Batman balanne nane mama.![]()
Batman balanne nane mama.![]()
sathiyak wath idala insta htiyaa namdan maldives, iye gya.
Mageth kamathima naluwek bn.Ado mage kamathima naluwa..


ado welwakta hari awl ban.dan maldives, iye gya.


ඔව් ඉතින්, privacy ekatane gdk loku un ehe yanne.ado welwakta hari awl ban.
Male monwada ban tiynne wali kadu tikai muhudai hotels tikai arenna
Ekata mehe balapan.
Monawada naththe
hukaa
batman trilogy balala natey
Jesus Christ
uba batman balala naha![]()
නෑ බන්, බැට්මෑන් බලන්න හිතෙන්නේ නෑනේ ඒ ෆිල්ම් එකේ පාට දැක්කම. කැරිම ඩාර්ක් නේ. ටෝච් එකක් ගහන්න ඕන ඩිස්ප්ලේ එකට. මේ මෑතකදී ආපු DC univers ෆිල්ම් විතරයි බලල තියෙන්නේ.

Rescue dawn, Empire of the sun, American psycho, Prestige, The Fighter, The Machinast, American Hustle, Vice,නෑ බන්, බැට්මෑන් බලන්න හිතෙන්නේ නෑනේ ඒ ෆිල්ම් එකේ පාට දැක්කම. කැරිම ඩාර්ක් නේ. ටෝච් එකක් ගහන්න ඕන ඩිස්ප්ලේ එකට. මේ මෑතකදී ආපු DC univers ෆිල්ම් විතරයි බලල තියෙන්නේ.
සිරාවටම මම හිතුවේ මේ ක්‍රිස් ගේල් වගේ ක්‍රිකටර් කෙනෙක් වෙන්න ඇති කියල. මම නිකමට ඇහුවේ මූ රඟපාපු ෆිල්ම් මොනවද කියල, බලන් ගියාම ඇත්තටම ඌ නළුවෙක්නේ.![]()

දුකයි මහත්තයො ඔයා ගැන.

muge batman trilogy eka dark nea ponnoyoකැරිම ඩාර්ක් නේ. ටෝච් එකක් ගහන්න ඕන ඩිස්ප්ලේ එකට

naneRescue dawn, Empire of the sun, American psycho, Prestige, The Fighter, The Machinast, American Hustle, Vice,
3:10 to Yuma, The Big Short.
ඔය ෆිල්ම්ස් එකක්වත් බලලා නැද්ද?දුකයි මහත්තයො ඔයා ගැන.
![]()
oya batman movie thuna balapan free welawaka. anith superhero ewata wada hodai.නෑ බන්, බැට්මෑන් බලන්න හිතෙන්නේ නෑනේ ඒ ෆිල්ම් එකේ පාට දැක්කම. කැරිම ඩාර්ක් නේ. ටෝච් එකක් ගහන්න ඕන ඩිස්ප්ලේ එකට. මේ මෑතකදී ආපු DC univers ෆිල්ම් විතරයි බලල තියෙන්නේ.
සිරාවටම මම හිතුවේ මේ ක්‍රිස් ගේල් වගේ ක්‍රිකටර් කෙනෙක් වෙන්න ඇති කියල. මම නිකමට ඇහුවේ මූ රඟපාපු ෆිල්ම් මොනවද කියල, බලන් ගියාම ඇත්තටම ඌ නළුවෙක්නේ.![]()
මෙලෝම රහක් නැ මු නම් අම්මප.. හොදම ඒවා බලන්නේ නැ. ලංකවේ උන් ඔහොමම තමයි ඉතින්..Rescue dawn, Empire of the sun, American psycho, Prestige, The Fighter, The Machinast, American Hustle, Vice,
3:10 to Yuma, The Big Short.
ඔය ෆිල්ම්ස් එකක්වත් බලලා නැද්ද?දුකයි මහත්තයො ඔයා ගැන.
![]()
sake bothalekui chick flicks movies tikakui dala dunna nm muwa sudu van ekaka unath dala aran yanna puluwanMey ponnaya balanne chick flicks
පිටරට ඉන්න මිනිස්සු හුගක් අය හිතන්නෙත් ලංකාව කියන්නෙ ඉන්දියාවෙ කොළනියක් කියලනෙ. හැබැයි එහෙම හිතන එකේ වැරැද්දකුත් නෑ බලන් යනකොට.Saaruk kaan ehema awanam ape eun uge kare indan nagala... Christian bale meke inna eunut dan nahane itin. LOL..
himita script ekak age gahuwa neh Nolanta denna kiyalaඔය මාව හම්බවෙන්න ගාල්ලට ආවෙ.![]()
