Chrome කට්ටිය එන්න!!

cvgdude

Active member
  • Jun 29, 2008
    460
    124
    43
    Google Chrome Tips, Apps , Add-ons, Extensions, Themes, Games and all the other new stuff.:rofl:

    මම ඔයාලට වැදගත් වෙයි කියල හිතෙන ඒවා මෙතන පොස්ට් කරනවා, මට මගහැරුණු ඒවා:P මෙතන පොස්ට් කරන්න.;)

    Google mail Checker(email ekak ආපු ගමන් notification එකක් එනවා, ඒ වගේම unread email කීයක් තියනවද කියල පෙන්නනවා ) https://chrome.google.com/webstore/detail/mihcahmgecmbnbcchbopgniflfhgnkff
    T_Lsi_42fIjDoLI8tIJwtYhM_-3MfTZwgZSLdCnn2ntuZnNdxl_hT5EcBMltJFkpVNhFI9PO=s640-h400-e365


    Facebook old chat (පරණ facebook chat bar එක)https://chrome.google.com/webstore/detail/cfpbofaffcbhjphclijblibhglpbgleb?utm_source=chrome-ntp-icon
    YXmrLVizqgSVuuB3VpjdK8EYpbib4FLNg_h21azGfXuRVMA1k5lbBdxWZQSmE8YcfAGgW3UM5dI=s640-h400-e365


    Add block ( ads block කරනවා)https://chrome.google.com/webstore/detail/cfhdojbkjhnklbpkdaibdccddilifddb
    sHPCymhL0vkBPZLgYeKerHDZvpp-5c3PAdSjoLoPvnuYDNp24LDjH8ODsqVJzdsJ4YVJSEKFrw=s640-h400-e365


    Google Dictionary (වචනයක් උඩ double click කරපු ගමන් meaning එක පෙන්නනවා)https://chrome.google.com/webstore/detail/mgijmajocgfcbeboacabfgobmjgjcoja
    TQUpbMIbYANG01PgF0OZA38sZu7Vg0yOU_vn49ksCzUn7OZ3h5q7sYZSTv595bNJOJJ6MbhiDGY=s640-h400-e365


    Google Input Tools (options ගිහින් සිංහල ටූල් එකට දාගන්න, ඊට පස්සේ extension eka click කරලා චැට් එකේ හරි ඕනිම තැනක සිංහල ට්ය්පේ කරන්න පුළුවන්, unicode, direct 2ම ) https://chrome.google.com/webstore/detail/mclkkofklkfljcocdinagocijmpgbhab
    KXs_E1BF3dUwZfUY52qgklV6fTdl3EDmAsXLss3vvqJLGLMXWd6I9mMHyFypnldV-EAysKLUHg=s640-h400-e365


    ESPN cricinfo (Match යන වෙලාවට live score එක බලාගන්න )
    https://chrome.google.com/webstore/detail/ijhlikjoigjegofbedmfmlcfkmhabldh
    _wCilP5uo9xM1X1wwpnvq7mDlBXBSmcH5P6amU9gjXNi6H9G4OrSx5xR1yGldb8gjegetUZ82w=s640-h400-e365


    Facebook Notification (facebook keep me logged in ලොග් වෙලා එත් ටැබ් එක close කරලා තියන කොට notification එනවා)
    https://chrome.google.com/webstore/detail/nmameahlembdcigphohgiodcgjomcgeo
    7hueoRO51e-GMIcUj3SwMkkmhdpxPNbKXPmFMX2vmaEAkyjeEbZYjar6zLbuQrsCXR8GATVcVg=s640-h400-e365


    තව ගොඩක් තියනවා වෙලාවක් තිබුනම දාන්නම්, ඕනි දෙයක් තියනවනම් හොයල දෙන්නම් :rolleyes: