ekama deviyo thamai ban, eth kristhiyani samahara group wala priestslata kasada bandinna puluwan, etc etc oya wage prashna thiyenawa. jesu kasada bande nane ban, anika pawul prashna thiyan minissunta sewaya karanna puluwanda?
samahara groups wala devorce karanna puluwan, catholic family ekaka divorce wenna ba, neethiyen divorce unoth aai palliyen kasada bandinna ba.. eth ara kristhiyani samahara groups wala puluwan.
thawath samahara kristhiyani groups wala samahara saanthuwarunwa vishwasa karanne na..
oya wage wenaskam godak thiyenawa ban.. ekama deviyo thamai. Ithin ban thambith wandinne ape deiyantane. un piliganne na ithin. e unata un adahana vidiya wenas.. un adahanne deviyanwama vitharai..
ලොකු වෙනසක් තියෙනවා බන්.. ආගම් අතරත් ඉන්නවා මිත්්‍යාව පතුරන මිත්‍යාදෘශ්ටිකයෝ..එහෙම කොටසක් තමා " යෙහෝවා " කියන්නේ..ඔවුන් ජේසු කියන නායකත්වය පිලිගන්නේ නෑ..මොකද යෙහෝවා කියන දෙවියන්ගේ ගෝලයෙක් විදිහට තමා ජේසු දකින්නේ.. එකම ආගම උනාට සාත්තෲ මතවාද 2 ක් තමා යන්නේ.. යෙහෝවා අදහන පිරිස් කියන්නේ ලෝකයේ මිනිසුන් මරණයෙන් ගලව ගන්න එකම ආගම තමා ක්‍රිස්ත්‍රියානි කියලා.ඒ උනට ජේසු නෙවේ නායකත්වය දෙන්නේ..
යෙහෝවා අදහන පිරිස් බලන්නේ තම ආගම රටක් තුල විශාල වශයෙන් ව්‍යාප්ත කරන්න..
බෞද්ධ & ක්‍රිස්ත්‍රියානි ගැටුම ඔතනින් තමා පටන් ගන්නේ..දෙපැත්තක් ඉදලා කටයුතු කරනකොට වැරද්දක් යන්නේ මුලු ආගමේ සාමාජිකයක් වටාය..ඒක තමා ලොකුම අවුල...
බෞද්ධ කියන ප්‍රතිරූපය විනාශ කරන අය තමා ඔය විදිහට ක්‍රිස්ත්‍රියානි ආගම් ඔලුවේ තියන් මහ ලොකුවට කියවන අය..ඒ අයම තමා තමන්ගේ ශුද්ධ වූ ආගමත් විනාශ මුකයට අරන් යන්නේ.
![]()
thanx machanla...






