Christmas cake without oven | අවන් එකක් නැතුව Christmas cake හදමු!
මෙන්න අපේ අලුත්ම විඩියෝ එක. Oven එකක් ඇතුව අැත්තම නත්තල් කේක් හෝ වෙඩින් කේක් ගැස් ලිප උඩ තියලා හදන අලුත්ම විදිහක් තමයි මේ තියෙන්නේ.
මේ වගේ විවිද කේක් වර්ග හදපු විඩීයෝ ගොඩක් තියනවා. මේ නත්තල් කාලේ නිසා මම හිතුවා නත්තල් කේක් එක ඉස්සෙල්ලම දැම්මොත් හොදයි කියලා.
විඩියෝ එක ටිකක් දිගයි, එ වුනාට හැමදේම පැහැදිලිව කරන හැටි කියලා දීලා තියනවා.
මේ කේක් එකේ icing එක හදලා wrap කරන විදිය ඊලගට දානවා. මේකේ Christmas cake එකේ ingredients වලට රු 500ක් වගේ ගානක් තමයි යන්නේ. කැලි 25ක් කපන්න පුලුවන්.
බලලා කමෙන්ට් කරන්න. මේ විඩියෝ එකේ කියන උපදෙස් හරියටම කළොත්, cake එක හරියට එනවා පොඩ්ඩක් වත් බය වෙන්න එපා.
Internet එකේ ගොඩාක් තියනවා අවන් එකක් නැතුව කේක් හදන විදි එත් මේ ක්රමේ කොහෙවත් නැති මම හොයාගත්තු ලේසී ක්රමයක්.
මේක කරන්න ඝනකම අඩිය තියන pan එකක් ඕනේ, ඝනකම අඩිය තියන pan එකක් නැති අයට normal පැන් එකකින් කේක් හදන තව විදියක් කරලා තියනවා. එ්ක ඉදිරියේදි දාන්නම්!
---------------------------------------
මේ කලින් විඩියෝ එකක්. yeast/ baking soda දාන්නේ නැතුව ආප්ප හදන විදිය.

---------------------------------------
අපේ අම්මා හදපු recipe වලට මම දාපු කලින් thread.
Dedardi Umbalakada hadamu!!
චිකන් කරි පව්ඩර් ගෙදරදී හදමු!

Last edited: