Google Chrome Tips, Apps , Add-ons, Extensions, Themes, Games and all the other new stuff.
මම ඔයාලට වැදගත් වෙයි කියල හිතෙන ඒවා මෙතන පොස්ට් කරනවා, මට මගහැරුණු ඒවා
මෙතන පොස්ට් කරන්න.
Google mail Checker(email ekak ආපු ගමන් notification එකක් එනවා, ඒ වගේම unread email කීයක් තියනවද කියල පෙන්නනවා ) https://chrome.google.com/webstore/detail/mihcahmgecmbnbcchbopgniflfhgnkff
Facebook old chat (පරණ facebook chat bar එක)https://chrome.google.com/webstore/detail/cfpbofaffcbhjphclijblibhglpbgleb?utm_source=chrome-ntp-icon
Add block ( ads block කරනවා)https://chrome.google.com/webstore/detail/cfhdojbkjhnklbpkdaibdccddilifddb
Google Dictionary (වචනයක් උඩ double click කරපු ගමන් meaning එක පෙන්නනවා)https://chrome.google.com/webstore/detail/mgijmajocgfcbeboacabfgobmjgjcoja
Google Input Tools (options ගිහින් සිංහල ටූල් එකට දාගන්න, ඊට පස්සේ extension eka click කරලා චැට් එකේ හරි ඕනිම තැනක සිංහල ට්ය්පේ කරන්න පුළුවන්, unicode, direct 2ම ) https://chrome.google.com/webstore/detail/mclkkofklkfljcocdinagocijmpgbhab
ESPN cricinfo (Match යන වෙලාවට live score එක බලාගන්න )
https://chrome.google.com/webstore/detail/ijhlikjoigjegofbedmfmlcfkmhabldh
Facebook Notification (facebook keep me logged in ලොග් වෙලා එත් ටැබ් එක close කරලා තියන කොට notification එනවා)
https://chrome.google.com/webstore/detail/nmameahlembdcigphohgiodcgjomcgeo
තව ගොඩක් තියනවා වෙලාවක් තිබුනම දාන්නම්, ඕනි දෙයක් තියනවනම් හොයල දෙන්නම්