christian

aruna47

Well-known member
  • රත්තරං;16308232 said:
    මේ එදා උබ දෙපාරක් කෑ ගහපු නිසාම මමඅර ගාල්ලේ එකෙක් එල්ලිලා මල එකේ වගකීම ගන්න උන්නේ

    කාඩ් පැක් 4යි කැරම් බෝඩ් දෙකයි වට්ටක්කා කිලෝ 5යි කරෝල කූරියෝ දෙන්නයි
    කොහෙද ඉතින් හරිගියේ නෑ

    හැබැයි පුහුල් හොරා කරෙන් දැනේ උනා
    :lol:

    උබ එකට මළගෙවල් කියක් ගන්නද හිතන් හිටියේ :oo:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    පැටියා;16308312 said:
    උඹ කොහොම හිතුවත් මට ගැටලුවක් නෑ මචං. :)
    මේ තියෙන්නෙ අපේ ගෙදර බුදු කුටිය.

    oj35reT.jpg

    හ්ම්ම්.මම උබෙන් පටිච්ච සමුප්පාදය කියන්නේ මොකක්ද ඇහුවනම් දන්නේ නැත්නම් නෙට් එකෙන් හරි හොයල දායි. ඒත් මම උබෙන් ඇහුවේ කී වසරෙද්ද ඉගෙනගත්තේ කියලා. ඒකනම් ජිවිතේට අමතක වෙන්න බෑ

    කොහොම උනත් බුදු පිලිමෙන් කියන්න බෑ බන්. හෙන අන්ඩපාල ගෑනු ඉන්නවා බෞද්ද මිනිස්සු බැදලා ලමයි පල්ලි උස්සන් යන. නැතනම් පල්ලියේ ඉස්කෝල වලට දාලා සර්වාගමික හොද්දේ තම්බලා හදන.

    උබ එහෙමයි කියනවනම් එච්චරයි
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ආසාවට.
    වැරද්දක් ද?​
    na na .. avulak na.. eka habai api therumak athiva thama kiyanne.. uba haleluiiya kiyaddi kisima therumak enne na ne bn.. kamakna kiyapan kiyapan..
    රත්තරං;16308322 said:
    ඒක තමා උබ කෑමොර දුන්න නිසාම මම වගකීම ගන්න උන්නේ.
    මොකෝ බන් අනිත් උන් ගනන් නොගද්දිත් උබ ඒකම කිය කියා කෑ ගැහුවේ.

    උබ දන්නවද අර පුහුල් හොරාගේ කතාව?
    ahala thiyanava machan... :dull: mata ekai anujage seen eakta thiyana sambande thama therenne nathe :nerd: :\
     
    K.O.H Crowley

    Banned
    Feb 15, 2014
    334
    11
    0
    පැටියා;16308312 said:
    උඹ කොහොම හිතුවත් මට ගැටලුවක් නෑ මචං. :)
    මේ තියෙන්නෙ අපේ ගෙදර බුදු කුටිය.

    oj35reT.jpg

    මුන්ට පිස්සු බන් උබ අපෙ එකෙක් කියලා මුන් දන්නෙ නැහැ :( රොවියාත් අපෙ එකෙක් තම්යි ආගම මොකක් උනත් රොවියා අපෙ :dull:අපි අතර ආගම් බෙද තිබුනෙ නැහැ එලි වෙනකම් මරා ගත්තාත් අපෙ උන් කියන එවාට ඉතින් උනුත් කිපිලා උත්තර දෙනවා ඔක්කොගෙම වැරදි තියෙනවා තව තව දිය යටින් ගින්දර ගෙනිහින් කුරුසකරණය කරන උනුත් ඉන්නවා අන්න උන්ට තම්යි දෙගොල්ලොම එකතු වෙලා ගහන්න ඔන රොවියා කියන්නෙ එහෙම එකෙක් නෙමෙ:) මෙකෙත් ඉන්නවා අපෙ ආගමට බනින කුරුසයො උනුයි රොවියලයි සමාන නැහැ හැබයි මෙ යන විදියට අපෙ උනුයි (තාම ඇවිලුනු නැති සමාදියෙන් ඉන්න උන් )රොවියලාගෙ උනුයි (තාම ඇවිලුනු නැති සමාදියෙන් ඉන්න උන්)ලගදිම ඇවිලෙයි
    හැබයි එකක් තියෙනවා හොදයි කියන කුරුස අයත් කවදාවත් කුරුසකර්ණයට විරුද්දව වචනයක්වත් කියන්නෙ නැහැ එක නවත්වන්න හදන අපෙ උන්ට ජාතිවාදියො ආගම් වාදියො කියලා බනිනවා මිසක් උන්ගෙ ngo වලින් කරන කුමත්‍රණ විරුද්ද වෙන්නෙ නැහැ :( ඔන්න ඔතනයි වරද?
    ආගම් බෙද නැහැ නැහැ කියන කුරුස අය හිත යටින් සතුටු වෙනවා කුරුස ගහනය වැඩි වෙන එකට :dull:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    උබ එකට මළගෙවල් කියක් ගන්නද හිතන් හිටියේ :oo:

    තොගේ එකත් එක්ක දෙකයි:frown::frown:

    තෝ ජාතිවාදියෙක් නිසා අපේ ශරියා නීතිය අනුව ගල් ගහලා මරන්නයි ඉන්නේ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රත්තරං;16308339 said:
    හ්ම්ම්.මම උබෙන් පටිච්ච සමුප්පාදය කියන්නේ මොකක්ද ඇහුවනම් දන්නේ නැත්නම් නෙට් එකෙන් හරි හොයල දායි. ඒත් මම උබෙන් ඇහුවේ කී වසරෙද්ද ඉගෙනගත්තේ කියලා. ඒකනම් ජිවිතේට අමතක වෙන්න බෑ

    කොහොම උනත් බුදු පිලිමෙන් කියන්න බෑ බන්. හෙන අන්ඩපාල ගෑනු ඉන්නවා බෞද්ද මිනිස්සු බැදලා ලමයි පල්ලි උස්සන් යන. නැතනම් පල්ලියේ ඉස්කෝල වලට දාලා සර්වාගමික හොද්දේ තම්බලා හදන.

    උබ එහෙමයි කියනවනම් එච්චරයි

    උඹට කොච්චර කිවුවත් වැඩක් නෑ බං.
    ලොකු නිවාඩුවක් සෙට් වෙච්ච ගමං අපේ ගෙදර සාංගික දානයක් දෙනවා. පුලුවන් නම් වරෙන් මම විස්තර එවන්නං උඹට :)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    waraye malakada hurana course ekak karanawa kiyanne....
     
    aruna47

    Well-known member
  • රත්තරං;16308339 said:
    හ්ම්ම්.මම උබෙන් පටිච්ච සමුප්පාදය කියන්නේ මොකක්ද ඇහුවනම් දන්නේ නැත්නම් නෙට් එකෙන් හරි හොයල දායි. ඒත් මම උබෙන් ඇහුවේ කී වසරෙද්ද ඉගෙනගත්තේ කියලා. ඒකනම් ජිවිතේට අමතක වෙන්න බෑ

    කොහොම උනත් බුදු පිලිමෙන් කියන්න බෑ බන්. හෙන අන්ඩපාල ගෑනු ඉන්නවා බෞද්ද මිනිස්සු බැදලා ලමයි පල්ලි උස්සන් යන. නැතනම් පල්ලියේ ඉස්කෝල වලට දාලා සර්වාගමික හොද්දේ තම්බලා හදන.

    උබ එහෙමයි කියනවනම් එච්චරයි

    එක ඇත්ත.
     
    aruna47

    Well-known member
  • රත්තරං;16308346 said:
    තොගේ එකත් එක්ක දෙකයි:frown::frown:

    තෝ ජාතිවාදියෙක් නිසා අපේ ශරියා නීතිය අනුව ගල් ගහලා මරන්නයි ඉන්නේ

    මම කොන කපනව හු... හු... එතකොට ගහයි ගල් :lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පැටියා;16308349 said:
    උඹට කොච්චර කිවුවත් වැඩක් නෑ බං.
    ලොකු නිවාඩුවක් සෙට් වෙච්ච ගමං අපේ ගෙදර සාංගික දානයක් දෙනවා. පුලුවන් නම් වරෙන් මම විස්තර එවන්නං උඹට :)
    balu kaputu danayak denawa......waren ethakota kiyannam:lol::lol::lol:
     
    aruna47

    Well-known member
  • රත්තරං;16308352 said:
    මමනම් දැන් අල්ලාහ් දෙවියන්ගේ මාර්ගයේ යන්නේ.
    කොනට රබර් පටියක් දාගත්තා දැනට

    මම නම් පට්ට ජාතිවාදියෙක් උනා. නැත්නම් කව්රුත් නැතිවෙනවා නේ ජාතිවාදී ජොබ කරන්න :(:(