Christopher Nolan ආයෙත්

Suppa92

Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    ඒක තම තමන්ගේ චොයිස් එක. ඒකට ඌබටවත් මටවත් වෙනස් කරන්න බෑ.

    මට නම් 2005 2008 2012 කියන ටික නම් මම ආසාවෙන් බැලුව ෆිල්ම් තුනක්!!
    :yes::yes::yes:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    http://www.imdb.com/search/title?groups=top_250&sort=user_rating

    මෙන්න ගිහින් පලපන් ,

    http://www.imdb.com/chart/top

    උබට තේරෙන් නැත්නම් ඒ මනුස්සයට බනින්න එපා :angry::angry:

    :rofl::rofl:

    ඔව් ඉන්ස්ටර්ස්ටෙලර් එකේ සමහර දේවල් තර්කානුකූල නෑ තමා, ඒ සීන් කරල තියෙනෙ කතාව පොඩ්ඩක් ඉන්ටරෙස්ටින් කරගන්න.
    නෝලන් Man of Steel කතාව ලියන්න සම්බන්ධවුන එක හරි, හැබැයි මම හිතන්නෙ Man of Steel ගොඩක් සාර්ථකයි කියල. BvS හදන්නත් හේතුවුනේ එකේ සාර්ථකත්වය.
    ඔව් බැට්මෑන් ෆිල්ම් තුනනම් සුපිරිම තමා, ආයෙ ලොවෙත් නෑ.
    ඉස්සරහට එන Justice League එකත් කොහොමවෙයිද කියන්න බෑ ස්නයිඩර් ඩිරෙක්ටර් නිසා.

    මුල්‍යමය අහින් මැන් ඔෆ් ස්ටිල් සාර්ථක වෙන්න ඇති.ඒත් ඒකේ ඉන්නේ නියම ක්ලාර්ක් කෙන්ට්/සුපර්මෑන් නෙවෙයි

    නෝලන් Batman චරිතෙත් කාපු එක තමා කලේ,
    Batman ව මැට්ටෙක් ගෙ තත්වෙට ඇදල දාල තිබ්බෙ.
    Batman ගෙ Detective සයිඩ් එක නෑ,
    ඌ දන්නෙ එක එකාට තඩි බබා අරක කොහෙද මේක කොහෙද අරූ කොහෙද අහන්න විතරයි.
    අනික නෝලන්ට Hand to Hand Combat සීන් Direct කරන්නත් බෑ හරියට, ඒක නිසා Action සීන් එහෙමත් ටිකක් අජූතයි.
    (Batman v Superman : Batman Warehouse Scene අන්න Action සීන් :yes:)
    :rofl::rofl:

    ඔව් බැමැන්ගේ ඩිටෙක්ටිව් ඇබිලීස්ෆිල්ම්ස්වල හයිලයිට් වෙන්නේ නෑ. එත් බැට්මැන්ගේ ප්‍රතිපත්ති බැට්මැන්ගේ චරිත ස්වාභාවය රැක්කා .( හැබැයි ජොකර් නම් මට අනුව හරියටම ජොකර් නෙවෙයි )
    ඇෂන් සීන්ස් නම් සවුත්තුයි තමයි විශේෂයෙන්ම තර්ඩ් එකේ
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ජේම්ස් කැමරන්/ ක්වන්ටීන් ටැරන්ටීනෝ/ ක්‍රිස්ටෝපර් නෝලන්/ ස්පිල්බර්ග්. මුන් 4ර දෙනා තමා ඉතින් රන් කරන්නෙ.