Chrome එක ඔන් කරපු වෙලෙ ඉදන් ලැප් එකේ ෆෑන් එකේ සද්දේ වැඩි හිට් වෙනවත් වැඩි මම මොකද කරන්නේ experts ලා කව්රු හරි මට කියන්න කරන්න ඕන දේ . Chrome එක uninstall නොකර කරන්න දෙයක් නැද්ද ?
මගේ ලැප් එක dell ,processor i5 2.6ghz, රැම් එක 4gb
මගේ ලැප් එක dell ,processor i5 2.6ghz, රැම් එක 4gb
flash run wenawa horai wage ban chrome wala 