන්නේ ආගමටනේ,උබට නෙවිනේ :baffled:
    එකනම් ඇත්ත
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    එක එක අයගේ හැටි බන් ඕවා. මගේ අයියලා දෙන්නෙක් ඉන්නවා බැඳලා ඉන්නේ කතෝලික පවුල් වලින්. අද වෙනකන් කිසි අවුලක් නෑ. ඒ අක්කලා දෙන්නා අපේ අයියලාට වඩා බෞද්ධ ආගමට ලදී. පල්ලියට පන්සලට දෙකටම යනවා. උඹ ඔය කියපු කෙල්ල පල්ලිය ඔලුව උඩ තියාගෙන ඉන්නේ. අනික ආදරේට ඕවා මුකුත් බලපාන්නේ නෑ බන් දෙන්නගේ හොඳ අන්ඩස්ටැන්ඩින් එක තමයි වැදගත් වෙන්නේ.
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,169
    4,076
    113
    invoke db "Injected Memory"

    macho, මටත් ක්‍රිස්තියන් කෙල්ලො දෙන්නෙක් හිටියා උන් හරි හොදයි බං, අපේ කෙල්ලොයි උනුයි වැඩි වෙනසක් නැ..

    ඒත් ඔහොම අහනවා නම් මචො උන් පාරම්පරික ක්‍රිස්තියන් අය නෙමෙයි.

    ඔය අලුතෙන් එන ඉවැන්ජලිකල්, යොහොවා වගේ එකක උන්, උන් ගෙ සෙට් එකේ එකෙක් නම් ගැවෙන්න වත් එපා.
    ඒ ඇරෙන්න සාමන්ය ක්‍රිස්තියානි / කතෝලික නම් උන් එහෙම ඔලුවෙ තියාගෙන ඉන්න උන් නෙමෙයි. .

    සාමාන්ය ක්‍රිස්තියන් / කතොලික අය සිංහල අවුවුද්ද සමරනවා, තොරන් බලන්න යනව, වෙසක් බලනවා.
    ඒත් අර මූලධර්ම සෙට් එකේ උන් නම් මහ සත්තු ජාතියක්. . උන්ගෙ ඔලුවල තියෙන්නෙ ගූ. .

    අනිත් එක මචො, මම දන්න විදියට ක්‍රිස්තියන් අය බුද්ධාගම ගැන පොඩ්ඩක් ඉගෙන ගත්තම අපිටත් වඩා බුද්ද දර්මයට ආදරේ කරනවා.

    ඒත් ඔක්කොටම කලින් ආගම ගැන අහපු කෙල්ලෙක් නම් අදහස අත ඇරගනින් මචො. . අනිවා උබට බැප්ටිසම් ගන්න වෙනවා, ඊට පස්සෙ ලෝකෙ නැති ප්‍රශ්න,

    ඔක්කොටම වැඩිය උබේ හිතේ තියෙන නිදහස උබට නැති වෙනව..
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    එක එක අයගේ හැටි බන් ඕවා. මගේ අයියලා දෙන්නෙක් ඉන්නවා බැඳලා ඉන්නේ කතෝලික පවුල් වලින්. අද වෙනකන් කිසි අවුලක් නෑ. ඒ අක්කලා දෙන්නා අපේ අයියලාට වඩා බෞද්ධ ආගමට ලදී. පල්ලියට පන්සලට දෙකටම යනවා. උඹ ඔය කියපු කෙල්ල පල්ලිය ඔලුව උඩ තියාගෙන ඉන්නේ. අනික ආදරේට ඕවා මුකුත් බලපාන්නේ නෑ බන් දෙන්නගේ හොඳ අන්ඩස්ටැන්ඩින් එක තමයි වැදගත් වෙන්නේ.

    :yes::yes:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ehema kiyanne nane ban christian aya...mage ammath catholic man mae ahuwamai...muslim pawul wala wage ehema awulak ne christian families wala.oya ona taram church walai sinhala widiyatai weddings ganne...mata penne kellage arake oluwe type kellakda koheda....ekko ara ahikunataka place ekakin apu kellakda koheda....
     

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    සමහර families තියෙනවා බන් catholic catholic marriages විතරයි පව්ලෙන් අවසර දෙන්නේ අරක මේක ,catholic නෙමෙයි ඕක හැම ආගමකම තියෙනවා
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ආදරේ කරන කොට ජාති, කුල, ආගම් බේද නෑ. මුස්ලිම් කෙල්ලෙක්ව වුනත් බදින්න පුලුවන් සැබෑ ආදරය එතන තියෙනවා නම්. කොහොමත් උබ ඕකිව ගණන් ගන්න එපා. උබේ වාසනාවට වෙච්ච දෙයක් කියලා හිත හදාගනින් මොකද ඕකි අනිවාර්යෙන්ම බැන්දත් උබට එච්චරම ආදරය කරන එකක් නෑ. මම පිළීපීනේ හිටපු නිසා කියන්නේ පිලීපීනය කියන්නේ දැඩි ක්‍රිස්තියන් රටක්. නමුත් ඒ රටේ කෙල්ලෝ ඕන තරම් හින්දු, බෞද්ධ එවුන්ව බැදලා ඉන්නවා කිසිම ප්‍රශ්ණයක් නැතුව.
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ආදරේ කරන කොට ජාති, කුල, ආගම් බේද නෑ. මුස්ලිම් කෙල්ලෙක්ව වුනත් බදින්න පුලුවන් සැබෑ ආදරය එතන තියෙනවා නම්. කොහොමත් උබ ඕකිව ගණන් ගන්න එපා. උබේ වාසනාවට වෙච්ච දෙයක් කියලා හිත හදාගනින් මොකද ඕකි අනිවාර්යෙන්ම බැන්දත් උබට එච්චරම ආදරය කරන එකක් නෑ. මම පිළීපීනේ හිටපු නිසා කියන්නේ පිලීපීනය කියන්නේ දැඩි ක්‍රිස්තියන් රටක්. නමුත් ඒ රටේ කෙල්ලෝ ඕන තරම් හින්දු, බෞද්ධ එවුන්ව බැදලා ඉන්නවා කිසිම ප්‍රශ්ණයක් නැතුව.

    :yes::yes::yes:ආගම ගැන වත් මොකක් ගැනවත් හරි අවබෝධයක් නැති බ්‍රොයිලර් කිකිලියෙක්. හොඳ වේලාවට බෑ කියල තියෙන්නෙ. ඕකුන් පස්සේ කාලෙක පල්ලියෙන් කිව්වොත් අම්මත් මරණ උන්.
    ඔය වගේ උන් හොඳ උන්ට අපහාසයක්.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    eka parak magen christian kellek ahuwa banz.. eki convert wenna wunath lasthi pita hitiye.. eth mata set wenne naa banz.. mama baa kiwwa! agam reddak hinda nam nemei.. eki bokkenma mata set wenne nathi hinda!

    matath ewagema seen ekak una ban..
    magenuth lassana kellek ahuwa issara.. eth ekige amma muslim convert una kenek..
    hmm ithin mama kamathi une naha :(
    ee dawaswala reta hambayo hinenuth penuna.. :dull::dull:
    eth ada wenakan mama single :(
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    machan kellata witarak baninna epa :no:
    samahara wita kellage gedarin thada catholic aya wenna athi, eka nisa kella baya athi wena agamaka kenek ekka yalu wenna :)

    muladima ba kiyanne ekai, muladi yalu wela passe antimata oka nisa ba kiyanawata mehema hodai...

    wena agamaka kenek marry karanawanam poddak kalpana karala balanna, badina dennata prasnayak naha eth labena lamainge agama mokak wenna onida kiyana ekai amaru
     

    vinzy_92

    Active member
  • Sep 21, 2009
    782
    38
    28
    oka kellage waraddak widiyata balanna epa , mokada muladi ubata direct ohoa kiwwa aka hodai nath nam passe ituru wenne duka :)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම අපේ office එකේ ඉන්න christian කෙල්ලෙක්ගෙන් ඇහුවා මට කැමතිද කියලා, මෙකි ගත් කටටම කිවුවා නේ ඔයා christian ද, නැත්තම් මම කැමති නැ කියලා..

    මම හොල්මන් වුනා බන් වුන වැඩේට. මොකද්ද බන් මේ seen එක, ඇයි උන් Buddhist අයට කැමති නැද්ද
    .

    උබ කියපන් අපේ මුත්තලා සුද්දගේ පනම් දෙකට නිල තලේට මරන බයට පැන්ස දෙකට ලාභ ප්‍රයෝජන වලට ජාතිය ආගම පාවා නොදුන්න එකේ උබ කීයටවත් කෙල්ලෙක් හින්දා ඒක කරන්නේ නෑ කියලා