Chrome To Firefox

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ආයේ ෆයර්ෆොක්ස් දාලා බැලුවා අවුරුදු ගානකට පස්සේ
    ඉස්සරට වඩා හොදයි වගේ.


    ඔපෙරා යුස් කලේ. ඉස්සර හොදට තිබ්බා දැන් අවුල් වගේ


    බ්‍රෙව් එකත් ට්‍රයි කරලා බලන්න ඕනේ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,840
    19,979
    113
    Panadura
    ෆයර් ෆොක්ස් වලට වඩා ක්‍රෝම් බ්‍රව්සර් එක තමා මට නම් හොඳ