christian කෙල්ලෙක්

Colours

Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    ekama deviyo thamai ban, eth kristhiyani samahara group wala priestslata kasada bandinna puluwan, etc etc oya wage prashna thiyenawa. jesu kasada bande nane ban, anika pawul prashna thiyan minissunta sewaya karanna puluwanda?
    samahara groups wala devorce karanna puluwan, catholic family ekaka divorce wenna ba, neethiyen divorce unoth aai palliyen kasada bandinna ba.. eth ara kristhiyani samahara groups wala puluwan.
    thawath samahara kristhiyani groups wala samahara saanthuwarunwa vishwasa karanne na..
    oya wage wenaskam godak thiyenawa ban.. ekama deviyo thamai. Ithin ban thambith wandinne ape deiyantane. un piliganne na ithin. e unata un adahana vidiya wenas.. un adahanne deviyanwama vitharai..

    ලොකු වෙනසක් තියෙනවා බන්.. ආගම් අතරත් ඉන්නවා මිත්්‍යාව පතුරන මිත්‍යාදෘශ්ටිකයෝ..එහෙම කොටසක් තමා " යෙහෝවා " කියන්නේ..ඔවුන් ජේසු කියන නායකත්වය පිලිගන්නේ නෑ..මොකද යෙහෝවා කියන දෙවියන්ගේ ගෝලයෙක් විදිහට තමා ජේසු දකින්නේ.. එකම ආගම උනාට සාත්තෲ මතවාද 2 ක් තමා යන්නේ.. යෙහෝවා අදහන පිරිස් කියන්නේ ලෝකයේ මිනිසුන් මරණයෙන් ගලව ගන්න එකම ආගම තමා ක්‍රිස්ත්‍රියානි කියලා.ඒ උනට ජේසු නෙවේ නායකත්වය දෙන්නේ..

    යෙහෝවා අදහන පිරිස් බලන්නේ තම ආගම රටක් තුල විශාල වශයෙන් ව්‍යාප්ත කරන්න..

    බෞද්ධ & ක්‍රිස්ත්‍රියානි ගැ‍ටුම ඔතනින් තමා පටන් ගන්නේ..දෙපැත්තක් ඉදලා කටයුතු කරනකොට වැරද්දක් යන්නේ මුලු ආගමේ සාමාජිකයක් වටාය..ඒක තමා ලොකුම අවුල...

    බෞද්ධ කියන ප්‍රතිරූපය විනාශ කරන අය තමා ඔය විදිහට ක්‍රිස්ත්‍රියානි ආගම් ඔලුවේ තියන් මහ ලොකුවට කියවන අය..ඒ අයම තමා තමන්ගේ ශුද්ධ වූ ආගමත් විනාශ මුකයට අරන් යන්නේ.


    :yes:

    thanx machanla... :)
     
    මචන් අත්දැකීමෙන් කියන්නේ… උඹලා දෙන්නා බැදලත් හොදින් ඉදී. ඒත් උඹ්ලාගේ දරුවන්ට තමයි එවැනි විවාහයක බරපතල දුක් උහුලන්න වෙන්නේ. ආගම් ප්‍රශ්න හරිම භයන්කාරයි බන්. විශාවස කරපන්.. මතක් කරනකොටත් මගේ ඇගේ මයිල් කෙලින් වෙනවා. ප්ලීස්… එක්කෝ උඹලා එකම ආගමකට වරෙල්ලා (බදින්න පෙර​), නැතිනම්…. නොබැද හිටහන්! දරුවන් වෙනුවෙන්..

    ඒ නොදරුවන්ව දුකට පත්කරන්න එපා!
     
    • Like
    Reactions: king_pandukabaya

    windows7

    Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    මචන් අත්දැකීමෙන් කියන්නේ… උඹලා දෙන්නා බැදලත් හොදින් ඉදී. ඒත් උඹ්ලාගේ දරුවන්ට තමයි එවැනි විවාහයක බරපතල දුක් උහුලන්න වෙන්නේ. ආගම් ප්‍රශ්න හරිම භයන්කාරයි බන්. විශාවස කරපන්.. මතක් කරනකොටත් මගේ ඇගේ මයිල් කෙලින් වෙනවා. ප්ලීස්… එක්කෝ උඹලා එකම ආගමකට වරෙල්ලා (බදින්න පෙර​), නැතිනම්…. නොබැද හිටහන්! දරුවන් වෙනුවෙන්..

    ඒ නොදරුවන්ව දුකට පත්කරන්න එපා!

    :(:(
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔය ක්‍රිස්තියානි උන්ගෙත් ඉන්නවා බන් නිකායවල් සෙට් එකක්, දරුනු උන් තමා ඔය බයිබල් කාරයො කියන්නේ.. උන් නම් ආගම කිව්වොත් ඊට එහා දෙයක් නැ, මගේ පවුලත් කතොලික, උන් ඔය ක්‍රිස්තියානි උන්ට වඩා හොදා.. ආගම මත්තෙම මැරෙන උන් නෙමෙයි හුගක් උන්..
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    වෙන වෙන ආගම් වල අය බැඳ ගත්තාට පස්සේ අන්තිමට ප්‍රශ්න ගොඩයි.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මචන් අත්දැකීමෙන් කියන්නේ… උඹලා දෙන්නා බැදලත් හොදින් ඉදී. ඒත් උඹ්ලාගේ දරුවන්ට තමයි එවැනි විවාහයක බරපතල දුක් උහුලන්න වෙන්නේ. ආගම් ප්‍රශ්න හරිම භයන්කාරයි බන්. විශාවස කරපන්.. මතක් කරනකොටත් මගේ ඇගේ මයිල් කෙලින් වෙනවා. ප්ලීස්… එක්කෝ උඹලා එකම ආගමකට වරෙල්ලා (බදින්න පෙර​), නැතිනම්…. නොබැද හිටහන්! දරුවන් වෙනුවෙන්..

    ඒ නොදරුවන්ව දුකට පත්කරන්න එපා!
    exactly
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes:
    අපෝ ඔය ආගම් ඔලුවේ තියන් ඉන්න උන් හරි යන්නේ නැහැ බන්....පස්සේ හෙන ලෙඩ.....උබ කියපන් මන් Buddhist කිසිම දාක කෙල්ලෙක් නිසා christian වෙන්නේ නැහැ කියලා :D

    අනික එකීකැමති වෙන්නේ ආගමටනේ,උබට නෙවිනේ :baffled:
     

    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    මචන් අත්දැකීමෙන් කියන්නේ… උඹලා දෙන්නා බැදලත් හොදින් ඉදී. ඒත් උඹ්ලාගේ දරුවන්ට තමයි එවැනි විවාහයක බරපතල දුක් උහුලන්න වෙන්නේ. ආගම් ප්‍රශ්න හරිම භයන්කාරයි බන්. විශාවස කරපන්.. මතක් කරනකොටත් මගේ ඇගේ මයිල් කෙලින් වෙනවා. ප්ලීස්… එක්කෝ උඹලා එකම ආගමකට වරෙල්ලා (බදින්න පෙර​), නැතිනම්…. නොබැද හිටහන්! දරුවන් වෙනුවෙන්..

    ඒ නොදරුවන්ව දුකට පත්කරන්න එපා!

    ඇයි බන් මොකක්ද අවුල? මගෙ තාත්ත කතෝලික අම්ම Buddhist. පන්සලුත් යනව පල්ලිත් යනව. පොඩි කාලෙවත් අපිට කිසි බලපෑමක් කලේ නැහැ, අපිට කැමති ආගමක් අදහන්න නිදහස දුන්න. :yes:

    දැන්නම් මම පන්සල් යන්නෙත් නෑ, පල්ලි යන්නෙත් නෑ :rofl:
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    රත්තරං;16099657 said:

    උබ කියපන් අපේ මුත්තලා සුද්දගේ පනම් දෙකට නිල තලේට මරන බයට පැන්ස දෙකට ලාභ ප්‍රයෝජන වලට ජාතිය ආගම පාවා නොදුන්න එකේ උබ කීයටවත් කෙල්ලෙක් හින්දා ඒක කරන්නේ නෑ කියලා

    well said :rofl::rofl::rofl::rofl::rofl:
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    Buddist ayawa kello ganan gan na ban.....
    buddist aya nonjal ne ban

    ow machan nonjal kama nisa thamai,

    thamange kiri ammalata muththammalata sudhdhan ahawal eka karala yanakam balagen hitiye.

    ahema sudhdho bo karala giyapu ewun kiyanawa budhdhist ewun nonjal kiyala.
    (palliyen unta uganwala thiyenne un sudhdhangen pewathenwa kiyalne :rofl::rofl::rofl:)
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    මම අපේ office එකේ ඉන්න christian කෙල්ලෙක්ගෙන් ඇහුවා මට කැමතිද කියලා, මෙකි ගත් කටටම කිවුවා නේ ඔයා christian ද, නැත්තම් මම කැමති නැ කියලා..

    මම හොල්මන් වුනා බන් වුන වැඩේට. මොකද්ද බන් මේ seen එක, ඇයි උන් Buddhist අයට කැමති නැද්ද
    .

    අඩෝ මම දන්නා කෙල්ලෝ ඉන්නවා..කැතලික් උන් උන්ගේ ගෙවල් වලින් පොඩ්ඩක්වත් කැමති නෑ බුද්දාගමේ උන් බදින්න..උන් බදින්නේ කැත්ලික් උන්ම විතරයි....සමහරක් ඉන්නවා කෙල්ලෝ උන්ගේ අම්මා ආගමේ තාත්තා බුද්දාගමේ..උන් නම් අවුලක් නෑ..ඕක කරන්න දෙයක් නෑ..අලල්ල දාපන් .හැබය් උන් පට්ට කෑලි....ලස්සනයි.හොදයි..
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    හැබැයි එක දෙයක් කියන්න ඕනේ..වෙනස ජාති දෙකක ය බැඳලා හම්බෙන දරුවෝ නම් බුද්ධිමත්....කියල අදසක් තියෙනවා..!!!
    ආගම් කොහොඅම්ද දන්නේ නෑ..ලංකාවේ කතෝලික කියන්නේ එකම ජාතිය..උන් වාසියට ආගම වෙනස් කරපු උන්..
     
    • Like
    Reactions: metrix2

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    adare karanna agambedhayak naha bola.......mageth palaweni love eka .....muslim kellek:cool::cool:
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    agamika sajewanaya kiyanne okata. Buddhist kellek bedaganin. mama christian kenekkwa bedala mata lamai dennath ekka thani wenna una. e dawass wala amma thatha yaluwo kiyapuwa ehuwanam matai lamai dennatai mehema wenne ne:sorry: