Guys සමහර වෙලාවට chrome එකේ page එකක් load වෙන්න සැහෙන වෙලාවක යනවා. දැන් දවස් දෙකක විතර ඉඳල තමා මේ සීන් එක තියෙන්නෙ. මේක හදා ගන්න විදිහක් කියපල්ලකො.