Chrome ekata kela una

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    UHGZSrx.png


    ගූගල් ක්‍රෝම් එක අන් ඉන්ස්ටෝ කරලා ආයෙත් දාන්න ගියාම මෙහෙම මගුලක් එනවා .කිසිම විසඳුමක් නෑ.නෙට් එකේ හොයලම එපා වුනා.මෙහෙම වෙලා ක්‍රෝම් දාගත්ත කවුරුත් නැද්ද? මම නම් ඕප්ලයින් ඉන්ස්ටෝලරයකින් දාන්න ට්‍රයි කලේ.
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    revo uninstaller eken අන්ස්ටොල් කරලා ඔන්ලයින් එකෙන් දාපාන් , ඔෆ්ලයින් හුත්තවල් දාන්න එපා
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    revo uninstaller eken අන්ස්ටොල් කරලා ඔන්ලයින් එකෙන් දාපාන් , ඔෆ්ලයින් හුත්තවල් දාන්න එපා

    දැන් ඉතින් Uninstall කරන්න එකක් ඉතුරු වෙලා නෑ බන්.ඕන්ලයින් දැම්මත් මේකම තමයි වෙන්නේ
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    දැන් ඉතින් Uninstall කරන්න එකක් ඉතුරු වෙලා නෑ බන්.ඕන්ලයින් දැම්මත් මේකම තමයි වෙන්නේ

    යකො කියන එක කරපන්, register file තියෙනවා එකයි අලුතින් දාන්න දෙන්නෙ නැත්තෙ
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,302
    2,895
    113
    App Data, Temp, Program Data folders wala chrome eke leftovers thiyenawada balala thiyenawanm ewa del karala restart parak dala balapn... Machine eke thawa user accounts thiyenawada? 🤔
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    යකො කියන එක කරපන්, register file තියෙනවා එකයි අලුතින් දාන්න දෙන්නෙ නැත්තෙ

    ඒ මගුල් ටිකත් ඩිලීට් කරලා දාන හැදුවා යකෝ.ඒත් බෑ.
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඒ මගුල් ටිකත් ඩිලීට් කරලා දාන හැදුවා යකෝ.ඒත් බෑ.

    එහෙමද එහෙනම් නිකන් හිටපන්, ඔෆ්ලයින් ජරාවක් දාගෙන ඇති කලින්
     

    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    ඕක හදන්න බැහැ.. මාත් ට්‍රයි කරා. අන්තිමටම ෆෝමැට් කරා.. නෙට් එකෙත් ඔය කේස් එකට උත්තර නැහැ :(
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    පට්ට කේස් එක. මටත් ඕකම උනා ඕයි
    කරන්න තියන හැම මගුලම කරා.. සී ක්ලීනර් දාල ක්ලීන් කරා හැම රෙද්දම ඩිලිට් කරා හරි ගියේ නෑ
    පස්සෙ පෝමැට් කරා :dull:

    ඒකනේ බන්.එපා වෙනවා .මම නම් ෆෝමැට් කරන්නේ නෑ .වෙන බ්‍රව්සරයක් වත් දාගන්නවා වෙන කරන්න දෙයක් නෑ බන්.:sorry:
     

    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    ඒකනේ බන්.එපා වෙනවා .මම නම් ෆෝමැට් කරන්නේ නෑ .වෙන බ්‍රව්සරයක් වත් දාගන්නවා වෙන කරන්න දෙයක් නෑ බන්.:sorry:

    ෆෝමැට් කරානං හරි ඉතින්. :/ නැත්නන් ෆයර්ෆොක්ස් තමා..
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    එහෙමද එහෙනම් නිකන් හිටපන්, ඔෆ්ලයින් ජරාවක් දාගෙන ඇති කලින්

    ජරාවක් දාලා නෙමෙයි.වෙන උන්ට මේ අවුල ඇවිත් තිබුණා.මේකට හරියට උත්තරයක් දන්නේ නෑ මොකෙක්වත්.
     

    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    ජරාවක් දාලා නෙමෙයි.වෙන උන්ට මේ අවුල ඇවිත් තිබුණා.මේකට හරියට උත්තරයක් දන්නේ නෑ මොකෙක්වත්.

    ඔෆ් ලයින් එකක් දාල තමා මටත් මේක ආවේ.. අප්ඩේට් කරාට පස්සෙ ආයෙ රිමූ කරන්න බෑ
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,335
    113
    ජරාවක් දාලා නෙමෙයි.වෙන උන්ට මේ අවුල ඇවිත් තිබුණා.මේකට හරියට උත්තරයක් දන්නේ නෑ මොකෙක්වත්.

    Too late now..:frown: This could have been possibly because of the Google Update Plugin.
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    regedit gahala registriyata gihama eke athi google ,chrome wage key ekak...eka delete karanda....hrome eka witharak...delete karanda den natthan task manager eken balanda chrome eke run wena mokuth athi.....natthan windows dapu drive eke athi program data kiyala folder ekak eke google...chrome kiyala thiyena eka delete karanda....nikan den natthan command prompt eken delete karanda.....oya delete wennathi ewa delete karana podi podi tool kalith net eke thiyenawa....natthan safe mood eken boot karala delete karanda balanda,delete wen nathi ewa... ela
     

    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    MC ube PC eke system Restore point ekak tiyanwada balanna tikak old ekak. Scene eka wenna kalin hadunu ekak? Ehema tiyanawa nam Restore karanna. Ehema nam 100% okay wei.

    Registry files delete karanna or format karanna tawama ikman wenna epa. :):)

    :yes::yes:
     
    Last edited: