ඒ වගේ උන් තමා යටට අදින්නෙත් නැතුව මාසෙකට එක පාරක් දෙපාරක් පල්ලි යන්නේ
එකනම් ඇත්තඅපෝ ඔය ආගම් ඔලුවේ තියන් ඉන්න උන් හරි යන්නේ නැහැ බන්....පස්සේ හෙන ලෙඩ.....උබ කියපන් මන් Buddhist කිසිම දාක කෙල්ලෙක් නිසා christian වෙන්නේ නැහැ කියලා
අනික එකීකැමති වෙන්නේ ආගමටනේ,උබට නෙවිනේ![]()
Buddist ayawa kello ganan gan na ban.....
buddist aya nonjal ne ban

එක එක අයගේ හැටි බන් ඕවා. මගේ අයියලා දෙන්නෙක් ඉන්නවා බැඳලා ඉන්නේ කතෝලික පවුල් වලින්. අද වෙනකන් කිසි අවුලක් නෑ. ඒ අක්කලා දෙන්නා අපේ අයියලාට වඩා බෞද්ධ ආගමට ලදී. පල්ලියට පන්සලට දෙකටම යනවා. උඹ ඔය කියපු කෙල්ල පල්ලිය ඔලුව උඩ තියාගෙන ඉන්නේ. අනික ආදරේට ඕවා මුකුත් බලපාන්නේ නෑ බන් දෙන්නගේ හොඳ අන්ඩස්ටැන්ඩින් එක තමයි වැදගත් වෙන්නේ.


ආදරේ කරන කොට ජාති, කුල, ආගම් බේද නෑ. මුස්ලිම් කෙල්ලෙක්ව වුනත් බදින්න පුලුවන් සැබෑ ආදරය එතන තියෙනවා නම්. කොහොමත් උබ ඕකිව ගණන් ගන්න එපා. උබේ වාසනාවට වෙච්ච දෙයක් කියලා හිත හදාගනින් මොකද ඕකි අනිවාර්යෙන්ම බැන්දත් උබට එච්චරම ආදරය කරන එකක් නෑ. මම පිළීපීනේ හිටපු නිසා කියන්නේ පිලීපීනය කියන්නේ දැඩි ක්‍රිස්තියන් රටක්. නමුත් ඒ රටේ කෙල්ලෝ ඕන තරම් හින්දු, බෞද්ධ එවුන්ව බැදලා ඉන්නවා කිසිම ප්‍රශ්ණයක් නැතුව.


ආගම ගැන වත් මොකක් ගැනවත් හරි අවබෝධයක් නැති බ්‍රොයිලර් කිකිලියෙක්. හොඳ වේලාවට බෑ කියල තියෙන්නෙ. ඕකුන් පස්සේ කාලෙක පල්ලියෙන් කිව්වොත් අම්මත් මරණ උන්. eka parak magen christian kellek ahuwa banz.. eki convert wenna wunath lasthi pita hitiye.. eth mata set wenne naa banz.. mama baa kiwwa! agam reddak hinda nam nemei.. eki bokkenma mata set wenne nathi hinda!






මම අපේ office එකේ ඉන්න christian කෙල්ලෙක්ගෙන් ඇහුවා මට කැමතිද කියලා, මෙකි ගත් කටටම කිවුවා නේ ඔයා christian ද, නැත්තම් මම කැමති නැ කියලා..
මම හොල්මන් වුනා බන් වුන වැඩේට. මොකද්ද බන් මේ seen එක, ඇයි උන් Buddhist අයට කැමති නැද්ද.