Chrome To Firefox

JBLs

Well-known member
  • May 6, 2018
    3,503
    3,214
    113
    Ubala nikamata firefox dala beluwada lagadi...
    Ade Patta smooth weda karanawane ban
    page load time Very impressive...
    dekema ekama extension dala beluwa eth chrome ekata herennawath be
    Nikamata try eke dela balapan...
    Chrome launch time witharai fast :sorry:
    Try ekak dela balapalla
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,270
    5,392
    113
    Matanam chrome thamai fast thawama. Firefox issrata wada speed eth chrome tharam ne. Edge eta wada speed.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    හරිම සරලයි කතන්දරෙ සහෝ
    උඹ මන් විශ්වාස කරනවා සර්ච් එන්ජින් එක විදියට පාවිච්චි කරන්නේ ගූගල් කියලා
    ඉතින් බන් උඹේ සර්ච් එන්ජින් එක ගූගල් නම් ඒක අයිති ගූගල් සමාගම හදන 100% කම්පැටිබල් රෙකමෙන්ඩඩ් බ්‍රවුසර් එක පාවිච්චි නොකර ගූගල් සර්ච් එන්ජින් එක වෙන බ්‍රවුසරේක දාගෙන මොකට සල්ලම් කරනවද?

    සැ.යු - ගූගල්ලා මගේ ප්‍රයිවෙසි ගන්නවා නම් එකේ මට අවුලක් නෑ. මොකද මේ වෙද්දි උන්ට කරන්න බැරි දෙයක් නෑ ලොකේ
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769

    developer කෙනෙක්ට chrome එකේ hidden tool තියනව හිතාගන්නවත් බැරි තරම් වටින ඒ හින්ද තම chrome තමයි.
    ප්‍රයිවෙසි නම් block කරත් අරගන්නවා බන් එක නවත්තන්න බැ.
    :yes::yes:
     
    Baby_Girl

    Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    Google search engine + google chrome / chromium thama ithin wena widihak therumak na.
    (Google issaraha heluwen innawa wage)

    OR

    FireFox products + duckduckgo search engine
    (Google ekata wada sahenna safe)

    Onion wage encrypted services hama welema use karanna amarui.. slow ne process eka.

    Tor + duckduckgo nan niyamai.
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,503
    3,214
    113
    Matanam chrome thamai fast thawama. Firefox issrata wada speed eth chrome tharam ne. Edge eta wada speed.

    Edge ekata wediya Firefox SPEED eka wedi ban site dekak open karala balapanko

    Firefox ekata extensions adui,

    a unata ban issara patta gehuwe mekane :yes:

    අවුරුදු පහකින් විතර දැම්මෙම නෑ

    dalama balapanko wenasa

    හරිම සරලයි කතන්දරෙ සහෝ
    උඹ මන් විශ්වාස කරනවා සර්ච් එන්ජින් එක විදියට පාවිච්චි කරන්නේ ගූගල් කියලා
    ඉතින් බන් උඹේ සර්ච් එන්ජින් එක ගූගල් නම් ඒක අයිති ගූගල් සමාගම හදන 100% කම්පැටිබල් රෙකමෙන්ඩඩ් බ්‍රවුසර් එක පාවිච්චි නොකර ගූගල් සර්ච් එන්ජින් එක වෙන බ්‍රවුසරේක දාගෙන මොකට සල්ලම් කරනවද?

    සැ.යු - ගූගල්ලා මගේ ප්‍රයිවෙසි ගන්නවා නම් එකේ මට අවුලක් නෑ. මොකද මේ වෙද්දි උන්ට කරන්න බැරි දෙයක් නෑ ලොකේ

    Ne ban uba mama kiyanawata site dekak load karala balapanko

    developer කෙනෙක්ට chrome එකේ hidden tool තියනව හිතාගන්නවත් බැරි තරම් වටින ඒ හින්ද තම chrome තමයි.
    ප්‍රයිවෙසි නම් block කරත් අරගන්නවා බන් එක නවත්තන්න බැ.
    :yes::yes:

    issara firefox ekath a wage thamai ban plugin kiyak nam awada,
    denatath ban use karanna getaluwakma ne...
    hebei ithin UI eka athin chrome issarahin

    ela try karala balannamko UC ekath try kara hebei chrome tharam
    loku wenasak ne

    Chrome & Edge
    same engine

    Edge nam jarawak ban...
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,346
    8,478
    113
    අවුරුදු ගානක ඉදල පාව්ච්චි කරන්නේ ෆයර් ෆොක්ස් ...
    මේකේ එක්ස්ටෙන්ෂන් අඩුයි කියන්නේ තමන් කරන වැඩේ අනුව තමා... මමනම් දාල තියෙන්නේ ඇඩ් බ්ලොකර්, ඩක් ඩක් ගෝ ,ෆයර්ෆොක්ස් ලගෙම ෆේස්බුක් බ්ලොක් එක්ස්ටෙන්ෂන්.

    ඉනිශියල් ස්ටාර්ට් වෙන්න ටිකක් වෙලා යනවා. හැබැයි ඊට පස්සේ සුපිරියට වැඩ...
    පාවිච්චි කරන්නේ ඩේබියන් 9 උඩ

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Ubala nikamata firefox dala beluwada lagadi...
    Ade Patta smooth weda karanawane ban
    page load time Very impressive...
    dekema ekama extension dala beluwa eth chrome ekata herennawath be
    Nikamata try eke dela balapan...
    Chrome launch time witharai fast :sorry:
    Try ekak dela balapalla

    I use firefox everyday..better than chrome..tried to use chrome several times and its a no no for me..
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,241
    1,961
    113
    මහනුවර
    firefox wage chrome set wune na matanan :no:

    extension adu athi eth mata oni okkoma thiyenawa. chrome sahena parak try kara firefox tharan set wenne na. aye brave browser eka hodai. :yes: