Christopher Nolan ගේ කැමතිම Film එක.

Christopher Nolan ගේ කැමතිම Film එක

  • Interstellar

    Votes: 20 20.4%
  • Man of Steel

    Votes: 2 2.0%
  • The Dark Knight Rises

    Votes: 10 10.2%
  • Inception

    Votes: 27 27.6%
  • The Dark Knight

    Votes: 20 20.4%
  • The Prestige

    Votes: 15 15.3%
  • Batman Begins

    Votes: 1 1.0%
  • Memento

    Votes: 3 3.1%
  • Following

    Votes: 0 0.0%

  • Total voters
    98

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Me film okkoma balala tiyenawa methana Nolange wadiya famous nathi supiri film 2k tamai Momento & The following.Edekenuth Momento supiri:yes::yes:.Balala nathi ekek innawanan mulinma eka balapan eka tamai Christoper Nolange breakthrough film eka!!:yes::yes:

    Momento - ගජිනි

    ලංකාවෙන් බාගයක් විතර බලල ඇති සහෝ :D

    images
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    නෝලන්ගේ කැමතිම ෆිල්ම් එක මොකක්ද කියලා උත්තර දෙනවට වැඩිය ලේසියි බන් තමන් බලපු හොදම ෆිල්ම් එක මොකක්ද කියන එකට උත්තර දෙන එක. :D
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මචන් දැන් Momento බලන්න කියලා කිව්වට වැඩක් නෑ මේකේ ඉන්න එවුන් Ghajini බලලා තියෙන නිසා. හින්දි සිනමාව සම්භාවනීය හොලිවුඩ් සිනමාව විකෘති කරනවා කියලත් මට හිතෙනවා බං. මම ඒක නිසා හින්දි බලන එකත් නතර කරා. මට හින්දි එපාම වුණේ saving private ryan බලපු දවසේ. ඊට කලින් හින්දි khakee බලලා තියන නිසා අර කථාව පළෙවනි පාරට බලනවා කියලා හැගීමක් අා ෙව් නෑ බං.

    මම තාම following බලලා නෑ. උඹ කිව්වා වගේ ඒක ගොඩක් නෝලන්ගේ කියලා දන්න කථාවක් නෙවේ. බලන්න ඕන..... :) :) 

    Ekath tikak momento wage scene ekak tamai ban mole wikaara wenawa:P:yes:
    Balapanko plot eken umbata hitaganna puluwan wei!!
    Ahh tawa Insomnia balapan ekath maarai!!:yes::yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    සොහොන;19720136 said:
    Momento - ගජිනි

    ලංකාවෙන් බාගයක් විතර බලල ඇති සහෝ :D

    images

    Ghajini ekata wadiya patta ban Momento:yes::yes:
    Umbalata terei eka baluwama!!
    Ghajini wage nemei nolange Momento eke siraawatama apiwa uge sapaththuwata daanawa.Ekiwwe uge pain eka apitath suffer karanna wenawa wage scene ekak.EE widihata tamai movie eka edit karala tiyenne:yes::yes:.Nolan awilla maara director kenek ban.Maara molakaarayek tamai uu!!
    :yes::yes:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    සොහොන;19720136 said:
    Momento - ගජිනි

    ලංකාවෙන් බාගයක් විතර බලල ඇති සහෝ :D

    images
    :rofl: අපෝ ඕව නම් බලල නැහැ හින්දි action ඒවා මෙලෝ රහක් නැති ගොබ්බ සීන් තින්නේ ,romantic ඒවා නම් ලස්සනයි
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Ghajini ekata wadiya patta ban Momento:yes::yes:
    Umbalata terei eka baluwama!!
    Ghajini wage nemei nolange Momento eke siraawatama apiwa uge sapaththuwata daanawa.Ekiwwe uge pain eka apitath suffer karanna wenawa wage scene ekak.EE widihata tamai movie eka edit karala tiyenne:yes::yes:.Nolan awilla maara director kenek ban.Maara molakaarayek tamai uu!!
    :yes::yes:

    හ්ම්ම් මෙහෙමයි සහෝ මම නම් හැම දේම බලනවා ඉග්රිසි ,කොරියන් ,ජපන් ,ජර්මන් , ප්‍රංශ ,හින්දි ,මලයාලම් ,ඉරාන දෙමල

    ලිස්ට් එකේ උඩින්ම මම දාන්නේ ප්‍රංශ සිනමාව මචෝ අනික ජපන් කොරියන් සිනමාව මම

    හොලිවුඩ් මුන් එක්කලා බලද්දී ඉන්නේ ගොඩක් පල්ලහින්

    අපි උදා බලමු

    Sleepless Night 2011

    අඩු ලොකේෂන් ටිකකින් උපරිම සාර්ටහකත්වයක් අරන්

    එත් හොලිවුඩයේ ඒ සමාන යන panic room

    මම හිතනවා සහෝට film ටිකක් බලන්න හම්බවුනොත් වෙනස තේරෙයි කියලා

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    :rofl: අපෝ ඕව නම් බලල නැහැ හින්දි action ඒවා මෙලෝ රහක් නැති ගොබ්බ සීන් තින්නේ ,romantic ඒවා නම් ලස්සනයි

    2008 මේක ගොඩක් ජනප්‍රිය වුනා සහෝ මේක බලලා නැති වුනත් මේකේ සින්දුවක් අනිවාර්යෙන් සහෝ අහලා ඇති
    :D
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,553
    6,856
    113
    Gedara
    mata nam hollywood wala inna pattama wadda tamai nolan kiyanne !! porage elaga film eka enakan man inne !! Dunkirk battle eka gana war movie ekak enne
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    මේ දැන් ආයෙමත් interstellar බැලුවේ.. පට්ට.. :love:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    සොහොන;19720249 said:
    හ්ම්ම් මෙහෙමයි සහෝ මම නම් හැම දේම බලනවා ඉග්රිසි ,කොරියන් ,ජපන් ,ජර්මන් , ප්‍රංශ ,හින්දි ,මලයාලම් ,ඉරාන දෙමල

    ලිස්ට් එකේ උඩින්ම මම දාන්නේ ප්‍රංශ සිනමාව මචෝ අනික ජපන් කොරියන් සිනමාව මම

    හොලිවුඩ් මුන් එක්කලා බලද්දී ඉන්නේ ගොඩක් පල්ලහින්

    අපි උදා බලමු

    Sleepless Night 2011

    අඩු ලොකේෂන් ටිකකින් උපරිම සාර්ටහකත්වයක් අරන්

    එත් හොලිවුඩයේ ඒ සමාන යන panic room

    මම හිතනවා සහෝට film ටිකක් බලන්න හම්බවුනොත් වෙනස තේරෙයි කියලා

    mama Panic Room balala tiyenawa ban:yes::yes:
    Jodie Foster inne Silence of the Lambs eke FBI kellata act karana actress tamai Jodie Foster kiyanne!!
    Taraha wenna epa bro mehema kiyanawata:D:P
    Hollywood film walata gahanna film neban loke kohewath:yes::yes:
    Unge drama wala indan action wenakan hema ekakma supiri.Europe ratawal wala godakma tiyenne Drama & art type eke films,Hindi filmuth ewage tamai mamath maara Europian & Hindi films balala tiyenawa but.Kohoma unath loke mulinma film haduwe Hollywood.Ithin unge tamai hema tissema supiri film ekaka original eka enne:yes::D.Anith okkoma eke remakes tamai ithin!!
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    panic room බැලුවා.ඔය ඔක්කොම වගේ බැලුවා..මම නමි English film ඔක්කොම බලලා,කාලා ඉන්නෙ..දැන් බඩ පිරිලා..DTV එකේත් ආයි බලනවා බලපුවා හිටන්..:yes::love::P:):cool:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    panic room බැලුවා.ඔය ඔක්කොම වගේ බැලුවා..මම නමි English film ඔක්කොම බලලා,කාලා ඉන්නෙ..දැන් බඩ පිරිලා..DTV එකේත් ආයි බලනවා බලපුවා හිටන්..:yes::love::P:):cool:

    :P:rofl::yes::yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    mama Panic Room balala tiyenawa ban:yes::yes:
    Jodie Foster inne Silence of the Lambs eke FBI kellata act karana actress tamai Jodie Foster kiyanne!!
    Taraha wenna epa bro mehema kiyanawata:D:P
    Hollywood film walata gahanna film neban loke kohewath:yes::yes:
    Unge drama wala indan action wenakan hema ekakma supiri.Europe ratawal wala godakma tiyenne Drama & art type eke films,Hindi filmuth ewage tamai mamath maara Europian & Hindi films balala tiyenawa but.Kohoma unath loke mulinma film haduwe Hollywood.Ithin unge tamai hema tissema supiri film ekaka original eka enne:yes::D.Anith okkoma eke remakes tamai ithin!!

    සහෝ ආයේ ඕක මතුකරපු නිසා මට හොලිවුඩ් සින් එක ගැන පොඩ් අදහසක් දක්වන්න හිතුනා

    මම හිතනවා සහෝ james wan ගේ saw චිත්‍රපටිය බලලා ඇති කියලා

    මේක ආවේ ඇමරිකානු සිනමාවට ආවේ 2004 දී මිට කලින් මෙවැනි පන්නයේ සිනමා පටයක් ඇමරිකාවේ හැදිලා තිබ්බේ නැ

    :confused:

    නමුත් අවුල තමයි ජපන් හා ප්‍රංශ සිනමා කරුවන් පිළිවෙලින් 2001 / 2000 වර්ෂයේදී මෙවැනි පන්නයේ සිනමා පට එලියට දමා තිබුනා

    Ichi the Killer
    2001

    Baise-moi
    2000