Chrome එකේ Offline Tab Auto load වෙන එක නවත්තමු.
Chrome එකේ Tab එකක් Open කරගෙන තව Tab එකක් Open කරලා වෙන සයිට් එකකට ගිහිල්ලා අයෙත් අර කලින් Tab එක ක්ලික් කොලොත් Auto Reload වෙනවා ඒ Tab එක මේක මෙහෙම වෙන්නේ දන්නා තරමින් RAM එක අඩු Pc වල.
ඔහොම ලෝඩ් වෙන එක නැති කරගන්න කරන්න තියෙන්නේ එක දෙයයි මේක Disabled කරන්න. එතකොට වැඩේ හරි.
chrome://flags/#enable-offline-auto-reload-visible-only
තව Tab එකක් Open කරගෙන සයිට් එකකට යනකොට තව Tab එකක් Open කරන් තව සයිට් එකකට යනවා එතකොට කලින් Tab එක Open කොලොත් ඒ සයිට් එක load වෙලා නෑ ඒක හදා ගන්න මේක Disabled කරන්න
chrome://flags/#automatic-tab-discarding