Bump.
NK123 Well-known member Jul 29, 2015 24,339 2,771 113 Colombo Dec 2, 2019 #22 ආයේ ෆයර්ෆොක්ස් දාලා බැලුවා අවුරුදු ගානකට පස්සේ ඉස්සරට වඩා හොදයි වගේ. ඔපෙරා යුස් කලේ. ඉස්සර හොදට තිබ්බා දැන් අවුල් වගේ බ්‍රෙව් එකත් ට්‍රයි කරලා බලන්න ඕනේ
ආයේ ෆයර්ෆොක්ස් දාලා බැලුවා අවුරුදු ගානකට පස්සේ ඉස්සරට වඩා හොදයි වගේ. ඔපෙරා යුස් කලේ. ඉස්සර හොදට තිබ්බා දැන් අවුල් වගේ බ්‍රෙව් එකත් ට්‍රයි කරලා බලන්න ඕනේ
redcafe Well-known member Jun 3, 2009 1,907 100 63 Dec 2, 2019 #23 google eka open karamath bara wedi, mnang kohmath firefox issra uindanma,
HKavinda Well-known member Dec 23, 2013 54,236 20,553 113 Panadura Dec 2, 2019 #24 ෆයර් ෆොක්ස් වලට වඩා ක්‍රෝම් බ්‍රව්සර් එක තමා මට නම් හොඳ
Heshan Daminda Well-known member Mar 13, 2009 46,103 1 100,791 113 34 Kalutara Dec 2, 2019 #25 අවුරුදු 10ක් තිස්සේ ෆයර්ෆොක්ස් තමයි යූස් කරන්නේ.
maheshsenadheera Well-known member Mar 13, 2009 18,399 3,712 113 කන්ද උඩරට Dec 2, 2019 #26 mama nam hamadama firefox thama