Christian Bale spotted in SL

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,836
    152,477
    113
    Batman balanne nane mama. 😪
    AlertPoliteFawn-size_restricted.gif
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,374
    53,462
    113
    Colombo
    ඌමයි කියල සුවර් ද ? නැත්නම් නකමුරා වගේ ඩුපිලිකේට් එකෙක්ද ?
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,610
    5,882
    113
    @ගෙදර
    Ado mage kamathima naluwa..
    Mageth kamathima naluwek bn. :yes:
    Eth marenna kalin asawak tiynwa Denzil Washington wa muna gahanna.
    Ada heta bari wei eth kawadamhari :yes:

    dan maldives, iye gya.
    ado welwakta hari awl ban.
    Male monwada ban tiynne wali kadu tikai muhudai hotels tikai arenna :(
    Ekata mehe balapan.
    Monawada naththe :(
    ------ Post added on Apr 4, 2023 at 2:38 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,706
    1
    99,975
    113
    33
    Kalutara
    hukaa
    batman trilogy balala natey
    Jesus Christ
    uba batman balala naha :shocked::sorry:
    නෑ බන්, බැට්මෑන් බලන්න හිතෙන්නේ නෑනේ ඒ ෆිල්ම් එකේ පාට දැක්කම. කැරිම ඩාර්ක් නේ. ටෝච් එකක් ගහන්න ඕන ඩිස්ප්ලේ එකට. මේ මෑතකදී ආපු DC univers ෆිල්ම් විතරයි බලල තියෙන්නේ.

    සිරාවටම මම හිතුවේ මේ ක්‍රිස් ගේල් වගේ ක්‍රිකටර් කෙනෙක් වෙන්න ඇති කියල. මම නිකමට ඇහුවේ මූ රඟපාපු ෆිල්ම් මොනවද කියල, බලන් ගියාම ඇත්තටම ඌ නළුවෙක්නේ. :rolleyes:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,836
    152,477
    113
    නෑ බන්, බැට්මෑන් බලන්න හිතෙන්නේ නෑනේ ඒ ෆිල්ම් එකේ පාට දැක්කම. කැරිම ඩාර්ක් නේ. ටෝච් එකක් ගහන්න ඕන ඩිස්ප්ලේ එකට. මේ මෑතකදී ආපු DC univers ෆිල්ම් විතරයි බලල තියෙන්නේ.

    සිරාවටම මම හිතුවේ මේ ක්‍රිස් ගේල් වගේ ක්‍රිකටර් කෙනෙක් වෙන්න ඇති කියල. මම නිකමට ඇහුවේ මූ රඟපාපු ෆිල්ම් මොනවද කියල, බලන් ගියාම ඇත්තටම ඌ නළුවෙක්නේ. :rolleyes:
    Rescue dawn, Empire of the sun, American psycho, Prestige, The Fighter, The Machinast, American Hustle, Vice,
    3:10 to Yuma, The Big Short.

    ඔය ෆිල්ම්ස් එකක්වත් බලලා නැද්ද?:shocked::shocked: දුකයි මහත්තයො ඔයා ගැන.:dull::(
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,408
    16,200
    113
    නෑ බන්, බැට්මෑන් බලන්න හිතෙන්නේ නෑනේ ඒ ෆිල්ම් එකේ පාට දැක්කම. කැරිම ඩාර්ක් නේ. ටෝච් එකක් ගහන්න ඕන ඩිස්ප්ලේ එකට. මේ මෑතකදී ආපු DC univers ෆිල්ම් විතරයි බලල තියෙන්නේ.

    සිරාවටම මම හිතුවේ මේ ක්‍රිස් ගේල් වගේ ක්‍රිකටර් කෙනෙක් වෙන්න ඇති කියල. මම නිකමට ඇහුවේ මූ රඟපාපු ෆිල්ම් මොනවද කියල, බලන් ගියාම ඇත්තටම ඌ නළුවෙක්නේ. :rolleyes:
    oya batman movie thuna balapan free welawaka. anith superhero ewata wada hodai.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,010
    113
    Kuwait-Galle
    මහ ගෙවල් ගාල්ලේ තියෙන්නේ මෙයාගේ...

    Rescue dawn, Empire of the sun, American psycho, Prestige, The Fighter, The Machinast, American Hustle, Vice,
    3:10 to Yuma, The Big Short.

    ඔය ෆිල්ම්ස් එකක්වත් බලලා නැද්ද?:shocked::shocked: දුකයි මහත්තයො ඔයා ගැන.:dull::(
    මෙලෝම රහක් නැ මු නම් අම්මප.. හොදම ඒවා බලන්නේ නැ. ලංකවේ උන් ඔහොමම තමයි ඉතින්..
    ------ Post added on Apr 4, 2023 at 3:48 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,836
    152,477
    113
    Saaruk kaan ehema awanam ape eun uge kare indan nagala... Christian bale meke inna eunut dan nahane itin. LOL..
    පිටරට ඉන්න මිනිස්සු හුගක් අය හිතන්නෙත් ලංකාව කියන්නෙ ඉන්දියාවෙ කොළනියක් කියලනෙ. හැබැයි එහෙම හිතන එකේ වැරැද්දකුත් නෑ බලන් යනකොට. 🙁😐😑
     
    Last edited: