උඹ හිතපන් උඹේ ගෙදරට(රටට) හොරෙක්(සුද්දො) ඇවිත් උඹේ දෙමව්පියන්ගේ(භික්ෂුන්,ධර්මය)අතපය කඩල, උඹේ ගෙදර කාමරේකම නැවතිලා, උඹේ ගෙදරට උගෙ දෙමව්පියන්(කතෝලික දහම) ගෙනල්ල, උඹේ නංගිව කසාද බැඳගෙන(අන්‍යාගමිකරණය) ඉන්නව. උන් දෙන්නට හම්බෙන ළමයි උඹේ අම්මටයි තාත්තටයි බනිනවා අපහාස කරනව. හොරාගේ අම්මටයි තාත්තටයි ආදරෙයි. උඹ ඒක ඉවසන් හිටිය කියමුකො. උඹේ අක්කගේ ළමයි දෙන්න එනව උඹේ අම්මවයි තාත්තවයි බලන්න, එයාලට සලකන්න. ඒත් හොරාගේ ළමයි දෙන්න මේ ගෙදර අපේ ගෙදර කියල අර ළමයි දෙන්නව එලවනවා( මීගමුවේ නගර සභාවේ බුදු පිළිමය ඉදිකිරද්දී මේ වගේ දෙයක් උනේ).උඹට එතකොට මොනවද හිතෙන්නෙ.Mama christian machan.
පොඩි උදාහරණයක් විතරයි කිව්වෙ මචං. කොච්චර නෑ කිව්වත් ඉතිහාසයේ වෙච්ච දේවල් ගැන වෛරයක් සිංහල බෞද්ධයාගේ හිත අස්සේ හැංගිලා තියනව. පොඩි පොඩි සිද්ධි ඇති උනහම ඒ වෛරය එයාලටත් නොදැනී එලියට එනව. ඒ ඉතිහාසය අමතක කරල ඉන්න බැරි සිදුවීම් අදටත් වෙනව. බුදුහාමුදුරුවන්ගේ රූපයට සමාන බිස්කට් මොන්ටිසෝරි දරුවන්ට දුන්න. සපත්තු අඩියේ බුදු රුව ගහල ලංකාවට එවනව.බුදු රූපය තියන ඉටිපන්දම් ගැහුවා. ගෑනු යටට අඳින එකේ බුදු රූපෙ ගැහුවා. ඒව ගැන කතා කරල වැඩක් නෑ බන්. ඒවාට හැම කතෝලිකයෝම වගකියන්න ඕනේ නැහැ. තේවත්තේ පල්ලියේ සීන් වගේ පොයින්ට් අල්ලලා බනින කොට අහිංසක උඹලගේ හිත් වලටත් ඒවා වදිනවා.
එහෙමයි කියල අපිට කතෝලික යාළුවො නැතිව නෙමෙයි, මුස්ලිම් යාළුවො නැතිව නෙමෙයි. සමහර ත්‍රෙඩ් වලදී අපිට අපහාස කරද්දී අපිත් පෙරලා අපහාස කරනවා. සමහර පොයින්ට් අල්ලලා බනිනවා. එච්චරයි මචං කියන්න තියෙන්නෙ.
මූමද දන්නෙ නෑ. ඉස්සර ආරංචියක් ආව මූ බස්වල එහෙම විරිඳු කිවුව කියල
+12
පුලුවන් නං පොඩ්ඩක් හොයලා බලන්න
අපේ පැත්තෙත් ප්‍රහ්න කීපයක්ම උනා.. බෞද්ධ අයව සල්ලි දීලා, එක එකඑක දීමනා දීලා ඒ ආගමට ගන්න ඇවිත්. අපි බෞද්ධ අයත් එක්ක එකතු වෙලා වැඩ කලේ ඒ වෙලාවෙ..